ජනාධිපතිවරණයේ අවසන් ඡන්ද ප්‍රතිඵලය මැතිවරණ කොමසාරිස් විසින් ප්‍රකාශයට පත් කරන තුරු ජනාධිපති මැතිවරණ පනත ක්‍රියාත්මක වන බව හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතා කියයි.
අවසන් ඡන්ද ප්‍රතිඵලය ප්‍රකාශයට පත් කළ පසු වත්මන් ජනපතිගේ ධුර කාලය අවසන් වන බවත්, ඉන් පසු ආණ්ඩු ක්‍රව ව්‍යවස්ථාව අනුව කටයුතු කළ යුතු බවත් ඔහු පවසයි.
ජනපති ලෙස තේරී පත්වූ පුද්ගලයා දෙසතියක් ඇතුළත අගවිනිසුරු හෝ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු යටතේ දිවුම් දීමෙන් පසු ධුර කාලය ඇරැඹෙන බවත් සිල්වා මහතා පවසයි.
අලුතින් පත්වන ජනාධිපති අගමැතිවරයා ඉවත් කිරීමෙන් සම්පූර්ණ කැබිනට් මණ්ඩලයම විසිරැවෙන බවත් ඔහු කියයි.
ඉරානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ට ඊශ්‍රායලයට ඇතුළුවීම තහනම් කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්
හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක
ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල
තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි
හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
‘අගමැති ඉවත් කළොත් කැබිනට් මණ්ඩලය අහෝසියි‘
දිනේෂ් Friday, 09 January 2015 11:08 AM
රට ගැන හිතන තම බඩ ගැන නොහිතන උගත් බුද්ධිමත් ,සියළු ආගම ජාතීන් නියෝජනය වීමක් තිබුනොත් වැඩ හොඳ වේවි ,(හේ)
ගයානි Friday, 09 January 2015 05:19 AM
ඉන්දියාවේ වගේ අපේ රටටත් හොඳ ආදර්ශයක් දීලා පටන් ගන්න. (ර)
නිමන්ත Saturday, 10 January 2015 07:22 AM
හොද බුද්දිමත් නායකයන් දෙදෙනකුගෙන් අපි බලාපොරොත්තු වන්නේ නිහතමානී උගත් රටේ සමස්ත ජනතාව ගැන හිතන සියලු ආගම් සියලු ජාතීන් සියලු පක්ෂ නියෝජනය කරන කැබිනට් එකක් 25 කට නොවැඩි හදනු අැති බවයි (නදි)
ධර්මකීර්ති Friday, 09 January 2015 05:20 AM
ජනරාල් තුමාට සාධාරණය ඉටුකරමු. (ර)
ඉෂාන් Friday, 09 January 2015 05:22 AM
හැම දෙනාම එකතු වී රට හදමු. මේ අපේ රට. අපේ රට අපි හදාගමු. (ර)
ප්‍රියන්ත Friday, 09 January 2015 05:26 AM
නුගතුන් විසින් උගතුන් පාලනය වන කැබිනට් එකක් බිහි නොවේවා (නදී)
දිල්ෂාන් Friday, 09 January 2015 12:02 PM
හැම අමාත්‍යංශයකම, විද්වත්, දේශපාලනයට සම්බන්ධ නැති උපදේශක මණ්ඩලයක් පත් කරන්න. හැම තීරණයක්ම ජන මාධ්‍ය දැන ගත යුතුයි.! (ර)
