IMG-LOGO

2025 අප්‍රේල් මස 24 වන බ්‍රහස්පතින්දා


අගමැති ධනපති රටවලට දෙහි කපයි

තම වාසි සඳහා ආසියාවේ සම්පත් බහුල රටවල් අස්ථාවර කිරීමට බටහිර ඇතැම් ධනපති රටවල් කැස කවන බවත් මිෂරය, ඉරාකය ඇතුලු රටවල සිදුවන දේ නොපෙනෙන ඇතැම් ධනපති රටවල් යුද්ධයේ අවසන් දිනවලදී ශ්‍රී ලංකාවේ සීදුවී යැයි කියන අපරාධ ගැන ලංකාවට ඇඟිල්ල දිගු කරන බවත් දි.මු. ජයරත්න අගමැති රත්නපුර බටුගෙදරදී අද පැවැසීය. නබිනායක දිනය නිමිත්තෙන් පැවැති රැස්වීමකදී අගමැතිවරයා එලෙස සඳහන් කළේය.



අදහස් (0)

අගමැති ධනපති රටවලට දෙහි කපයි

gajan99 Monday, 06 February 2012 12:37 AM

අද කියන දේ හෙට ඔබතුමාට අමතකයි..

:       0       0

සුනිල් Monday, 06 February 2012 07:02 AM

රැස්වීමකට ගියාම මොනවා හරි කරන්නත් එපායැ..

:       0       0

රංජිත් Monday, 06 February 2012 09:02 AM

කතාව ඇත්ත.. ඒ අබියෝගයන්ට ලංකාව සූදානම්ද?

:       0       0

sltk2004 Monday, 06 February 2012 09:33 AM

මෙතුමාගේ ප්‍රියතම මාතෘකාව පාන් පිටි නේ. වෙනසකටත් එක්ක මෙහෙම කියන එක හොදයි..

:       0       0

රත්න Monday, 06 February 2012 09:50 AM

ඉතින් "තඹ නැත්නම් රිදියෙන්" ගහලා,එයලාට ආරාධනාවක් යවමුද?

:       0       0

අසෝක රාජපක්ෂ Monday, 06 February 2012 11:01 AM

ඔබතුමා දැන් හිටිය ඇති. අපට ඕන තරුණ නායකයෙක්..

:       0       0

සමන්. Monday, 06 February 2012 12:28 PM

වැල යන පැත්තට මැස්ස ගහනවා හැර උඩුගම් බලා පිහිනන එක මෝඩ වැඩක් අගමැති තුමෝ. එක නිසා දැන්වත් ඔය කතා අතහැරලා බටහිර පොහොසත් රටවල් ටික යාලු කරගන්න බැලුවොත් නරකද? එහෙම උනොත් ඔය යුද අපරාධ ගැන කතා කරන අයගේ කටවල් වැහෙනවා. අපිට රුසියා,චීන,ඉන්දීය, හෝ ඇමරිකා, ප්‍රංශ, කියන මොනම ගොඩකටවත් වැටෙන්න ඕනේ නැහැ. අපි ඔය හැම රටක් එක්කම යාලු වෙන එක තමයි හොදම වැඩේ. එක නිසා ඔය බටහිර රටවලට බනින එක නතර කරමු.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

පාප්වහන්සේ වෙනුවෙන් දිව්‍ය පූජාව 26දා කොටහේනේදී
2025 අප්‍රේල් මස 24 22 0

ශුදතුම් ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ ස්වර්ගස්ථ වීම වෙනුවෙන් ශ්‍රි ලංකාවේ වතිකාන තානාපති අති උතුම් බ්‍රයන් උදේග්වා හිමිපාණන් සහ ශ්‍රි ලංකාවේ රදගුරුතුම


ට්‍රම්ප්ට නඩු පිට නඩු
2025 අප්‍රේල් මස 24 191 0

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අන්‍යෝන්‍ය තීරුබදු ප්‍රතිපත්තිය නැවැත්වීමේ අරමුණින්, ඇමෙරිකාවේ ජනපද 12 ක් ට්‍රම්ප් පරිපාලනයට එරෙහිව නඩු පවරා ඇත. ඒ, ඇමෙරි


ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලොකු සමුළුවක් ලංකාවට
2025 අප්‍රේල් මස 24 160 0

ලෝක සෞඛ්‍ය සංවිධානයේ 2025 වර්ෂයට අදාල දකුණු ආසියානු කලාපීය සමුළුව ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට එකඟතාවය පළ වූ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජ


රනිල්ගෙන් මෝදිට ලියුමක්
2025 අප්‍රේල් මස 24 438 0

ඉන්දියාවට අයත් ජම්මු කාශ්මීරයේ පහළගම් පළාතේ සංචාරකයන් ඉලක්ක කරගෙන එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය දැඩිව හෙලා දකින බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා


ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදය තව දුරටත්
2025 අප්‍රේල් මස 24 145 0

ගම්පහ දූම්රිය ස්ථානය ආසන්නයේ ඊයේ (23) පස්වරුවේ දුම්රියක් පීලි පැනීම හේතුවෙන් හානි වූ මාර්ගයේ අළුත් වැඩියා කටයුතු තවමත් අවසන්වී නොහැකිවීමෙන් ප්‍රධාන ම


ඩෑන් ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට
2025 අප්‍රේල් මස 24 1330 0

සමාජ ක්‍රියාකාරිකයකු වූ ඩෑන් ප්‍රියසාද් නැමැත්තා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 694 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 343 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 491 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site