IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


අගමැති 18, 19 සිංගප්පූරුවේ

සිංගප්පූරුවේ ලබන 18, 19  දෙදින පැවැත්වෙන දකුණු ආසියානු ඩයස්පෝරා සංසදයේ තුන්වන සැසිවාරයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන්  සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එරට සංචාරය කිරීමට නියමිතව ඇත.

අග්‍රාමාත්‍යවරයා විසින් එහි ප්‍රධාන දේශනය සිදු කිරීමට ද නියමිතය.විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා ද සැසිවාරය ඇමතීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශ ආරංචි මාර්ග සදහන් කර සිටී.

කලාපිය වෙළඳාම, ආර්ථිකය සහ ප්‍රතිපත්ති පිළිබඳවත් අනාගත අභියෝග පිළිබඳවත් සාකච්ඡා කිරීමේ අරමුණින් පැවැත්වෙන මෙම සැසිවාරය සඳහා සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා ඇතුළු කලාපයේ දේශපාලන, ව්‍යාපාරික, අධ්‍යාපන සහ සිවිල් සංවිධාන නායකයින් සහභාගී වන බව වාර්තා වේ.



අදහස් (0)

අගමැති 18, 19 සිංගප්පූරුවේ

බමුණුසිංහ Saturday, 02 July 2016 10:25 PM

නාමල් - නිව්යෝර්ක්, ඩයස්පෝරාවේ එකම ජාතිකයන් මිලියන ගණන් ඉන්න ජාතිය කවුරුන්ද? අපේ රටේ වැඩවලට අතපොවන ඩයස්පෝරාව කවුද? ඔබ ඇතුළු සිංහලයින් ඩයස්පෝරාවේ වුණාට සිංහල ඔබලාට එකතු වී කරන්න පුළුවන් දෙය මොකක්ද? කළ දෙය මොකක්ද? (නි)

:       0       0

තිලක් - නුවර Saturday, 02 July 2016 08:48 AM

"ඩයස්පෝරා" කියන්නේ වෙන රටක ජීවත්වෙන රටක් නැති මිනිසුන්. මේ සන්තෝෂ කරන්න යන්නේ කව්ද? කාට ආදරේටද? සාමාන්‍ය ජනතාවගේ අපේක්ෂා ඉෂ්ට නොකර මේ සිද්ධවෙන දේවල් නම් අනුමත කළනොහැකිය (නි)

:       0       0

නාමල් - නිව්යෝර්ක් Friday, 01 July 2016 03:07 PM

සමහරු 'ඩයස්පෝරා' කියන නම ඇහුනු ගමන් බයවෙනවා. නමුත් ඩයස්පෝරාව කියන්නේ රටකින් පිටව ජීවත්වන එරටේ සියලු දෙනා. ලංකාවෙන් පිටව සිටින මම ඇතුළු සිංහල, දමිල, මුස්ලිම් සියල්ලෝම ඩයස්පෝරා සාමාජිකයින්. (නි)

:       0       0

ප්‍රදීප් Friday, 01 July 2016 03:10 PM

එකපාරක් සිංගප්පුරුවෙන් යාලුවෙක් ගෙනාවා නේද? අායෙත් එහෙන් කෙනෙක් ගේන්න නම් එපා. (නි)

:       0       0

යසපාල Friday, 01 July 2016 03:27 PM

ඔබට සුබ ගමන්! (නි)

:       0       0

ගාමිණි Saturday, 02 July 2016 10:21 AM

දැන්ඉතින් ලොව වටා රවුම් ගහමු නේද? (නි)

:       0       0

විපුල Friday, 01 July 2016 04:45 PM

ලංකාවේ ඉන්න අපි ගැන බලන්න කවුරුත් නැහැ. (ර)

:       0       0

තිලංක Saturday, 02 July 2016 11:30 AM

නියමයි. ගිහින් ඉක්මණට එන්න (නි)

