IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


අගවිනිසුරුට එරෙහි දෝෂාභියෝගය කතානායකට

ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝග යොජනාව මන්ත්‍රීවරු සිවු දෙනෙක් පාර්ලිමේන්තුවේ දී කතානායක චමල් රාජපක්ෂ මහතාට අද උදේ බාර දුන්හ. ඇගේ ‘විෂම‘ පැවැත්ම ගැන එහි සඳහන් විය.



අදහස් (0)

අගවිනිසුරුට එරෙහි දෝෂාභියෝගය කතානායකට

බමුණුගම Thursday, 01 November 2012 12:07 PM

දැන් තලගොයා කඹරගොයා වෙලා.. අපි බලා ඉන්නවා....උපමා උපමේයන් වෙනස් වෙන ආකාරය (ස)

:       0       0

රංජනී ජයසූරිය Thursday, 01 November 2012 12:09 PM

මේ නෝනට ඒ දවස්වල කඩිමුඩියේ මේ තණතුර බාර දෙනවිට මේ වගේ දෙයක් හීනෙන්වත් පෙනෙන්න නැතිව ඇති නේද?(නු)

:       0       0

ලසන්ත Thursday, 01 November 2012 11:59 AM

අයියෝ සල්ලි

:       0       0

මහේෂ් Thursday, 01 November 2012 12:15 PM

සමෘධි අරමුදලක් ගිය දුර..... (ස)

:       0       0

අමිල Thursday, 01 November 2012 03:32 PM

සාධාරණයක් කරන්න

:       0       0

අබේසිංහ Thursday, 01 November 2012 12:17 PM

නියමයි..! අපි ආශ්චර්යයේ ආසන්නයේ..!(නු)

:       0       0

නිම්මි Thursday, 01 November 2012 03:39 PM

බුදු කෙනෙක් යලි ඉපදේවා !!!!!! ..(ස)

:       0       0

කමලානි බණ්ඩාර Thursday, 01 November 2012 12:08 PM

මේ සේරටම මුල ඉසඩ් ස්කෝර් උසස් පෙළ ගැටලුවේදි මෙතුමිය ගත් නිවැරදි තීන්දුවයි.. ඒ නිසා වැරදි තීන්දු ගෙන පස්සට යනවාද? නිවැරදි තීන්දු තීරණ ගෙන රට ඉදිරියට යනවාද? තීන්දුව ඔබ අතේ..?(නු)

:       0       0

චමින්ද Thursday, 01 November 2012 12:09 PM

විෂම පැවැත්ම තියෙන්නේ කාටද කියාල අපිනම් පේනවා.. මගේ රටට යහපතක්ම වේවා..!(නු)

:       0       0

චන්ද්‍රසිරි Thursday, 01 November 2012 12:10 PM

දචිලිප් අනුන්ගේ දුක සැප හොයන්න එපා.. ඇස් ඇරගෙන ලෝකය දිහා බලාගෙන කතාකරන්න..!(නු)

:       0       0

සරත් Thursday, 01 November 2012 03:42 PM

තියෙන අදහස් වලින් පෙනෙනවා ජනතාව අවදියෙන් කියලා. ඒත් දේශපාලකයින් කෝ? (නි)

:       0       0

කුමාර Thursday, 01 November 2012 12:15 PM

ඔව් චන්ද්‍රසිරි මෙයට ජනාධිපති තුමාට විරුද්ධ වෙන්න පුළුවං.. මට ඔයා ගැන හා ඔයාගේ දැනුම ගැන හරි දුකයි.. ලංකාවෙද ඉන්නෙ..?(නු)

:       0       0

වාසලා Thursday, 01 November 2012 12:20 PM

" බල්ලොත් එක්ක බැහැ.." මේ දවස්වල බලන්න තියෙන හොදම නාට්‍යයක්..!(නු)

