IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


‘අගමැති තීරණය කළ යුත්තේ ජනතාවයි‘

‘මහින්ද රාජපක්ෂ මහතා අගමැති වනවාද නැද්ද යන්න තීරණය කිරීමට ඉඩ දිය යුත්තේ ජනතා පරමාධිපත්‍යයටයි‘ යනුවෙන් මෛත්‍රිපාල සිරිසේන මහතා අද (13) හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට යැවූ ලිපිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින් මැදගොඩ අභයතිස්ස හිමියෝ අද සවස කොළඹ මහජන පුස්තකාලයේ පැවැති සංවාදයකදී පැවසූහ.

‘ජනතා ඡන්දයෙන් බලයට පත්වූ මෛත්‍රිපාල සිරිසේන මහතා ක්‍රියා කළ යුත්තේ ජනතා අපේක්ෂාවන්ට අනුකූලව බවත් නොඑසේනම් අනාගතයේදී රට යළිත් ලේ විලක් බවට පත්විය හැකි බවත් ඒ හිමියෝ කීහ.

DSC_6061 DSC_6079 DSC_6113



අදහස් (0)

‘අගමැති තීරණය කළ යුත්තේ ජනතාවයි‘

සංක Friday, 14 August 2015 03:34 AM

ඔව් හාමුදුරුවනේ අපි කියන්නම් 17 වෙනිදට.. 18 බලාගන්නකෝ.. යුද්දය නිම කරා කියලා කවදහරි මහින්ද මහත්තයාගේ මල මිනියටත් ඡන්දෙ දෙන්න කියයිද මන්දා. (අ)

:       0       0

දිල් Thursday, 13 August 2015 03:20 PM

එහෙනං මහින්ද පැරදුන නිසා ගෙදරට වෙලා ඉන්නෝන. 62 ලක්ෂයක් ජනතාව එපා කියපු කෙනා ඇයි අාපහු එන්නේ. (බ)

:       0       0

අමා Thursday, 13 August 2015 03:20 PM

ලැබුන මුදල් කුට්ටියට හරියන්න කුලියට කරන මෙම චීවර ධාරීන්ට කළ යුතුදේ සර් ජෝන් නම් 56 දී කිව්වා (බ)

:       0       0

රූපවතී Thursday, 13 August 2015 04:04 PM

කතාව නම් හරිම ආශාවෙන් අහගෙන හිටියා හාමුදුරුවනේ (නි)

:       0       0

ඉෂාන්ක Thursday, 13 August 2015 04:08 PM

ජනතා තීරණය මොකක්ද කියලා අපි බලමුකෝ (නි)

:       0       0

පෙරේරා Thursday, 13 August 2015 04:15 PM

අපේ හාමුදුරුවනේ, ලංකා දේශපාලනයේ පසුගිය අගමැතිලා තේරුවේ ජනතාවද? (නි)

:       0       0

නුවන් Thursday, 13 August 2015 04:26 PM

ජනපති ධුර කාලය වැඩිකරන තීරණයත් ජනතාවටම දුන්නා නම් මේකත් දෙන්න තිබුණා. (නි)

:       0       0

ඉන්දික Friday, 14 August 2015 04:06 AM

මේ හාමුදුරුවන්ට බනින අය සෝභිත හමුදුරුවන්ටයි රතන හමුදුරුවන්ටයි මුකුත් කියන්නේ නැහැ,(ම)

:       0       0

ගවුස් Friday, 14 August 2015 04:17 AM

මහින්ද එක දිස්ත්තික්කයක අපෙකෂකයෙක් පමණි ඒක මුළු රටේම ජනතාවගේ කැමත්ත කියා කියන්නේ කොහොමද ජනතාව ඡන්දය දෙන්නේ තමතමන්ගේ ආසනයේ තරංග කරන අපේක්ෂකයින් පාර්ලිමේන්තුවට යවන්න

:       0       0

සේනක Thursday, 13 August 2015 04:55 PM

බුද්ධාගම රැකගන්න ඔබ වහන්සේලා ජනතාවට ඉඩ දී තමන්ගේ යුතුකම් ඉටුකරන්න හාමුදුරුවනේ. (නි)

