IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


අගවිනිසුරුගෙ වත්කම් කමිටුවට

ශිරානි බන්ඩාරනායක අගවිනිසුරුවරියගේ වත්කම් බැරකම් බැංකු ගිණුම් ඇතුළු ලියැවිලි පාර්ලිමේන්තුවේ එකොළොස් පුද්ගල දෝෂාභියෝග විමර්ශන තේරීම් කාරක සභා සාමාජිකයනට අද (5) නිකුත් කළ බව පාර්ලිමේන්තු ආරංචි කියයි. ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කාරක සභාව අද (5) පස්වරුවේ රැස්වීමට ද නියමිතය. දෝෂාභියෝග චෝදනාවලට උත්තර දීම සඳහා කල් දෙන්නේද නැද්ද යන්න ගැන කාරක සභාවේ තීරණය අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. ඒ සඳහා ඇය සති පහක් කල් ඉල්ලා ඇත. මේ අතර අගවිනිසුරුවිය බ්‍රහස්පතින්දා (6) යළි කාරකසභාව හමුවේ පෙනී සිටිනු ඇතැයි අපේක්ෂා කෙරේ.



අදහස් (0)

අගවිනිසුරුගෙ වත්කම් කමිටුවට

අමිල - කටුනායක Thursday, 06 December 2012 05:29 AM

අපිට මෙතුමියව පෙන්නලා, අපේ වත්කම් වලට විදිනවා. (ත)

:       0       0

කේ හේමසාර හිමි Wednesday, 05 December 2012 05:15 PM

ඇමැතිවරුණුත් වත්කම් බැරකම් හෙලි කළ යුතුයි නේද? (ත)

:       0       0

රොෂාන් Wednesday, 05 December 2012 05:23 PM

අනිත් අයගේ ගිණුම් සොයා බැලුවොත් ඔක්කෝම හිරේ තමයි. (ත)

:       0       0

ලකී Wednesday, 05 December 2012 05:33 PM

නිවැරදි තිරනයක්න් දෙන්න ඒ දේ වැදගත් (දී)

:       0       0

මුතු Wednesday, 05 December 2012 05:28 PM

ඔක්කොම එකයි (ස)

:       0       0

රසික Thursday, 06 December 2012 08:17 AM

අනේ මන්දා (දී)

:       0       0

කිර්ති Wednesday, 05 December 2012 05:49 PM

මමනම් එකඟයි ඒ වැඩේට (දී)

:       0       0

වීරසිංහ Thursday, 06 December 2012 08:25 AM

මමනම් කැමති නැහැ මේ වැඩේට , මේ ඉන්නේ කාන්තාවක් සමාව දෙන්න (දී)

:       0       0

තුසිත Wednesday, 05 December 2012 05:48 PM

මම නම් විරුද්දයි ඒ කල දේට (දී)

:       0       0

ප්‍රදීප් Thursday, 06 December 2012 08:31 AM

නිවැරදි තීන්දුවක් දෙන්න සියල්ල සොයා බලන්න ඕනේ (දී)

:       0       0

ඉන්දික Wednesday, 05 December 2012 05:52 PM

ජයවේවා ඔබතුමියට (දී)

:       0       0

ඩයස් Thursday, 06 December 2012 08:34 AM

මම නම් එකඟයි ඒ දේට (දී)

:       0       0

සරත් Thursday, 06 December 2012 08:34 AM

අපේ වටිනාකම් හොයන්න ගෙදරට ආවම ඇති (ස)

:       0       0

කල්ප Wednesday, 05 December 2012 06:06 PM

මම කියන්නේ ඒක හොදයි (දී)

:       0       0

යොහාන් Wednesday, 05 December 2012 06:08 PM

කමක් නැහැ ...කමක් නැහැ ... ඒවා කල යුතු වැඩ (දී)

:       0       0

කේ.බර්ටි Thursday, 06 December 2012 08:42 AM

අමිල ඔයා කියපු දේ හරියටම හරි (ස)

:       0       0

විභූති Wednesday, 05 December 2012 06:16 PM

ඔබතුමියගේ නම අපේ රටේ රන් අකුරින් ලියැවේවි. (ත)

:       0       0

උදය Thursday, 06 December 2012 08:41 AM

ඒ දේ ඇති වැදගත් කම මොකද්ද (දී)

:       0       0

අජිත් Wednesday, 05 December 2012 06:38 PM

නිවරධි තීරණයක් දෙන්න ඒ දේ බොහොම වැදගත් (දී)

:       0       0

නදුනි Wednesday, 05 December 2012 06:34 PM

මිනිසුන්ට තියෙන්නේ බලන් ඉන්න විතරයි (දී)

:       0       0

ඉන්ද්‍රජිත් Thursday, 06 December 2012 08:59 AM

ජයවේවා. වරදක් සිද්ද වී ඇතිනම් දඩුවම් කරන්න (දී)