:       0       0

නිමල් Friday, 01 July 2016 06:00 PM

දැන් හොඳටම ඇති අගමැතිතුමනි. මහජන විරෝධතා එනවා පේනවා නේද? (නි)

:       0       0

ලලිත් Saturday, 02 July 2016 01:01 PM

ගියාට නම් වරදක් නැහැ. එ්ත් අායෙත් අර වගේ කෙනෙක් වනම් ලැහැස්ති කරගෙන එන්න එපා (නි)

:       0       0

උපතිස්ස Saturday, 02 July 2016 01:33 PM

දැන් සමහරුන්ට බොහොම හිතට අමාරු ඇති (නි)

:       0       0

විශ්ව Friday, 01 July 2016 08:58 PM

එයා කවදත් කළ විදිහට තමයි මෙදාත් කරන්නේ (නි)

:       0       0

නිම්මි Saturday, 02 July 2016 03:20 PM

මොකටද සුදේශ් සුබ පතන්නේ? හැම එකටම සුබ පතනවා. (නි)

:       0       0

සුදේශ් Saturday, 02 July 2016 12:13 AM

අපි ඔබට මුලු හිතින්ම සුබ පතනවා! (නි)

:       0       0

කමණි Saturday, 02 July 2016 01:42 AM

සිංගප්පුරුවේ අගමැතිට මේකේ කතාවක් පවත්වන්න වෙලාවක් නැතුව ඇති. අපේ අයට නම් එහෙම නොවෙයිනේ. (නි)

:       0       0

ඉන්දු Saturday, 02 July 2016 02:05 AM

ඔබ දෙපළට සුබ ගමන්! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’ලයිසන් තුවක්කු සියල්ල බාර දෙන්න’’
2024 ඔක්තෝබර් මස 04 187 0

ජීවිත ආරක්ෂාව සඳහා සිවිල් පුද්ගලයන්ට ලබා දී ඇති සියලුම වර්ගයේ ගිනි අවි සහ පතුරම් නැවත බාර ගැනීමට රජය තීරණය කර ඇත.


පුංචි ඡන්දෙට එජාපය අලියා පිටින් එයි
2024 ඔක්තෝබර් මස 04 820 2

ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා අලියා ලකුණින් තරග කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.


ඉසුරු සොයා එතෙර යන පිරිස වැඩි වෙලා
2024 ඔක්තෝබර් මස 04 647 0

ශ්‍රී ලාංකිකයින් විදෙස් රැකියා සඳහා යාමපසුගිය වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව සියයට දහයකින් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාසය


අල්ලස් ගත් හිටපු සැරයන් වසර 2කට හිරේ
2024 ඔක්තෝබර් මස 04 344 1

රථ වාහන වරදක් කළ පුද්ගලයෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකර රියදුරු බලපත්‍රයක් මුදා හැරීම සඳහා රුපියල් 1000ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවන් දෙකට වරද


ඩුබායිහිදී ගුටි කෑ විමුක්ති කොළඹදී මරුට
2024 ඔක්තෝබර් මස 04 2613 0

ඩුබායි රාජ්‍යයේදී පහරකෑමට ලක්ව කෝමා තත්ත්වයට පත්ව මෙරටට පැමිණ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයකු ඊයේ (3) මියගොස් ඇති බව ගුවන්තොටුපොළ පොල


මහින්දානන්දගේ කැරම් බෝඩ් නඩුව දෙසැම්බර් විභාගෙට
2024 ඔක්තෝබර් මස 04 967 4

ස.තො.ස. ආයතනයට ගෙන්වු කැරම් බෝඩ් සහ දාම් බෝඩ් පසුගිය ජනාධිපතිවරණ සමයේදී දේශපාලන අරමුණු හේතූවෙන් ක්‍රීඩා සංගම්වලට බෙදාදී රජයට රුපියල් කොටි 05 කට අධික පාඩ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38895 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25515 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 304 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1021 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 364 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site