IMG-LOGO

2025 ජනවාරි මස 27 වන සඳුදා


අග්‍රාමාත්‍යවරිය චීන අලුත් අවුරුදු සැමරුම

(යොහාන් භාසුර)

මහජන චීන සමූහාණ්ඩුවේ අලුත් අවුරුද්ද සැමරීමට සමගාමීව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය හා චීන සංස්කෘතික හා සංචාරක අමාත්‍යංශය එක්ව චීන අලුත් අවුරුදු උත්සවය සැමරීමේ වැඩසටහනක් කොළඹදී පැවැත්වීය

එහි සමාරම්භක උළෙල කොළඹ සිනමන් ලයිෆ් හෝටලයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියගේ  ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීන අලුත් අවුරුදු උත්සවය වෙනුවෙන්  නිකුත් කළ  සුබ පැතුම් පණිවිඩය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය උත්සව සභාවට ඉදිරිපත් කළාය.

චීන සංස්කෘතිකාංග සමගින් වර්ණවත් වූ මෙම සැමරුම් උත්සවයට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති, මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ශ්‍රි ලංකාවේ චීන තානාපති, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි  යන මහත්වරු ඇතුළු ශ්‍රී ලාංකිකයන් සහ චීන ජාතිකයින් පිරිසක් එක්ව සිටියහ. 



අදහස් (6)

අග්‍රාමාත්‍යවරිය චීන අලුත් අවුරුදු සැමරුම

deepal perera Monday, 20 January 2025 07:44 PM

ජෙප්පෝ ඔක්කෝම ආගම් ජාතිවල සන්ස්කෘතික දේවල් කරනවා. සින්හල බෞද්ධ දේවල් ඈරෙන්න. මොවුන්ට පෙනෙන්නේ නැද්ද සන්ස්කෘතියක් තබාගෙන දියුණු වෙන්න පුළුවන් කියලා...

:       12       91

SedirisTuesday, 21 January 2025 08:34 AM

බොරු වපුරලා, මිනී මරලා, පිරිත් නූල් කඩලා, වෛරය වපුරලා බලයට ආපු අයට කොහෙන්ද මහත්තයෝ සිංහල බෞද්ධකමක්. තාමත් බුකියේ එහෙම මෙයාලට විරුද්ධව මොකක් හරි චූටි දෙයක් තිබ්බත් අමු තිත්ත කුණුහරුපෙන් තමයි කොමෙන්ට් වැටෙන්නෙ. අමන සක්කිලි හැත්තක්.

:       0       21

වෑල්ඩින් ආචාර්යTuesday, 21 January 2025 08:37 AM

දිපාල්, අපි දැන් ව්‍යවස්ථාව වෙනස් කරනවා. 2/3 බලයක් හම්බෙලානේ තියෙන්නෙ. ඒත් එක්කම ජාතික ගීයත් වෙනස් කරනවා මෙහෙම. බලන්න හොඳද කියලා. "කන්න දෙනව නම් අපිට, බොන්න දෙනව නම් අපිට මොන කෙං ගෙඩියද තව ඕන කියන්නේ" "සංස්කෘතිය මක බෑ වී ගියාවේ....., සදාචාරෙ වලපල්ලට ගියාවේ.... අනේ අපේ බඩ කට දෙක පිරෙනව නම්....." ඡන්දෙ දාපු උන්ටත් ඒකනේ ඕන උනේ.

:       0       14

Kokila Monday, 20 January 2025 11:10 PM

අනේ හරි ශෝයි . මාරයි. හැගුම්බරයි. අර්ථවත්. අපිට මාර චූන්

:       0       5

මාලිමා ක‍තෝලික රාජ්ජේ Tuesday, 21 January 2025 08:28 AM

මෙයාලා කරන්නේ පල්ලිය කියන දේ විතරයි. මේ ඊයෙ පෙරේදා මොර‍ටුව පාර වහගෙන පල්ලියක සැරසිලි කරලා පොලීසියටත් ගහලා, ඊට පස්සේ පොලීසිය ඉස්සරහ උද්ඝෝෂන කරලා, අගරදගුරු ලවා පොලිස්පතිටත් කෝල් කරලා පොලීසියට තග දාලා තිබුනා දැක්කනේ. කොහොමද වැඩේ.

:       1       16

Kithsiri Tuesday, 21 January 2025 08:31 AM

චීන අවුරුද්ද සැමරුවට කමක් නෑ. අපේ මිත්‍රයෙක්ගේ උත්සවයක්, ලස්සන වැඩක්. හැබැයි මේ මාලිමා හැත්ත අපේ රටේ මිනිස්සුන්ට අවුරුද්ද සමරන්න හදනකොට හාලුත් නෑ පොලුත් නෑ. පොන්ගල් සමරනකොට රතු හාලුත් නෑ.

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

පාර්ලිමේන්තු සේවකයින්ගේ හිලව් දීමනා දෙවැනි වරටත් ඉවතට
2025 ජනවාරි මස 27 243 0

පාර්ලිමේන්තු සේවකයන්ගේ නිවාඩු හිලව් දීමනාව මුදල් අමාත්‍යාංශය දෙවෙනි වතාවටත් ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තාවේ.


වතු ජනතාවට මහල් නිවාස ක්‍රමයක්
2025 ජනවාරි මස 27 202 0

වතු කම්කරු ජනතාව වෙනුවෙන් සියලු යටිතල පහසුකම්වලින් සමන්විත මහල් නිවාස ක්‍රමයක් වතු ආශ්‍රිතව ඉදිකිරිමට සැලසුම් කර ඇතැයි වැවිලි සහ ප්‍රජා යටිතල පහසුක


බෝට්ටුවක් ඔරුවෙහි වැදී ධීවරයෙක් අතුරුදන්
2025 ජනවාරි මස 27 111 0

ඊච්චලම්පත්තුව, මොහොත්තුවාරම කලපුවේ ඔරුවකින් ධීවර කටයුතු කරමින් සිටි ධීවරයකු බෝට්ටුවක ගැටී දියේ ගිලී අතුරුදන්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බෝට්ටුවේ ස


සමෘද්ධි නිලධාරීන්ට කඩිනමින් උසස්වීම් පරිපාටියක්
2025 ජනවාරි මස 27 175 0

සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ට කිසිදා නොතිබුනු උසස්වීම් පරිපාටියක් ඇති කරන බවත් සියලුම නිලධාරීන්ට උසස්වීම් ලබාදීමට අවශ්‍ය විභාග සහ සම්මුඛ පරීක්ෂණ මෙම


ආණ්ඩුවට බැඳීමක් තියෙන්නෙ ජනතාව එක්ක විතරයි
2025 ජනවාරි මස 27 344 1

රට ගොඩනැගීම සඳහා ආණ්ඩුවට බැඳීමක් තිබෙන්නේ ජනතාව සමග පමණක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


කඹයකින් ගෙල සිර කර සුනඛයා මැරූ කත අත්අඩංගුවට
2025 ජනවාරි මස 27 936 0

සුනඛයෙකුගේ ගෙල කඹයකින් සිරකර මරණයට පත්කළ බව කියන කාන්තාවක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි.මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මාංකුලම් චෛත්‍


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 31 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 572 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 664 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site