:       0       0

ලලිත් Thursday, 01 November 2012 04:01 PM

අද විධායකයේ අසීමිත බලය ගැන කතා කරන උදවිය අධිකරණ ක්‍රියාවලදී හැම විටම කෙළින් ඉඳගෙන හරි තීන්දු ගත්තා නම් අද මේ වගේ දේවල් වෙන්නේ නැහැ. අධිකරණය කෙලින් තීන්දු ගන්නවා නම් දැන් වුණත් ප්‍රමාද නැහැ. දැන්වත් මේක තේරුම් අරන් රටේ ජනතාවගේ පැත්තේ ඉඳගන තීන්දු ගන්න. අතීතයේදී හරි පාලකයන්ගේ පැත්තේ ඉඳන් තීන්දු ගත් එකේ විපාක තමා මේ. (නි)

:       0       0

ලලිත් කටාර් Thursday, 01 November 2012 12:42 PM

චන්ද්‍රසිරි මොනාද මේ ඔයා කියන්නේ.? ඔයා මොන විදියටද අපේ රටේ නායකයො ගැන හිතාගෙන ඉන්නෙ..? නින්දෙන් නැගිටින්න කරුණාකරලා..!(නු)

:       0       0

විමල් Thursday, 01 November 2012 09:28 PM

මොන්ටෙස්ක්‍යු, ඩයිසි, මහාචාර්ය ජී. එල්. පීරිස්ලා උගන්නපුවා දැන් වැරදිද මන් දා ? (නි)

:       0       0

ගාමිණී Thursday, 01 November 2012 04:05 PM

එතකොට ඔය ඕන තරම් පාලකයන්ගේ "විෂම" පැවැත්මවල් වලට ඒ උදවියට දෝෂාභියෝග ගේන්නේ නැතිද? මෙයත් මෙයාලගේ පැත්තේ හිටියනම් විෂම නොවේ "අසමසමයි" ..(ස)

:       0       0

සංජීව Thursday, 01 November 2012 12:39 PM

හිනා හිනා..... (ස)

:       0       0

කීර්ති Thursday, 01 November 2012 09:56 PM

අයියෝ අපේ රටට මොකද මේ කරන්න හදන්නේ? මේ අය හිතන්නේ මුලු රටේම ඉන්නෙ මෝඩයින් කියලද? අනේ දෙවියනේ මේ අයගෙන් මගෙ රට බේරලා දෙන්න.............!

:       0       0

චතූ Thursday, 01 November 2012 12:43 PM

තමන්ට එරෙහි වන සියලූම බලවේග විනාශ කිරීමේ මෙහෙයුමේ තවත් එක් පියවරක් (ස)

:       0       0

කිර්ති Thursday, 01 November 2012 10:11 PM

අයියෝ සල්ලි

:       0       0

වරුණ Thursday, 01 November 2012 12:49 PM

විසෙන් විස නැසීම (ස)

:       0       0

ග්‍රිෂාණි Thursday, 01 November 2012 12:49 PM

තව සවුත්තු වෙන්න ඉස්සර නුවණින් වැඩ කළොත් හරි. තව දුරටත් මෙහෙම ‍ගියොත් රටත් සුන් ඔබත් සුන් (නි)

:       0       0

චානු Thursday, 01 November 2012 12:55 PM

අතීතයේ මෙයිට වැඩියෙන් කට්ටිය දැගලුවා.. එත් වැඩිකල් ගියේ නැහැ. ජේ.ආර්ට විතරක් සාමාන්‍ය මරණයක් හිමි උනා..!(නු)

:       0       0

සිල්වා Thursday, 01 November 2012 12:55 PM

සියලු සංස්කාර ධර්මයෝ නැසෙන සුළුයි (ස)

:       0       0

ලංකා Thursday, 01 November 2012 04:53 PM

වැඩක් නැහැ

:       0       0

රංග Thursday, 01 November 2012 12:57 PM

මම මොකුත් දන්නේ නැහැ

:       0       0

ප්‍රින්ස් Thursday, 01 November 2012 01:13 PM

නියමයි (ස)

:       0       0

සිසිර Thursday, 01 November 2012 05:01 PM

ළගදීම වෙන දේ බලන්නකෝ. (නි)

:       0       0

සුමන Thursday, 01 November 2012 01:07 PM

වයධම්මා සංඛාරා (ස)

:       0       0

සඳුන් Thursday, 01 November 2012 01:21 PM

කුමටද මේ රටට අධිකරණ සහ විනිසුරුවන් .........? (ස)