:       0       0

සනුල් Wednesday, 05 December 2012 06:39 PM

අග විනිසුරුවරිය කල යුත්තේ හැකි ඉක්මනින් චෝදනා වලට පිළිතුරු ජන මාධ්යෙ පළ කිරීමයි. එවිට තේරීම් කාරක සභාව කුමන තීරණයක් ගත්තත් රටේ ජනතාවට කවුද හරි කවුද වැරදි කියල තීරනය කරන්න පුලුවන්. එත් අග විනිසුරුවරිය සති ගනන් කල් ගන්නෙ ඇයි?(ත)

:       0       0

අසෝක Thursday, 06 December 2012 09:03 AM

ලොකු ලොක්කෝ හැමෝගෙම වත්කම් හෙළි කලොත්අලුතෙන් හිරගෙයක් හදන්න වේවි! (ස)

:       0       0

සුමනා Thursday, 06 December 2012 02:56 PM

ඒවා මොකටද

:       0       0

තුල්සි Thursday, 06 December 2012 09:25 AM

බැංකු වලින් කර ඇත්තේ බරපතල විශ්වාසය කඩකිරීමක්. අධිකරණමය පරීක්ෂණයකට මිස කෙනෙකුගේ බැංකු වත්කම් වෙන කෙනෙකුට හෙළි කිරීම කොතරම් දුරට ආචාරධර්ම වලට එකඟද? මෙය අනෙක් ගනුදෙනුකරුවන්ටත් කරන අනතුරු ඇඟවීමක්. (ස)

:       0       0

vipula Wednesday, 05 December 2012 06:57 PM

අනිත් ඇයත් වත්කම් හෙළි කළා නම් නේද හොද? "ඔවාදෙනු පරහට - තමා සම්මතයෙහි පිහිටා සිට....." (ත)

:       0       0

ගාමිණී Wednesday, 05 December 2012 07:03 PM

සත්‍ය ජය ගනී. (ත)

:       0       0

රසික පෙරේරා Wednesday, 05 December 2012 06:58 PM

අගවිනිසුරුවරියගේ ගිණුම් තියෙන්නේ ලංකාවේ. ඒත් සමහරුන්ගේ ගිණුම් තියෙන්නේ පිටරටවල. (ත)

:       0       0

දේවසිරි Wednesday, 05 December 2012 07:48 PM

මේක පලිගැනීමක්ද ? (ස)

:       0       0

චතුල වෙරෝනා Wednesday, 05 December 2012 08:13 PM

දෑන් අර 11 දෙනාගෙ වත්කම් පෙන්නලද තියෙන්නෙ? (ත)

:       0       0

උපුල් Thursday, 06 December 2012 10:45 AM

ඊයේ මට ඇහුන යුරෝපා සංගමයෙන් අනතුරු ඇගවීමක් කරලා කියල ශ්‍රී ලංකා රජයට. අපිට රටවැසියන් හරියට දුකයි රටට මෙහෙම බලපෑම් එල්ල වෙන එක ගැන.

:       0       0

මංජුල කුමාර කේ එම් Wednesday, 05 December 2012 08:24 PM

මේ රටේ කවද්ද සාධාරණයක් ඉෂ්ඨ වුණේ? (ත)

:       0       0

විමුක්ති Wednesday, 05 December 2012 08:28 PM

මෙතුමියට මෙහෙමනම් අපි වගේ දුප්පත් පොඩි මිනිස්සු ගැන කවර කතාද? (ත)

:       0       0

ජගත් Wednesday, 05 December 2012 08:23 PM

ජයවේවා (දී)

:       0       0

ලසන්ත Wednesday, 05 December 2012 08:47 PM

කවදා හරි ඇත්ත ජය ගන්නවා මැතිණියනි. ඔබතුමියට ජය වේවා. (ත)

:       0       0

තරංග Thursday, 06 December 2012 11:13 AM

සියල්ල සොයා බලන්න (දී)

:       0       0

අමිල් Wednesday, 05 December 2012 08:54 PM

අන්තිමට නටපු නැටුමකුත් නෑ .. බෙරේ පලුවකුත් නෑ (ස)

:       0       0

සුරංග Wednesday, 05 December 2012 09:06 PM

ලංකාවේ අපි සියලු දෙනා සියලු කරුණු පටු දේශපාලනික කෝණයකින් බැලීමට පුරුදුව සිටිමු. දෝෂාභියෝගයට එරෙහිව කතා කරන කිසිවෙකු අගවිනිසුරුතුමිය එම චෝදනා වලට නිවැරිදි කරු යැයි කරුණු සහිතව පෙන්වා දෙනවා මා නොදුටුවෙමි. (ත)

:       0       0

රෝහන දිසානායක Wednesday, 05 December 2012 09:10 PM

පාර්ලිමේන්තුවේ සිටින හැම මන්ත්‍රීවරයකුගේම වත්කම් හෙළි කළ යුතුයි. (ත)

:       0       0

දම්මික Thursday, 06 December 2012 12:11 PM

බොහොම හොදයි

:       0       0

පෙරේරා Wednesday, 05 December 2012 10:08 PM

මම මුකුත් කියන්නේ නැහැ (දී)