:       0       0

සිල්වා Thursday, 13 August 2015 04:59 PM

අපේ හාමුදුරුවනේ, දේශපාලනය පසෙක තබා ඔබවහන්සේලා ආගම ධර්මයට සිදුවෙන විනාශයට එකමුතුව පෙළගැසෙන්න. (නි)

:       0       0

ලලී Friday, 14 August 2015 04:33 AM

සෝභිත හමුදුරුවන් හා රතන හමුදුරුවන් මේ වගේ කතා කියන්නේ නැහැ. (නදී)

:       0       0

පෙරේරා Thursday, 13 August 2015 05:07 PM

දැන් ලේ විල් ගැන ආයෙත් කතා මොකටද හාමුදුරුවනේ? (නි)

:       0       0

දොන් ජිනාල් Friday, 14 August 2015 04:37 AM

අගමැති කව්දැයි තීරණය කළ යුතු වන්නේ පක්ෂයයි. ජනතාව නෙමෙයි (නදී)

:       0       0

ටොම් Thursday, 13 August 2015 05:17 PM

සහතික ඇත්ත අවසර! රටේ ජනතාවගේ මුදල් මංකොල්ලකාලා තමන්ගේ දරුවන්ට සැප දෙන අය නොවෙයි. (නි)

:       0       0

තිලක් Friday, 14 August 2015 04:43 AM

සංඝායනාවක් කළ යුතුයි (නදී)

:       0       0

ටොම් Thursday, 13 August 2015 05:24 PM

ප්‍රේමදාස, අගමැති පත්කළේ කොහොමද? චන්ද්‍රිකා අගමැති පත්කළේ කොහොමද? මහින්ද අගමැති පත්කළේ කොහොමද? ඒ විදියට තමයි ඊළඟ අගමැති පත්කරන්නෙත්. දේශපාලකයින්ට කඩේ යන්න එපා අපේ හාමුදුරුවනේ. (නි)

:       0       0

රෝහණ Friday, 14 August 2015 04:44 AM

එතකොට රටේ අගමැති තොරන්ද ඡන්දය දෙන්ඩ වෙන්නේ කුරුණෑගල අයට විතරද (අ)

:       0       0

සෙනරත් Thursday, 13 August 2015 05:44 PM

මේ න්‍යාය වත්මන් අගමැතිතුමාටත් වලංගුද? (නි)

:       0       0

රුවනි Thursday, 13 August 2015 05:55 PM

මම නම් මේවට මොකුත්ම කියන්නෙ නැහැ (නි)

:       0       0

සිරිපාල Thursday, 13 August 2015 05:59 PM

එතකොට මීටකලින් අගමැති පත්කළේ ජනතාවද? (නි)

:       0       0

අනුර Thursday, 13 August 2015 06:32 PM

ජනාධිපතිටයි බලය තියෙන්නේ අගමැති පත්කරන්න. එහෙම නේද? (නි)

:       0       0

පද්මිණි Friday, 14 August 2015 05:05 AM

පරාජිත ජනපති දැන් ගෙදර යන්න ඕන. අලුත් නායකයෙක් ඉදිරියට එන්න ඕන. ජනපති සහ අගමැති තනතුරු දෙකම බදාගන්න එක ගැන මොකද හිතන්නේ හාමුදුරුවනේ? (ම)

:       0       0

ඉසුරු Thursday, 13 August 2015 07:42 PM

ඒක අපිට බාරදෙන්නකෝ (නි)

:       0       0

කමල් පෙරේරා මිලානෝ ඉතාලිය Thursday, 13 August 2015 07:42 PM

අපේ හාමුදුරුවනේ, ලංකා දේශපාලනයේ පසුගිය අගමැතිලා තේරුවේ ජනතාවද? (නි)

:       0       0

නන්ද Thursday, 13 August 2015 07:59 PM

හාමුදුරුවරු තමන් වහන්සේලාට අයත් වගකීම් ඉටුකළා නම් හොඳයි කියා සිතනවා, නොදන්නා දේශපාලනයට නොගොස් (නි)

:       0       0

සුරනි Friday, 14 August 2015 05:16 AM

බය වෙන්න දෙයක් නැහැ .රනිල් දින්නාම ඔය ප්‍රශ්නය ඇති වෙන්නේ නැහැ (ම)

