IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


‘අගමැති වෙන්නේ විපක්ෂ නායකයි‘

සාමාන්‍ය සම්ප්‍රදාය නම් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක අගමැති වීම යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහතා අද පැවැති මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කීවේය.

ඊළඟට අගමැති වන්නේ කවුරුන්දැයි මාධ්‍යවේදියකු විමසීය.

ඔහුගේ වම් පසින් වාඩි වී සිටියේ විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතාය.

‘සාමාන්‍යයෙන් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක තමයි ආණ්ඩුවක් පිහිටවූ විට අගමැති වෙන්නේ. ඇයි මගේ වම් පැත්ත බලන්නේ නැත්තේ.‘ යැයි යාපා මහතා සිනා සෙමින් කීවේය.



අදහස් (0)

‘අගමැති වෙන්නේ විපක්ෂ නායකයි‘

නන්දලාල් Friday, 19 June 2015 11:08 AM

දවල් හීනයක් නේද ? (ස)

:       0       0

දුමින්ද Thursday, 18 June 2015 06:10 AM

2016 අප්‍රේල් දක්වා ඇති රජයේ..... (ම)

:       0       0

සේන Thursday, 18 June 2015 06:50 AM

මහින්ද එළවලා මෝඩ ගොන් රැලක් තමයි රට පාලනය කරන්න හදන්නේ .ඉදිරි වසර 5 තුළ රට විනාශ වෙනවා ස්ථිර යි .අනේ අපේ සිංහල මෝඩයෝ කරගත්තු අපරාධයක මහත (බ)

:       0       0

සම්පත් Thursday, 18 June 2015 06:52 AM

අගමැති තනතුර අහෝසි කරලා ජනාදිපති පාර්ලිමේන්තුවට වග කියන ක්‍රමයකට ගියානම් වියදමත් අඩුයි, ප්‍රශ්නත් අඩුයි. ජනතාව ජනාදිපතිවරයා සහ මන්ත්‍රීවරුන් තෝරනවා. ජනාදිපතිවරයා විසින් ඇමතිවරු තෝරනවා. (නදී)

:       0       0

අබේරත්න - ටෝකියෝ Wednesday, 17 June 2015 03:09 PM

මෙයා අපිට සම්ප්‍රදානය උගන්වන්න එනවා. එතකොට සුළුතර බලයක් තියෙන පක්ෂයක නායකයෙක් අගමැති උනේ මොන සම්ප්‍රදානයටද? මේගොල්ලෝ අදුරේ අත පත ගානවා. (ර)

:       0       0

අබේරත්න - ටෝකියෝ Wednesday, 17 June 2015 03:15 PM

කන්න ඕනේ උනාම කබරගොයා තලගොයා වෙනවා කියන්නේ ඕවට තමා. (ර)

:       0       0

වේළුසුමන Wednesday, 17 June 2015 03:42 PM

මාර වැඩේ ,ඒ කියන්නේ මහින්ද මහත්තය නෙවෙයිද මී ලඟ අගමැති...! (නදී)

:       0       0

ජෙෆ් Thursday, 18 June 2015 07:40 AM

අගමැති වෙන්නේ බහුතරයෙන්. විපක්ෂ නායක වෙන්නේ සුළුතරයෙන්. විපක්ෂ නායක අගමැති වුණොත් එතකොට විපක්ෂ නායකයෙක් කෝ? (නි)

:       0       0

බණ්ඩාර Wednesday, 17 June 2015 07:03 PM

අපි දෙන්නම්කො ඡන්දෙ තරු පෙනෙන්නම. (නි)

:       0       0

මාටින් Thursday, 18 June 2015 08:04 AM

නියමයි.රට කරනකොට කොහොමට හිටියිද මන්දා (නි)

:       0       0

සරත් Thursday, 18 June 2015 08:40 AM

අපි දෙන්නම්කො ඡන්දෙ තරු පෙනෙන්නම. (ස)

:       0       0

කිරන් Thursday, 18 June 2015 02:15 AM

කවුරු අගමැති වුණත් දැන් මහ ජාතිය කැලේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 9177 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 4811 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 6662 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 4528 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 1118 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1928 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36468 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24186 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 173 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 527 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 227 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site