නලින් Friday, 09 January 2015 05:29 AM
ජනපතිදුනි, දුෂිත අැමතිවරුන්ට තනතුරු දෙන්න එපා. එහෙම කළොත් එය ඔබ ගමන් මගේ අවසානයයි (නදී)
ප්‍රසංග Friday, 09 January 2015 06:05 AM
අපේ නව අගමැති තුමාට හොඳ බුද්ධියක් තියෙනවා. එතුමා හරි තීරණය ගනීවි (නදී)
අජිත් කරුණාරත්න Friday, 09 January 2015 03:13 AM
උගත් මන්ත්‍රීවරුන් පිරිසකට සුදුසු තනතුරු ලබාදෙන්න (නි)
ඉන්දික Friday, 09 January 2015 03:22 AM
ඔය කැබිනට් මණ්ඩලය නම් පුළුවන් ඉක්මනට විසුරුවන එකට නම් අපි කැමතියි. (නි)
ලක්ෂිත Friday, 09 January 2015 06:53 AM
එක අවුරුද්දක් බලමු (නදී)
ශාන්ත Friday, 09 January 2015 03:33 AM
පොදු තීරණයක් ගන්නාවිට මහජන මතය විමසීමක් කළොත් හොඳයි (නි)
ශ්‍යාමා කුමාරි රත්නමල්ල Friday, 09 January 2015 06:55 AM
ශාන්ත සහ නිලන්ත බන්දුල විකාර කියවයි. ඔය හිටියා ඇති නඩය. පුළුවන් ඉක්මනට යවන්න තමයි ඕනේ. (නදී)
බමුණු Friday, 09 January 2015 06:55 AM
ඔබතුමා ළඟ ඉන්න අයත් සමග තරුණ පිරිසක් එකතු කරගෙන පටන් ගනිමු. තරුණ පිරිස් වලට තවම දේශපාලන අත්දැකීම් නැහැ. එ් නිසා දේශපාලනය ගැන දන්නා අයට පමණක් කන්දෙන්න. (නදී)
අසෝක Friday, 09 January 2015 03:39 AM
වැරැදි කරපු මිනිසුන්ට මොකද්ද වෙන්නේ (දිල්)
මොහොමඩ් Friday, 09 January 2015 03:40 AM
සුදුස්සාට සුදුසු තැන දෙන්න (දිල්)
චමින්ද Friday, 09 January 2015 03:42 AM
උගත් ඇමති මණ්ඩලයක් පත් කරමු. (ර)
නොයෙල් Friday, 09 January 2015 03:46 AM
දුෂිත ඇමැතිවරු ඔක්කොම ඉවත් කර, අවංක අය පත් කරගෙන රට ඉදිරියට ගෙන යමු. (ර)
චමින්ද Friday, 09 January 2015 03:46 AM
සංඛ්‍යාව අඩු කරන්න. (ර)
ශමන්ත වෙල්ගම Friday, 09 January 2015 03:48 AM
කරුණාකර, උගත් බුද්දිමත්, වංචා දූෂණ වලින් තොර අය පමණක් කැබිනට් එකට ගතයුතුමයි. විශේෂයෙන්ම, ජනතා විමුක්ති පෙරමුනෙන් කිහිපදෙනෙක්ම අත්‍යවශයි. (ර)
රමේෂ් Friday, 09 January 2015 03:48 AM
බලාපොරොත්තු උන වෙනස දැන් ලැබී ඇත. (ර)
ජයන්ත අමරසිංහ Friday, 09 January 2015 07:25 AM
ජනතා විමුක්ති පෙරමුණටත් වටිනාකමක් දිය යුතුයි. ඔවුන්ගේ අදහස් අද කාලයට හරියන රටට වටින ඒවා. (ර)
ලලිත් Friday, 09 January 2015 03:58 AM
කැබිනට් මණ්ඩලයට යහපත් බුද්ධිමත් අය ඉදිරිපත්කරයි කියා හිතනවා (නදී)
රෝයි Friday, 09 January 2015 04:08 AM
