IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


අගමැති ප්‍රංශයට සොව පළ කරයි

පැරිස් නුවර සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයට ජීවිත අහිමිවූවන් වෙනුවෙන් හා එම අවාසනාවන්ත සිදුවීමට මුහුණ දුන් සියලු වැසියන් වෙනුවෙන් සිය කනගාටුව පළ කරමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රංශ අගමැති මැනුවෙල් වොල්ස්ට ලිපියක් යවයි.

ප්‍රංශ ජනතාව ශෝකයට පත් මේ මොහොතේ ලක් රජය සහ ජනතාව ඔවුන් සමග සිටින බව අගමැතිවරයා යැවූ ලිපියේ සඳහන්ය.

පැරිස් ප්‍රහාරය සම්බන්ධයෙන් අගමැතිවරයා විදේශ ඇමැති මංගල සමරවීර මහතා සමග සාකච්ඡා කර ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපතිද සම්බන්ධ කරගනිමින් පැරිසියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන්ද විමසා බැලූ බව අගමැති කාර්යාල ආරංචි කියයි.

 



අදහස් (0)

අගමැති ප්‍රංශයට සොව පළ කරයි

ඉසුරන්දි Sunday, 15 November 2015 06:13 AM

ලෝකේ බලවත් රටවල් දැන්වත් අපේ රට ආදර්ශයට ගත යුතුයි .මක් නිසාද යත් ත්‍රස්තවාදයට පිළිතුරු දිය යුත්තේ අවියෙන් මිසක සාකච්ජාවෙන් නොවන නිසා.(ම)

:       0       0

කුමාර් Sunday, 15 November 2015 06:25 AM

ප්‍රංශයට සොව ,අපේ කොටින්ට නිදහස (ම)

:       0       0

ඇසළ Sunday, 15 November 2015 07:06 AM

ප්‍රංශයත් දැන් අයිඑස් ත්‍රස්තොයොත් එක්ක සාම සාකච්ඡා තියයි. බලාගෙන ඉම්මු අපිට දීපු උපදෙස් වගේ. අත්අඩංගුවට ගන්න උන්ව නිදහස් කරයි දේශපාලන සිරකාරයෝ කියාල. ලංකාවේ කොටි මැරුවේ එක පාරට 150 ද. (බ)

:       0       0

ආරචිපාල Sunday, 15 November 2015 08:10 AM

ත්‍රස්තවාදීන් සමග බේරා ගන්න හැටි අගමැති ප්‍රංශයට කියා දේවි.(ම)

:       0       0

ප්‍රංශයේ - සුජීව Sunday, 15 November 2015 10:28 AM

2001 දී කොටින්ට කිරි පෙව්වා ඔබතුමා කොහොමද ? (බ)

:       0       0

නිතාස් Sunday, 15 November 2015 10:44 AM

2005 වැරදිලාවත් ඔබ ජනපති වූවානම් අපටත් අදටත් හැමදාම ශෝකදින තමයි. (බ)

:       0       0

දිල්ෂාන් Sunday, 15 November 2015 12:02 PM

කුමාරිගේ කතාව හරි. (ර)

:       0       0

සිසිර Sunday, 15 November 2015 09:50 PM

සමහරුන්ගෙ අදහස් දැක්කහම දුකයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 815 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 1215 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5464 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1249 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 5330 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


අනුර වැඩ පෙන්වන විදිහ බලා ඉන්නවා
2024 සැප්තැම්බර් මස 22 4755 9

අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 17360 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 86 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 270 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 140 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site