:       0       0

කීර්ති Thursday, 01 November 2012 11:03 PM

අනිච්ඡා වත සංඛාරා (ස)

:       0       0

පට්ට කොළුවා Thursday, 01 November 2012 01:27 PM

ඊළග අග විනිසුරු කවුද?(නු)

:       0       0

රංගන Thursday, 01 November 2012 01:27 PM

අය්යෝ අපේ රටට මොකද මෙ කරන්න හදන්නේ? මේ අය හිතන්නේ මුලු රටේම ඉන්නෙ බුරුවො කියලද? මෙ විදියට රට කනවනම් ගඩෆිලට,සදාම් හුසෙන්ට උනදේම අපේ පාලකයන්ටත් වේවා....! මේ වගෙ නාස්තිකාර විනාසකාරි උන්ට වඩා ප්‍රභාකරනුත් හොදයි කියල දැන් හිතෙනව...! අනේ දෙවියනේ මේ අයගෙන් මගෙ රට බේරල දෙන්න.............!(නු)

:       0       0

සාගරිකා Thursday, 01 November 2012 01:19 PM

කොන්ද කෙළින් බව දැනගත්තහම තමයි සේරම ප්‍රශ්න. (නි)

:       0       0

රොෂාන් රියාද් Thursday, 01 November 2012 01:20 PM

කිව්වා වගේම ඒකාධිපතිත්වයට යන ගමනක්.. ජය වේ ලංකා...!(නු)

:       0       0

හර්ෂ Thursday, 01 November 2012 01:21 PM

නීතිය ගෙදර යවා රට සුරාකෑමේ උපායක්ද කොහෙද?(නු)

:       0       0

වජිර Thursday, 01 November 2012 01:27 PM

මට මතක නෑ කියලා කවුරු හරි කියාවිද ?(ස)

:       0       0

පවිත්‍රා බණ්ඩාර Thursday, 01 November 2012 01:29 PM

මමත් පවිත්‍රා කෙනෙක්.. නමුත් අපවිත්‍ර වැඩ කරන කෙනෙක් නෙමෙයි.. මැතිණියනි.. ඔබේ ආචාර්ය උපාධිය උගත් කමෙන් ගත්ත එකක්. අපරටේ ඒකට තැන නැහැ.. මුදල් දීලා ගත්තොත් තමයි නම්බුව..!(නු)

:       0       0

සිරිවර්ධන Thursday, 01 November 2012 01:29 PM

අපුරු චින්තනයක් පෙරදැරි කොටගෙන අර නැගුම මේ නැගුම ඔස්සේ සුබ අනාගතයකට ගමන් ගන්නා අයුරු...(ස)

:       0       0

කුමාර Thursday, 01 November 2012 05:15 PM

මෙතනදි කවුරු හරි ද කවුරු වැරදි ද කියල බලල නිගමයක් ගන්න ඕන.විනිසුරු ලෙස පත් වුණාම හිතනවා අපි මහ ලොක්කො කියල.පොදු ජනතාව එයාලට අමතකයි.යන්නෙ උඩින් කියල තමයි හිතාගෙන ඉන්නෙ.අපි අමතක කරන්න හොඳ නැ රටේ පාලකයන් කියල කොටසක් මේ ජනතාව පත් කර තිබෙන බව.පාලකයන්ට බලය ඇත්තෙ ජනතාව ආයෙත් පත්කරන තුරු බව එයාලත් හිතට ගත යුතුයි.හරියට තම රාජකරිය කලානම් කිසි ලෙස බයවිය යුතු නැහැ.අධිකරණයට අත ගැසුව අපේ බොහෝ රජයන් පරාජය වී තියනව මීට පෙරදි.(ස)

:       0       0

මුතු Thursday, 01 November 2012 01:30 PM

තැනට සුදුසු නියම පුද්ගලයා පත්වී නොමැත. (ස)

:       0       0

වසන්ති Thursday, 01 November 2012 01:45 PM

ඇත්තටම විෂමද? හොයලා බලන්න..!(නු)