:       0       0

සෑම් Friday, 14 August 2015 09:04 AM

අවසර ස්වාමීනි මම නම් හිතන්නේ දේශපාලනය චීවර ධාරීන්ට අකැපයි කියලා. ගොඩක් භික්ෂුන් දේශපාලනයට ළඟකදී ඉඳන් අවතීර්ණ වෙනවා වැඩියි. මේකෙන් සාසනයට වෙන්නේ හානියක්. ගොඩක් ආගම් පැතිරෙන්නේ ආගමික නායකයන් නිසා. එ්ත් බුද්ධාගමේ සේරම බික්ෂුන් දේශපාලනයට අවතීර්ණ වෙලා.(නදී)

:       0       0

නුවන් Thursday, 13 August 2015 08:39 PM

අපි ජනතා පරමාධිපත්‍යයේ බලය පෙන්වමු (නි)

:       0       0

තිළිණ Thursday, 13 August 2015 08:53 PM

මම නම් කියන්නේ මේ සඳහා බලය ඇත්තේ ජනාධිපතිවරයාට පමණයි (නි)

:       0       0

ලියනගේ Thursday, 13 August 2015 09:25 PM

අනේ මන්දා හාමුදුරුවනේ මේවා! (නි)

:       0       0

පන්සිලු Thursday, 13 August 2015 09:58 PM

හාමුදුරුවනේ, අපි ඔබවහන්සේ සමඟයි (නි)

:       0       0

ගිහාන් Thursday, 13 August 2015 10:19 PM

සංඝයා වහන්සේලා රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිපාදනය සහ ක්‍රියාත්මක කිරීම බාරගත්තේ කවදාද කියලා දැනගන්න කැමතියි. (නි)

:       0       0

කාන්ති Thursday, 13 August 2015 11:35 PM

ඔබ වහන්සේලා බුදුන් වදාළ, පුජ්‍ය පක්ෂයට අයත් භූමිකාව මතක්කර ගත්තොත් හොඳයි නේද? අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරනවා නම් ජනාධිපතිතුමාව හමුවී ඒ කාර්යය කරන්න. තමන්ගේ පුද්ගලික කැමැත්ත රටේ නායකයාව හසුරුවන්න යොදාගන්න පුළුවන් කියලා හිතන්න එපා. (නි)

:       0       0

කපිල Thursday, 13 August 2015 11:52 PM

ඔබ වහන්සේ කියන්නේ සහතික ඇත්ත (නි)

:       0       0

සුමන Thursday, 13 August 2015 11:55 PM

මේ රට නැවත ලේ විලක් වනු දකින්නට අපි කිසිදා කැමති නොවෙමු (නි)

:       0       0

ලොවීන් Friday, 14 August 2015 05:52 AM

හාමුදුරුවනේ ඔබවහන්සේට මම ගරු කරනවා හැමදාම ඔබවහන්සේලාගේ වගකීම මිනිසුන් යහමගට ගැනිම. රජ කාලෙත් එහෙමයි. සමහරු නිවන් දකිනවා සමහරු රට රැකගන්නවා තවත් සමහරු ධර්මය ප්‍රචාරය කරනවා තවත් සමහරු බෙහෙත් කරනවා එ් නිසා මිනිසුන් ඕනදෙයක් කියපුදෙන් මෙරට රැකගැනීම අපේ වගකීම (බ)

:       0       0

ඉරංගනී Friday, 14 August 2015 12:51 AM

දේශපාලනයෙන් ඈත්වෙන්න අපේ හාමුදුරුවනේ (නි)

:       0       0

සජිත් Friday, 14 August 2015 12:51 AM

අනේ හාමුදුරුවනේ,ඔබවහන්සේලා දේශපාලනයෙන් ඈත්වෙන්න (නි)

:       0       0

මේනක Friday, 14 August 2015 12:51 AM

ඒත් ඔබ වහන්සේලා පසුගිය අගමැතිවරු පත්කරන වෙලාවල ඔය කියන කිසිම දෙයක් අපිට ඇහුනේ නැහැනේ? (නි)

:       0       0

නිහාල් Friday, 14 August 2015 12:54 AM

මගේ කියා කිසිම දෙයක් නැත මට කිසිදාක, කබරගොයත් තලගොයෙකුයි කන්න ඕනෑ දාට, මනුස්සකම තුට්ටු දෙකට බැස පණගිය සේක, අපිට හොරෙන් අපි විකිණෙන අමුතු රටක් මේක. (නි)

