IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


අගමැති ජපානයේ ලාංකිකයන් හමුවෙයි

පස් දින නිල සංචාරයක් සඳහා ජපානයට පැමිණ සිටින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තෝකියෝ නුවර ඉම්පීරියල්හි දී ජපානයේ පදිංචි ශ්‍රී ලාංකික ප්‍රජාව හමුවිය.

‘සාම්ප්‍රදායික සටන් පාඨ දේශපාලනයේ හිරකරුවන් සිටි යුගය අවසන් කර වසර දෙකක කාලයකට ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක එකතුවී රට හදන යුගය දැන් උදා කර තිබෙනවා. දශක හයකට පසුව ශ්‍රී ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක එකතුවූ විරල අවස්ථාවෙන් සම්පූර්ණ ප්‍රයෝජනය ගැනීම සෑම කෙනකුගේම අපේක්ෂාව විය යුතුයි‘ යනුවෙන් වික්‍රමසිංහ මහතා එහි සිටි ලාංකිකයන් අමතමින් පැවසීය.

මෙම අවස්ථාවට ජපානයේ ප්‍රධාන සංඝ නායක බානගල උපතිස්ස, මැලේසියාවේ ප්‍රධාන සංඝ නායක අලූබෝමුල්ලේ රතනසිරි, ඇමරිකා එක්සත් ජනපදයේ ග්‍රේඩ් - ලේක් බෞද්ධ මධ්‍යස්ථානාධිපති බ්‍රාහ්මණගම මුදිත යන නාහිමිවරු ඇතුලු මහා සංඝරත්නය ද, මුදල් අමාත්‍ය රවී කරුණානායක, විද්‍යා තාක්ෂණ සහ තාක්‍ෂණ පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත්, ජපානයේ නව ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය ධම්මික ගංගනාත් දිසානායක යන මහත්වරු ද, ජපානයේ පදිංචි ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක් ද සහභාගි වූහ.

PM_2015106PKP_4696 PM_2015106PKP_46962 PM_2015106PKP_46963 Pm2015106PKP_4731

(ඡායාරූප - ප්‍රදීප් පතිරණ)



අදහස් (0)

අගමැති ජපානයේ ලාංකිකයන් හමුවෙයි

වසන්ත Tuesday, 06 October 2015 06:55 AM

පක්ෂ එකමුතුව අවුරුදු 5ක් තව දික් කරමු, රට ගොඩ ගනිමු.(ම)

:       0       0

හේමන්ත Tuesday, 06 October 2015 07:29 AM

රූපවති, මේ කීපදෙනාගේ නම් කියවලා කලන්තේ හැදුනා නම් ඉස්සර අය ගෙනියන නඩේ දැකලා සිහිය නැතිවෙන්න එපායැ. (නි)

:       0       0

චායා Friday, 09 October 2015 01:27 PM

ශාමලී ගේ අදහසට මමත් අනුමත කරනවා මමත් ඉන්නේ ජපානේ. (ර)

:       0       0

නලීන් Tuesday, 06 October 2015 08:15 AM

රූපවතී,නිකන් බොරු කතා කියවන්න එපා (නි)

:       0       0

ගුණසේකර Tuesday, 06 October 2015 08:18 AM

හේමන්ත, ඔයාගේ අදහස නම් නියමයි (නි)

:       0       0

සුධීර Tuesday, 06 October 2015 08:20 AM

රුපවතී, මාළුවා නහින්නේ කට නිසාලු..(බ)

:       0       0

කාමන් Tuesday, 06 October 2015 08:43 AM

කලන්තේ හැදිලා වැටෙන්න දෙයක් මෙතැන වෙලා නැහැනේ.රුපවතී හොඳ දෝස්තර කෙනෙකුට පෙන්නලා බලන්න. (බ)

:       0       0

කමනී Tuesday, 06 October 2015 09:08 AM

රනිල් මැතිතුමා හොඳ නායකයෙක්.කලන්තේ හැදිලා වැටෙන කට්ටියට ඒක තේරෙන්නේ නැහැ.කලකට ඉස්සර නම් මොන තරම් පිරිවරක් මෙවන් ගමන් වලට ගියාද? (අ)

:       0       0

රූපවතී Tuesday, 06 October 2015 04:17 AM

නම් ලිස්ට් එක කියවල කලන්තේ හැදිලා වැටුනා..? (ස)

:       0       0

ශාමලී හෙට්ටිආරච්චි Tuesday, 06 October 2015 11:00 AM

ව්‍යාපාර කරන අය එන රජයට උදව් කරනවා. එයාලගේ වාසියට රට ගැන හිතන අය නම් පේන්න නෑ. ඇති තරම් ගිය ආණ්ඩුවෙන් වැඩ අරගෙන තක්කඩි වැඩ කරලා දැන් මේ ආණ්ඩුවට හේත්තුවෙලා. නියම යූඇන්පී අය මෙතන ඉන්නේ ටික දෙනයි. මම ජපන් ඉන්න නිසා හොඳට මෙයාල ගැන දන්නවා (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නීතිඥවරියකගේ ගෙල කපා මරා දාලා
2024 සැප්තැම්බර් මස 21 24 0

නුගේගොඩ ගංගොඩවිල පැඟිරිවත්ත පාර නිවසක් තුළදී නීතිඥවරියකගේ ගෙල කපා ඝාතනය කර ඇතැයි මිරිහාන මූලස්ථාන පොලිසිය කියයි


දහවල් 2.00ට හම්බන්තොට සියයට 60යි
2024 සැප්තැම්බර් මස 21 24 0

2024 ජනාධිපතිවරණය හම්බන්තොට දිස්ත්‍රික්කයේ දහවල් 2 වනවිට සියයට 60 ක ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ කර ඇති බව හම්බන්තොට දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරී එච්.පී ස


ඡන්ද ලකුණ සලකුණු කළ කොල පාර්සල් 2ක් සමග අයෙක් මාට්ටු
2024 සැප්තැම්බර් මස 21 782 1

ස්වාදීන අපේක්ෂකයෙකුගේ ඡන්ද ලකුණ සලකුණු කළ පළල අඟලත් දිගි අඟල් තුනකින් යුත් තීරු පත්‍රිකා තොගයක් රැගෙන යමින් සිටි පුද්ගලයෙකු සාම්පූර් පොලිසිය මගින් අ


බීමතින් ඡන්ද පොළේ යකා නැටු අයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 21 288 0

හෝමාගම ගොවි ජනපදය ඡන්ද පොළ මධ්‍යස්ථානයක බීමතින් හැසිරුණු පුද්ගලයෙකු අද (21) දින අත්අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි


රට පනින්න ගිය ඩෑන් ප්‍රියසාද් ආපසු හරවා යවයි
2024 සැප්තැම්බර් මස 21 3224 4

ඩුබායි බලා පිටත්ව යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ඩෑන් ප්‍රියසාද්, කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඊයේ (20) රාත්


ඡන්ද පත්‍රිකාවේ ෆොටෝ ගහන්න ගිහින් මාට්ටු
2024 සැප්තැම්බර් මස 21 2068 1

මිටියාගොඩ පොලිස් වසමේ තෙල්වත්ත සුමනාරාම විහාරස්ථානයේ ඡන්ද මධ්‍යස්ථානයේදි තම ඡන්ද පත්‍රිකාව යාරූපගත ගතකල පුද්ගලයෙකු අද(21) උදැසන අත් අඩංගුවට ගත් බව ගා


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14580 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 176 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 101 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 142 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site