:       0       0

අනුර හේමන්ත Thursday, 01 November 2012 01:45 PM

මඩම්.. රටේ ජනතාව ඔබ සමගයි.. මේ අයට වෙන්නේ පකිස්ථානෙට මාලදිවයිනට අයට උන දේ තමයි..!(නු)

:       0       0

රෙගා Thursday, 01 November 2012 01:33 PM

රටට වරදක් වෙනවානම් පළමුවම දැනෙන්න් පෙනෙන්නේ ජනතාවට.. අගවිනිසුරුගුමිය ගැන අපට නොපෙනෙන නොදකින දෙයක් මන්ත්‍රීලට ඇමතිලාට පෙනුනෙ කොහොමද?(නු)

:       0       0

ඔසන් සලාම් - දෝහා Thursday, 01 November 2012 01:47 PM

අධිකරණයට සම්බන්ධ ලේකම් කෙනෙකුට තඩිබෑව කියන්නෙ හැබෑද ආයුබෝවං !(නු)

:       0       0

විජේ Thursday, 01 November 2012 05:42 PM

කුමක් වෙයිද දන්නේ නැහැ

:       0       0

රුවන් Thursday, 01 November 2012 01:50 PM

බලය රැක ගන්න කරන්න තියෙන හැම දෙයක්ම කරන ආණ්ඩුවක් මීට කලින් ලංකාවේ තිබිල නැහැ කියල මට හිතෙන්නේ.(නු)

:       0       0

ඩිලාන් Thursday, 01 November 2012 01:39 PM

අහෝ ! ! ! නූගතුන් විසින් උගතුන් පාලනය වන රටක් දැකීමට අප පවු කර ඇත්තෙමු. . .(ස)

:       0       0

හේමන්ත Thursday, 01 November 2012 01:52 PM

මේ රට හදන්න නම් එයාලගෙ කෙනෙක් මෙතනටත් පත් විය යුතුයි..!(නු)

:       0       0

ස්වාධීන Thursday, 01 November 2012 01:41 PM

ඒක තමා මේ මොරසූරණ වැහි වහින්නේ..(නු)

:       0       0

නලින් Thursday, 01 November 2012 01:42 PM

අපි කතා නොකරමු

:       0       0

ප්‍රියා Thursday, 01 November 2012 02:00 PM

ඩිලාන් මම ඔයත් එක්ක සම්පූර්ණයෙන්ම එකඟයි (ස)

:       0       0

බණ්ඩාර Thursday, 01 November 2012 06:02 PM

අයියෝ සල්ලි

:       0       0

සමන්ත Thursday, 01 November 2012 01:56 PM

මම නම් හිතන්නේ ඔතනට හොදම රාජපක්ෂ කෙනෙක්..!(නු)

:       0       0

සනත් Thursday, 01 November 2012 06:07 PM

මෙතුමිය වැදගත් නඩු තීන්දු නොබියව ප්‍රකාශ කරපු කෙනෙක්. බලමු මොකද වෙන්නෙ කියලා. තේරීම් කාරක සභාවකට එ.ජා.ප. සහයත් දෙනවලු. (නි)

:       0       0

ලලිත් Thursday, 01 November 2012 01:56 PM

කකා බිබී නටන අතර - නරුම යහළු යෙහෙලියන් කුමට මෙරට අධිකරණය - නීතිය සහ විනිසුරන් (ස)

:       0       0

සනුල් Thursday, 01 November 2012 02:12 PM

පළාත් සභා ක්‍රමයට පක්ෂව අදහස් දක්වන කාව වුනත් එලවා දමන එක ලොකු දෙයක්. පළාත් සභා ක්‍රමය මෙච්චර මේ රටට වින කරල තියෙද්දි මෙයා එකට පක්ෂව කතා කරනව. උගත් කමින් ඇති වැඩේ කුමක්ද මේ මිනිස්සුන්ට රටේ ජනතාවගේ දුක තේරෙන්නේ නැත්තන්.(නු)

:       0       0

ජිවා Thursday, 01 November 2012 02:19 PM

අපුරු චින්තනයක් පෙරදැරි කොටගෙන අර නැගුම මේ නැගුම ඔස්සේ සුබ අනාගතයකට ගමන් ගන්නා අයුරු...(ස)