:       0       0

සරසි Friday, 14 August 2015 12:56 AM

අගමැති පත්කරන පිළිවෙල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බොහොම පැහැදිලිව තිබෙනවා. ඒක කියවා තේරුම්ගන්න මේ රටේ ජනතාවට සාක්ෂරතාවත් තිබෙනවා. (නි)

:       0       0

යසිරු Friday, 14 August 2015 01:06 AM

පුජ්‍ය පක්ෂයට අයත් ඔබවහන්සේලා අගමැති පත්කිරීම ගැන කලබල වෙන්න ඕනෑ නැහැ (නි)

:       0       0

ලලිත Friday, 14 August 2015 01:07 AM

ඉස්සර හාමුදුරුවරුන්ට අපේ ලොකු ගෞරවයක් තිබුනා. දැන්නම් එහෙම නැහැ. දේශපාලනයට කඩේ යන එක ගැන අපේ ප්‍රසාදයක් නැහැ (නි)

:       0       0

නිමල් ලාලිත Friday, 14 August 2015 01:12 AM

ඔබගේ මේ උත්සාහය හා සමානවම, රටේ පුරවැසියන් සියලු දෙනාම එකම නීතියක් යටතේ ජීවත්වියයුතු රටක් බිහිකිරීමට,සිංහලයාගේ අනාගතය සුරක්ෂිත කෙරෙන රටක් බිහිකිරීමට උත්සාහකරන අගමැතිවරයෙකු බිහිකිරීමට උත්සාහ කරමු (නි)

:       0       0

අරුණ Friday, 14 August 2015 01:36 AM

මම සන්ධානයට ඡන්දය දෙන්නේ මහින්ද අගමැති නොකරන බවට ජනපතිතුමා දෙන සහතිකය නිසා. බැරිවෙලාවත් ඔහුට අගමැතිකමක් දුන්නොත් එය නිදහස් පාක්ෂිකයා රැවටීමක් ලෙසයි මම දකින්නේ. (නි)

:       0       0

කුමුදිනි නාගහවත්ත Friday, 14 August 2015 01:47 AM

කොහොමත් මේ රට ලේ විලක් කරනතුරු නින්ද නොයන පිරිසකුත් ඉන්නවනේ (නි)

:       0       0

ශ්‍රී ලාල් Friday, 14 August 2015 01:50 AM

මෙම ඡන්දය ඉතා උණුසුම් එකක්.

:       0       0

අතුල Friday, 14 August 2015 01:54 AM

හාමුදුරුවනේ, මේ සිංහල බෞද්ධ යැයි කියාගන්නා රටේ දවසකට මිනීමැරුම් කීයක් වෙනවද? ස්ත්‍රී දුෂණ කීයක් වෙනවද? හොරකම් වංචා දුෂණ කීයක් වෙනවද? කුඩු අරක්කු කසිප්පු මෙකී නොකී දේවල් කොච්චරද? මේවා බුදුදහමට අදාළද? කවුද හොඳ නරක මිනිසුන්ට කියාදෙන්නේ? අපිද? දේශපාලකයෝ දේශපාලනය කරනවා. හාමුදුරුවරුත් දේශපාලනය කරනවා. ශ්‍රී ලංකාවාසීන්ට දෙවියන්ගේම පිහිටයි. (නි)

:       0       0

ඉමේෂ් Friday, 14 August 2015 02:02 AM

රටේ සැබෑ වෙනසක් තිබෙනවා. ඒක වෙනස් නොවිය යුතුයි. ජනතාවට තීරණය කරන්න පුළුවන්. ජනවාරිත් තීරණය කළේ ජනතාව. (නි)

:       0       0

අමායා Friday, 14 August 2015 02:06 AM

අප ඔබවහන්සේ සමඟයි හාමුදුරුවනේ (නි)

