(කේ බුද්ධික කුමාරසිරි)
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය වෙනුවෙන් සහ එම කාර්යාලයීය කටයුතු සඳහා ස්ථාපිත කර තිබූ වෛද්‍ය ඒකකය විසුරුවා හැර එම වෛද්‍ය උපකරණ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සහ ගිලන් රථ දෙක සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ලබා දීමට කටයුතු කල බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසයි
අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා විසින් එම ඒකකයට ඇතුළත් කර ඇති වෛද්‍ය නිලධාරීන්, කාර්ය මණ්ඩලය, උපකරණ, ඖෂධ, සහ ගිලන්රථ දෙක සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් පාලිත මහීපාල මහතා වෙත අදාළ ලිපි ලේඛන සහ යතුරු නිල වශයෙන් පිළිගැන්වීම අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදු කර ඇත
’’ආසියාව ශක්තිමත් කිරීමෙහිලා බුද්ධ දර්ශනයෙහි කාර්යභාර්යය’’ යන තේමාව යටතේ ලොව පළමු ආසියානු බෞද්ධ සමුළුව ඊයේ(05) සහ අද(06) ඉන්දියාවේ නවදිල්ලි නුවර අශෝක්
පාස්පෝට් ලබාගැනීම සඳහා ඔන්ලයින් ක්‍රමවේදය යටතේ දිනයක් ලබාගැනීමේ ක්‍රමවේදය මේ වනවිට ක්‍රියාත්මක වන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැව
පාසල් ළමුන් බසයට නංවාගැනීම ප්‍රතික්ෂේප කල රියදුරු සහ කොන්දොස්තර වරයෙකු වැඩ තහනමකට ලක්කල බව කළුතර දිස්ත්‍රික් ප්‍රධාන ප්‍රාදේශීය කළමණාකාර කාර්යාලය
ඇමෙරිකන් ජනාධිපතිවරණයේ දී, තෝරා ගැනෙන්නේ ජනාධිපතිවරයා සහ උප ජනාධිපතිවරයා පමණක් නොව, ආණ්ඩුකාරවරුන්, විනිසුරුවරුන්, පොලිස් ප්‍රධානීන් සහ සෙනෙට් මන්ත්
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
වඳසැත්කම් කළැයි චෝදනා ලැබ සිටි කුරුණෑගල රෝහලේ හිටපු වෛද්‍යවරයකු ෂාපි සහබිදීන් මොහොමඩිට එරෙහි සියළුම චෝදනාවලින් නිදහස් කරන ලෙස කුරුණෑගල ප්රධාන
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අගමැතිනියගේ වෛද්‍ය ඒකකය විසුරුවයි
වික්‍රම විදුර Wednesday, 06 November 2024 01:08 PM
ආ යකෝ රනිල්ලා ඇතුලෙත් හොස්පිටල් තියාගෙනද මේ කාලකන්නි සිංගප්පූරුවේම මවුන්ට් එළිසබෙත් ගියේ. දෙමාපියන්ටත් හෙන ගහනවා.. කාලකන්නි ලේ උරා බොන්නෝ...!
Nilantha Wednesday, 06 November 2024 02:13 PM
අනේ මෙහෙමත් මෝඩයෝ රොත්තක් කියන්න ඕනෑ... මොකද අග්‍රාමාත්‍ය කාර්‍යාලයේ වෛද්‍ය ඒකකයක් පිහිටුවා ඇත්තේ අගමැතිට බෙහෙත් කරන්න වෙන්න බැහැ. අගමැති හැරෙනවිට කාර්‍යාලයේ කාර්ය මණ්ඩලයේ අයටත් එහි සේවය ලබන්න එන සේවා ලාභීන්ටත් හදිසියේ අසනීපයක් ඇතිවුණොත් ප්‍රතිකාර සඳහා තමයි ඔය ඒකක පිහිටුවා තියෙන්නේ පළාත් සභාවලත් ඔහොම ඒකක පිහිටුවා තියෙනවා ඡන්ද කාලයේ ශෝබන කළාට හදිසියේ හෘදයාබාධයක් හැදුනොත් අනුන්ට අපහාස කිරීමේ විපාක බලන්න පුළුවන්...
නිමල් Wednesday, 06 November 2024 01:29 PM
හොඳ වැඩක්. ඒ වුනාට මේ ගොල්ලන්ගෙත් පිස්සු වැඩ. විසුරුවන්න මොකටද උත්සව. කෝල් එකක් දීල ලිවුමක් ගැහුවනම් ඉවරනේ. රාජ්‍ය සේවක යන්ගේ කාලය කා දාන්නේ නැතුව. අලුත් ආණ්ඩුවෙන් මිනිස්සු බලාපොරොත්තුවෙන වෙනස ඒ කයි.
පැරකුම්Wednesday, 06 November 2024 02:03 PM
ඕවාට තමයි නිමල් “මාධ්‍ය සංදර්ශන” කියන්නේ. අහලා නැද්ද?
dileepa1986Wednesday, 06 November 2024 02:03 PM
මෙයාට මොන්ගල්ද. කොහෙ තියෙන උත්සවයක්ද. තොතනද තිබ්බෙ
මැක්ස් Wednesday, 06 November 2024 02:40 PM
මෙවැනි සංදර්ශනාත්මක තුට්ටු දෙකේ වැඩවලින් පිනවිය හැක්කේ මාලිමා එහෙව් බලකාය පමණි...