IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


අගමැති රනිල් අරණායක යයි

අරණායක සාමසර කන්ද නාය යෑමෙන් අවතැන් වූවන්ගෙ සුවදුක් විමසීමට හා ඔවුන්ට ආධාර උපකාර කිරීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (21) පෙරවරුවේ අරණායක දෙබත්ගම පන්සලට ගියේය.

මුදල් ඇමැති රවී කරුණානායක, අපදා කළමනාකරණ ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා, ඇමැති කබීර් හෂීම් ඇතුළු පිරිසක් ද අගමැති සමග පැමිණ සිටියහ.

13235890_1291362940892628_654551108_n 13249441_1291361814226074_2139318152_n 13249456_1291361854226070_1823942801_n 13249608_1291361927559396_1955681938_n 13250387_1291361687559420_575490601_n 13275852_1291362124226043_1969988657_n



අදහස් (0)

අගමැති රනිල් අරණායක යයි

කුමාර් (ගල්ෆ්) Sunday, 22 May 2016 01:39 PM

පීරිස් මහත්තයෝ, කරයි කරයි බලාගෙන ඉන්න. ඔය ගංවතුර විපත්තියෙන් හරි බඩගෝස්තරේ තරකර ගන්න පුලුවන් නම් සමහර දේශපාලුවෝ එ්කත් කරයි. සුනාමියට ගල්ෆ් වලින් කන්ටේනර් ගණන් එවාපු ආධාරත් සුනාමි මායිමකවත් නැති පළාත්වල දේශපාලුවන්ගේ වැඩවලට යොදාගත්තා අපිට මතකයි. (නි)

:       0       0

රනිල් Saturday, 21 May 2016 06:12 AM

හමුදා නායකයිනි, ඔබ සැමට ජයවේවා! (නි)

:       0       0

සුදේශ් Saturday, 21 May 2016 07:00 AM

අගමැතිතුමනි, ඇමතිවරුන්ගේ සැප සඳහා විශාල මුදලක් නාස්ති කරන්නේ නැතුව මේ රටේ ඉන්න පොදු ජනතාව වෙනුවෙන් කැපවෙන්න. ජීවත්වෙලා ඉන්න ටික කාලේදී ඇයි අපායට යන දේවල් කරන්න දීලා ඉන්නේ. ජනතාව ගැනම හිතලා වැඩ කරන්න. ඔබතුමාට සැමගේ ආශීර්වාදය ලැබේවි. (නි)

:       0       0

ශානක Sunday, 22 May 2016 10:31 PM

අනේ ඔව් නිශාන්ත, ලොකු අභිමානයක් (නි)

:       0       0

නිශාන්ත Saturday, 21 May 2016 07:43 AM

මෙතුමා රටටම අභිමානයක් (නි)

:       0       0

යසපාල Saturday, 21 May 2016 10:21 AM

විපතකදී උදවුවීමයි වැදගත් (නි)

:       0       0

පීරිස් Sunday, 22 May 2016 02:58 AM

සියලු මැති ඇමතිවරුන්ට පටි තදකරගන්න කියලා, සැපපහසුකම් අඩුකරලා ඒ මුදල් විපතටපත් ජනතාවගේ යහපතට යොමුකරන්න! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නරුම රැලක් සිසුවා බිලි ගනිති
2024 ඔක්තෝබර් මස 02 174 0

තම මිතුරාගේ පෙම්වතිය හමුවීමට මිතුරා සමඟ ඇයගේ ගමට ගිය පාසල් සිසුවෙකුට කිසියම් පිරිසක් පහරදීමෙන් එම සිසුවා මරණයට පත්ව ඇතැයි මාතලේ මහවෙල පොලිසිය පවසය


මහකන්නයට වතුර 15 වැනිදා සිට
2024 ඔක්තෝබර් මස 02 3 0

මෙවර මහකන්නය සඳහා ජලය නිකුත් කිරීම ලබන15වැනිදා සිට සිදු කරන බව කෘෂිකාර්ම අමාත්‍යංශය පවසයි


’’IMF වැඩසටහනට කැපවෙන්න’’
2024 ඔක්තෝබර් මස 02 444 1

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට ඉවහල් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට කැපවන ලෙස නව පාලනයෙන් ඉල්ලා සිටින බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහා


ඇඟලුම් සේවකයා ළඟ උණ්ඩ පහක් යෙදිය හැකි රිවොල්වරයක්
2024 ඔක්තෝබර් මස 02 199 0

මාතර උනැල්ල ප්‍රදේශයේ ඇගලුම් සේවකයෙකු සන්තකයේ තිබී එකවර උණ්ඩ පහක් යෙදිය හැකි රිවෝල්වරයක් අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.


ඕස්ට්‍රේලියා මහකොමසාරිස් ජනපති හමු වෙයි
2024 ඔක්තෝබර් මස 02 371 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් පෝල් ස්ටීවන්ස් මහතා (Paul Stephens) අතර හමුවක් කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද (2) සි


ඩෙංගු මඩින්න කියුබා සහය
2024 ඔක්තෝබර් මස 02 786 0

ශ්‍රී ලංකාවේ ඩෙංගු මර්දන කටයුතු සඳහා ශ්‍රී ලංකාවේ පූර්ණ සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති අන්ද්‍රේස් මාර්සෙලෝ ගොන්සාලෙස් ගොරිඩෝ මහතා ජ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38591 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25395 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 276 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 939 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 328 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site