:       0       0

එම්.ජී.යු.රෝහණ Friday, 14 August 2015 02:10 AM

අපේ හාමුදුරුවනේ, ඔබ වහන්සේ චීවරය දාගෙන සසුන්ගත වුණේ ගිහි ජීවිතයේ බැඳීම් වැඩි හින්දා, ආර්යඅෂ්ඨාංගික මාර්ගයට ප්‍රවේශ වෙලා අකුසල් සිත් ප්‍රහීන කරගෙන නිවනට ළංවෙන්න නේද? ඔබ වහන්සේගේ අරමුණට යන්නේ නැතුව සතර අගති වලින් එකක් වන ඡන්දයෙන් අගතියට ගිහින් හිත දුෂණය කරගෙන.ඔබ වහන්සේලාට මිනිස්සු දන් දෙන්නේ, වඳින්නේ අගමැති පත්කරන හැටි අහන්න නොවෙයි. සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද අකුසල් සිත් ප්‍රහීන කරන සද්ධර්මය අහන්න.මට පෙනෙන්නේ ඔබ වහන්සේලාට දැන් ගිහියන්ගෙන් බණ අහගන්න වෙලා වගෙයි. (නි)

:       0       0

රොජර් Friday, 14 August 2015 02:10 AM

අපි මෙවන් හැසිරීම් ස්වාමින් වහන්සේලාගෙන් බලාපොරොත්තු නොවෙමු (නි)

:       0       0

බණ්ඩාර Friday, 14 August 2015 02:17 AM

අප ඔබවහන්සේ සමඟයි හාමුදුරුවනේ (නි)

:       0       0

ජෙහාන් Friday, 14 August 2015 02:19 AM

ආ ඇත්තද අමායා? අප්පච්චියේ! මේ රටේ බවලතුන්ට ගිය කලක්! (නි)

:       0       0

ඉඳුනිල් Friday, 14 August 2015 02:25 AM

ජනතා තීන්දුව කවදත් නිවැරදියි (නි)

:       0       0

විද්‍යා Friday, 14 August 2015 02:25 AM

බුද්ධිමත් ජනතා තීරණයට ඉඩදෙමු (නි)

:       0       0

ගුණපාල Friday, 14 August 2015 02:25 AM

මහින්ද දිනනවා (නි)

:       0       0

චානිල් Friday, 14 August 2015 02:25 AM

මට පෙනෙන හැටියට මේ ගිහි අපිට තමයි ඉස්සරහට සුත්‍ර විනය පිටක කටපාඩම් කරගෙන බුදුදහම පවත්වාගෙන යන්න වෙලා තියෙන්නේ. අයි ඉතින් පුජ්‍ය පක්ෂයට දේශපාලන පොර පිටියට යන්න ආසාව පහළ වෙලානේ. (නි)

:       0       0

එරන්ද Friday, 14 August 2015 02:25 AM

ඔබවහන්සේ කියන එක අපේ හාමුදුරුවනේ හරියටම හරි.මේ ටික සමහරුන්ට නොතේරෙන එක තම අවාසනාව (නි)

:       0       0

දුමින්ද Friday, 14 August 2015 02:32 AM

කුමන දේශපාලනයක් කිරීමටත් රටක් ඉතිරිවිය යුතු නිසා පුද්ගලයා වැදගත් නොවේ (නි)

:       0       0

හසිත Friday, 14 August 2015 02:32 AM

හාමුදුරුවරුන්ගේ දේශපාලනය අපිට නම් කැතයි. (නි)

:       0       0

ඩයස් Friday, 14 August 2015 02:36 AM

හාමුදුරුවනේ, ආගම කියා දීලා සමාජය යහමඟට ගන්න උදවු වෙන්න.අපිට ඕනෑ හොරුන් තක්කඩින් අරාකෂා නොකරන, මිනිස් නිදහස් අගය කරන උතුම් මිනිහෙක් අගමැතිකමට පත්කරගන්න. (නි)

:       0       0

සනත් Friday, 14 August 2015 02:41 AM

හාමුදුරුවෝ ඉස්සර නම් අපිට කිවුවේ නිවන් දකින්න බණ (නි)

:       0       0

ප්‍රසන්න Friday, 14 August 2015 02:44 AM

ව්‍යවස්ථාව හොඳින් හදාරන්න අපේ හාමුදුරුවනේ.කොහොමත් ඔය වගේ ප්‍රශ්නයක් වෙන එකක් නැහැ (නි)