එදා සිල්වා මහත්තයාගේ තීන්දු ගැන බලන විට අද කරන ප්‍රකාස කොයිතරම් ගැලපෙනවද කියල දෙපාරක් හිතල බලන්න. (නදී)
මහේල Friday, 09 January 2015 08:02 AM
පළමුව වංචා දූෂණ කොමිෂමක් පත්කර දඩුවම් දෙන්න.(හේ)
කෙනඩි Friday, 09 January 2015 04:10 AM
අපිට ඕනෑ හොඳ බුද්ධිමත් කැබිනට් මණ්ඩලයක් (නි)
ඉන්දික Sunday, 11 January 2015 02:49 AM
ඇමැති කමට සාමාන්‍ය පෙළ සමත්ද කියලවත් බැලුවොත් හොඳයි. ලංකාවේ කම්කරුවෝ ගනිද්දීත් බලනවනේ එ්ක (නදී)
චන්දිම Friday, 09 January 2015 04:17 AM
රටට ඔරොත්තුදෙන විදියට කැබිනට්ටුව හැදුවොත් රට ගොඩ. (නි)
ප්‍රනාන්දු Friday, 09 January 2015 04:21 AM
අපේ නව ජනාධිපතිතුමනි, වෙන කිසිම කෙනෙක් ගන්න එපා. ඔබතුමා ළඟ ඉන්න අයත් සමග තරුණ පිරිසක් එකතුකරගෙන පටන් ගනිමු. අපේ රටේ නීතිය අකුරටම ඉටුකරන්න. වැරදිකළ සියලු දෙනාට නීතියෙන් දඩුවම් කරන්න. මැතිතුමනි. අපේ ජනාධිපතිතුමට සුබ අනාගතයක්! (නි)
නිලන්ත Friday, 09 January 2015 04:22 AM
ශාන්ත මහතාගේ අදහස බොහොම වටිනවා . (නි)
මුදිත Friday, 09 January 2015 04:27 AM
අළුත් ඇමති මණ්ඩලයට ඒ ඒ විෂයයන් ගැන අවබෝධයක් ඇති අය දැම්මොත් ගොඩක් හොඳයි (නි)
රසික Friday, 09 January 2015 08:32 AM
රටේ දැන් පිඩා විදින ජනතව ගැන මුල්ම අවදානය ඔබතුමා යොමුකරන්න. හොද පාලනයක් වගේම ජීවත් වෙන්න ආහාර මත බදු අඩුකරන්න. ඔබතුමාට සුබ පැතුම්! (අ)
නිමල් ප්‍රනාන්දු Friday, 09 January 2015 04:27 AM
සාකච්ඡාවක් තුළින් සියලු දෙනාගේ ( විපක්ෂයේ ඔබ සමඟ සිටි) අදහස් විමසා තීරණ ගන්න.කැබිනට් එක හැකි විගස අඩුකොට අවම ප්‍රමාණයකින් පාලනය කිරීමට සළස්වන්න. (නි)
අමිල Friday, 09 January 2015 08:42 AM
හොඳට අවධානය යොමුකර තීරණ ගන්න. ඔබ ගන්නා තීරණ රටේ අනාගතේ තීරණය කරේ ඔබතුමාට සුබ පැතුම්. (අ)
අමිල Friday, 09 January 2015 04:31 AM
පළමුව රටේ නීතිය,දෙවනුව ව්‍යවස්ථාව,ඉක්මනින් සැකසිය යුතුයි (නි)
ප්‍රනාන්දු Friday, 09 January 2015 04:36 AM
ඔබතුමාට සුබ පැතුම්! (නි)
ජෙරාඩ් Friday, 09 January 2015 04:36 AM
හදිසි නොවී හොඳින් හිතාබලා ඔබේ පාර්ශ්වයේ සියලු කණ්ඩායම් සමඟ සාකච්ඡා කර සුදුසු විදිහක් කරන්න (නි)
මනෝජ් Friday, 09 January 2015 04:57 AM
ඔබ කැබිනට් එක ගැන තමයි සියල්ලටම පළමු තීරණයක් ගන්න ඕනෑ (නි)
රන්ජිත් Friday, 09 January 2015 05:03 AM
වැරදි තීරණ නොගන්නට ශක්තිය ලැබේවා කියා පතමි (නි)