:       0       0

ජේ.බ්ලූකේ. Thursday, 01 November 2012 02:23 PM

මෙයාගේ මහත්තයාට එරෙහිව කෝටි ගානක අල්ලස් නඩුවක් තියෙනවාලු..!(නු)

:       0       0

චින්තක Thursday, 01 November 2012 02:19 PM

විනිසුරු ශිරාණී - සිටියා මුලාවී හොඳකල සිනාවී - තෑගිත් ලබාවී නීතිය රකිද්දී - උරණව බලාවී ආකල සුනාමී - මැළවී ගියාවී (නු)

:       0       0

විභූති Thursday, 01 November 2012 06:18 PM

සැරදේ නායකයාණනි ! (ස)

:       0       0

පහන් Thursday, 01 November 2012 02:37 PM

අපිට දැන් වීධායකය සහ ව්‍යවස්ථා දායකය යන දෙකම විස්වාස නැහැ . (ස)

:       0       0

පහන් Thursday, 01 November 2012 02:30 PM

දේශපාලකයින් ඉස්සෙල්ලාම ආදර්ශමත් වෙන්න. එවිට සියලුම වෘත්තිකයන් හරිමගට ඒවි .අදිකරණයේ ස්වාධීනත්වට රකින්න....(ස)

:       0       0

තුෂාරි ධනපාල Thursday, 01 November 2012 02:43 PM

මේවා කියවලා දැනෙන දුකට චන්ද්‍රසිරිලා වගේ අය දාල තියෙන ඒවා දැක්කම තවත් දුක හිතෙනවා. මොන දේවල් හිතාගෙන ඉන්න මිනිස්සුද මන්ද? වහින එක බලලා මොලේ හිරිවැටිලද කොහෙද? (නු)

:       0       0

ඉන්ද්‍රජිත් Thursday, 01 November 2012 02:44 PM

කරුණාකර තමන් වැපිරූ දේ තමන්ට කපාගන්න වෙන බව දැනගෙන කරන දෙයක් කරන්න. මොකද මෙහි අදහස් පළකළ චන්ද්‍රසිරිලා වගේ බත් කන මෝඩයින්ටත් කවදා හෝ ඇත්තට මුහුණ දෙන්න වෙනවා. එදාට ඔවුනුත් දේශපාලනිකව හිතන්න ඉඩ තියෙනවා. (නි)

:       0       0

රෝහිත Thursday, 01 November 2012 02:50 PM

ඇයි මෙයාව එලවන්නේ , කරුණාකර පැහැදිලි කරන්න (ස)

:       0       0

දෙල්පගේ Thursday, 01 November 2012 02:55 PM

මින් ඉදිරියට අධිකරණයෙන් නීතියට අනුකූල සාධාරණ විනිශ්චයක් බලාපොරොත්තු වෙන්න එපා. (නි)

:       0       0

විමුක්ති Thursday, 01 November 2012 02:45 PM

අයියෝ සල්ලි

:       0       0

තුල්සි Thursday, 01 November 2012 02:58 PM

අපිට දැන් වීධායකය සහ ව්‍යවස්ථා දායකය යන දෙකම විස්වාස නැහැ .(නු)

:       0       0

ගුණසිංහ Thursday, 01 November 2012 02:53 PM

මොකද්ද මේ අනුවන තීරණය ..(ස)

:       0       0

සමන් Thursday, 01 November 2012 03:09 PM

මේකත් ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්ද ??..(ස)

:       0       0

චුලා Thursday, 01 November 2012 11:24 AM

මට මොකද ඉතින්

:       0       0

පහන් Thursday, 01 November 2012 03:25 PM

තුලාව ගෙන නෙත් බද රෙදිකඩකින් නීතියේ යුවතිය වජබෙඉ අද නිදුකින් ........ පොලිසිය උන්ගේ කූඩුව අපේ උන්ගේ....... නීතිය උන්ගේ හිරබත අපෙ උන්ගේ.---නන්දා මාලනී---(ස)

:       0       0

සමරවීර Thursday, 01 November 2012 11:30 AM

ආශ්චර්‍යය කරා යන පාරද මේ.....ජය වේවා (ස)