:       0       0

යමුනා Friday, 14 August 2015 02:46 AM

ඔබ වහන්සේ යන මාවත නිවැරදියි (නි)

:       0       0

රංගනී Friday, 14 August 2015 07:06 AM

හාමුදුරුවනේ ඔබ වන්සේලා බුද්ධාගම රැකගන්න. අනිත් ආගම වල ආගමික නායකවරු ඔයවිදිහට ආගම හැල්ලු කරමින් දේශපාලනයට අවතීරණ වී නැහැ නේද? (අ)

:       0       0

හේරත් Friday, 14 August 2015 03:13 AM

මමත් සන්ධානයට ඡන්දය දෙන්නේ මහින්ද අගමැති නොකරන බවට ජනපතිතුමා දෙන සහතිකය නිසා. (නි)

:       0       0

ඔෂාන් Friday, 14 August 2015 03:14 AM

එහෙනම් අපි තීරණය කරන්නම් (නි)

:       0       0

ගුණතිලක Friday, 14 August 2015 03:18 AM

අගමැති පත්කරන්නේ ජනතාවද? (නි)

:       0       0

මිනිරාජ් Friday, 14 August 2015 03:19 AM

ජනතාව කාව තීරණය කරයිද දන්නෙ නැහැ නේද? (නි)

:       0       0

මුදිත Friday, 14 August 2015 03:23 AM

අපේ හාමුදුරුවනේ‍, අපි ඔබවහන්ස‍ේලාගෙන් බලාපොරොත්තුවෙන්නේ අගමැති පත්කරන හැටි අහගන්න එක නෙමෙයි (නි)

:       0       0

පිවිතුරු යහපාල Friday, 14 August 2015 03:26 AM

මොකද මේ සමහරු කලබලවෙලා? (නි)

:       0       0

රොෂාන් Friday, 14 August 2015 03:27 AM

මිනිස්සු සූදානම් සත්‍යය දකින්නට (නි)

:       0       0

මුනිප්‍රිය Friday, 14 August 2015 10:29 PM

අපේ හාමුදුරුවනේ, ඔබ වහන්සේලා අනුන්ට බණ කියනවා මිස ඇහුම්කන් දෙන්න දන්නවා නම් ඔහොම කියන්නේ නැතිවේවි (නි)

:       0       0

සුනිල් Thursday, 13 August 2015 02:52 PM

ජනතාවනේ ජනාධිපතිතුමාව පත්කළේ ලක්ෂ 68ක් ඡන්දෙ දීලා. එතුමා ජනතාව නියෝජනය කරනවා. ඉතින් එතුමාට ඒ බව කියන්න පුළුවන්. (නි)

:       0       0

මුනිප්‍රිය Friday, 14 August 2015 10:39 PM

හාමුදුරුවනේ, දේශපාලනයට ඔබවහන්සේලා ගියාම පන්සලේ ආගමික කටයුතු වලට වෙන්නේ මොකක්ද? (නි)

:       0       0

ඉන්ද්‍රජිත් Thursday, 13 August 2015 02:55 PM

මමත් හිතන්නේ මේ කතාව නිවැරදියි (නි)

:       0       0

සරණපාල Thursday, 13 August 2015 02:58 PM

ඒයාට අගමැති නෙවේ ඔබ තුමාගෙන් බණ ටිකක් අහල යන තැනකට වැඩ ටිකක් කර ගත්තොත් නරකද. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 2657 0

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


බෙන්තර - ඇල්පිටිය අනුරට
2024 සැප්තැම්බර් මස 22 53 0


තියුණු ආයුධයකින් පහරදී මරලා
2024 සැප්තැම්බර් මස 22 0 0

කෑගල්ල මොලගොඩ ප්‍රදේශයේදී පෞද්ගලික ආරවුලක් මත පුද්ගලයකුට තියුණු ආයුධයකින් පහරදී මරණයට පත් කර ඇතැයි කෑගල්ල පොලිසිය කියයි.


මැදවච්චිය සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 191 0


මුලතිව් සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 265 0


තංගල්ල අනුරට
2024 සැප්තැම්බර් මස 22 143 0

ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා තංගල්ල මැතිවරණ කොට්ඨාසයේ ඡන්ද 59117 දිනා ගත්තේය.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14653 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 51 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 224 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 121 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site