:       0       0

ජයම්පති Wednesday, 05 December 2012 10:27 PM

ලජ්ජාත් ඇති පෙන්නන්න (දී)

:       0       0

හේමචන්ද්‍ර Wednesday, 05 December 2012 10:27 PM

බොහොම වැදගත් (දී)

:       0       0

සුදත් මිලාන් Wednesday, 05 December 2012 10:34 PM

සුරංග ඔයාට තේරෙන්නේ නැද්ද? ඔය දෝෂාභියෝගය ගෙනත්තියෙන්නේ දේශපාලන කෝනයකින් බලලා නොවේද? (ත)

:       0       0

අචිනි Thursday, 06 December 2012 12:53 PM

ඔබතුමියට ජයවේවා (දී)

:       0       0

රත්නායක Wednesday, 05 December 2012 11:20 PM

එහෙම බලනවානම් කොච්චර කට්ටිය ඉන්නවාද වත්කම් බලන්න (දී)

:       0       0

උදාර Thursday, 06 December 2012 02:06 AM

දැන් මොකද කරන්නේ (දී)

:       0       0

වන්නි Thursday, 06 December 2012 02:19 AM

අපේ වගේ පොඩි මාළු විතරද , ලොකු මාළු ඉන්නවාද (දී)

:       0       0

ගාමිණී Thursday, 06 December 2012 02:13 AM

කොහොමද මේ සල්ලි හම්බ උනේ කියලත් ඕනෙද (දී)

:       0       0

ජානක Thursday, 06 December 2012 03:15 AM

ඔබතුමියව හිරේ දාන්න මේ අයට බැහැනේ. ඔබට සුබපැතුම්. (ත)

:       0       0

ලුම්බිණි Thursday, 06 December 2012 04:16 AM

සුරංග, කරුණාකරලා ඔයා චෝදනා 14 කියවල බලන්න. එතකොට ඔයාටම තේරේවි මේ මොකද්ද වෙමින් යන්නේ කියල. (ත)

:       0       0

ජනිත් Thursday, 06 December 2012 04:12 AM

අපේ අනිත් ලොකු අයගෙත් වත්කම් බැලුවණම් නරකද? (ත)

:       0       0

ඩිස්ස Thursday, 06 December 2012 04:17 AM

මේ අනේ නොදන්න කමටයි අහන්නේ? මන්ගේ පුද්ගලික ගිණුමක ඇති රහස්‍ය භාවයක් නැත්ද හැබෑට? (ත)

:       0       0

චන්ද-සිඩ්නි Thursday, 06 December 2012 05:14 AM

මේ දෝශාභියෝගය අපේ රටේ ස්වෛරීත්වය හා සම්බන්ධ ප්‍රශ්නයක කොටසක්. නොදන්න අය ටිකක් හිතලා බලන්න. (ත)

:       0       0

ඉම්රාන් Wednesday, 05 December 2012 04:47 PM

මොකද්ද එහෙම කරන්න හේතුව (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය ගැන සොයන්නැයි පැෆරල් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 07 21 0

මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.


කොස්තාපල්වරයකුගේ මළසිරුර කාණුවක
2024 ඔක්තෝබර් මස 07 381 0

අධිවේගී මාර්ග සංචාරක රථවාහන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුගේ මල සිරුරක් කාණුවක තිබී අද (7) හමු වූ බව පමුණුගම පොලිසිය කියයි


පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයට ඉක්මනින් දඬුවම් දෙන්න
2024 ඔක්තෝබර් මස 07 447 0

පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ පිරිස් නීතියේ රැහැනට හසුකරගෙන හැකි ඉක්මනින් එහි වින්දිතයන්ට සාධාරණයක් ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ගම්පහ දිස්


අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි
2024 ඔක්තෝබර් මස 07 892 0

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් කනිෂ්ක විජේරත්න මහතා එම ධූරයෙන් ඉල්ලා අස්විමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට අද (07) භාර


කෝටි 3ක වැට් බදු නොගෙවූ සමාගම් අධ්‍යක්ෂකවරු 2ක් හිරේ
2024 ඔක්තෝබර් මස 07 5085 2

වසර දහයක් තිස්සේ රජයට නොගෙවා පෙහැර හැරියේය කියන රුපියල් තුන් කෝටි විසිපන් ලක්ෂයක(32512815.56) වැට් බදූ මුදල ගෙවීමට වසර පහක සහන කාලයක් ලබා දෙන්නැයි පාදුක්ක ප්


අග්ග බෝධි රජුගේ මැදිරිගිරිය රෝහලට අලි පනි
2024 ඔක්තෝබර් මස 07 1205 1

මැදිරිගිරිය වටදාගෙය පූජාභූමියට කඩාවැදුණු වල් අලිඅලි රංචුවක් පූජාභූමියේ රෝහලේ ගල් කණු 2 කඩා තවත් ගල් කණු 4 පෙරලා දමා ඇතැයි මැදිරිගිරිය පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39337 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25646 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 341 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1124 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 389 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site