:       0       0

ලුම්බිණි Thursday, 01 November 2012 11:31 AM

"...ඇගේ ‘විෂම‘ පැවැත්ම ගැන එහි සඳහන් විය..." අහෝ ශ්‍රී ලංකා!!!!!!!!!(ස)

:       0       0

රාජා Thursday, 01 November 2012 11:33 AM

ලංකාවත් තවත් එක් පකිස්ථානයක් වෙන්නද යන්නේ?.(ස)

:       0       0

ශාන්ති Thursday, 01 November 2012 11:36 AM

හොදයි

:       0       0

චන්දුසිරි Thursday, 01 November 2012 11:50 AM

මෙයට විරුද්ධ වීමට ජනාධිපතිතුමාට බලයක් ඇත..!(නු)

:       0       0

ෂෙරීෆ් Thursday, 01 November 2012 07:23 PM

අපේ රටේ හිතට එකඟව වැඩ කරන අයට දෝෂාභියෝග, නින්දිත වැඩ කරන අයට සම්මාන (ස)

:       0       0

දනුෂ්ක Thursday, 01 November 2012 11:43 AM

ජයවේව

:       0       0

දිලීප් Thursday, 01 November 2012 11:44 AM

චන්ද්‍රසිරි වගේ අය ගැන මට ගොඩක් දුකයි (ස)

:       0       0

වසනා Thursday, 01 November 2012 03:35 PM

අයියෝ සල්ලි තමයි

:       0       0

රොෂාන් Thursday, 01 November 2012 11:58 AM

මේ යන්නේ කොයි පාරේ . අපි යන්නේ ගාඩාෆි ගිය පාරේ (ස)

:       0       0

අපොන්සු Thursday, 01 November 2012 12:01 PM

කලකදී රසලු ............. කලකදී වස වෙනවාලු....(ස)

:       0       0

රසික Thursday, 01 November 2012 11:51 AM

මම දන්නේ නැහැ

:       0       0

නීලා Thursday, 01 November 2012 03:29 PM

පාර්ලිමේන්තුවේ සමහරුන්ගෙත් විෂම පැවැත්ම ගැන දෝෂාභියෝගයක් ගෙනාවා නම් මීට වැඩිය හොදයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හොර ඔප්පු හැදූ අයෙක් වසරකට හිරේ
2024 ඔක්තෝබර් මස 09 234 0

හොරු ඔප්පුවක් සාදා එය ලියාපදිංචි කිරීම සඳහා හෝමාගම ඉඩම් කාර්යාලයේ රෙජිස්ට්‍රාර් වරයාට ලබා දුන්නේ යැයි කියන හෝකන්දර පුද්ගලයකුට වසරක බරපතල වැඩ සහිත ස


මෛත්‍රිට අතුරු තහනමක්
2024 ඔක්තෝබර් මස 09 1144 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ,ලේකම් හා ජාතික සංවිධායක තනතුරු සඳහා නව නිලධාරීන් පත් කිරීමට පක්ෂ විධායක කමිටුව ගත් තීරණ ක්‍රියාත්මක කිරී


වෙළෙන්දන් ඉවත් කරන්න ගිහින් නොසන්සුන් වෙයි
2024 ඔක්තෝබර් මස 09 2341 2

අනුරාධපුර ජයන්ති මාවතේ පිහිටි බන්ධනාගාරය ඉදිරිපිට මාර්ගය අසල වෙළඳාමේ නිරත වෙළඳුන් ඉවත් කිරීම සඳහා අනුරාධපුර නගර සභාවේ නිලධාරීන් පැමිණීමත් සමඟ අද (9)


කෝටියක භාණ්ඩ ගුවන් තොටෙන් පන්නන්න බැරිවෙයි
2024 ඔක්තෝබර් මස 09 1383 0

රුපියල් කෝටියක් පමණ වටිනා භාණ්ඩ තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනැවිත් , කටුනායක ගුවන් තොටුපොළ රේගුවට ප්‍රකාශ නොකර , කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ’’ හ


සංගක්කාර යළි පිටියට
2024 ඔක්තෝබර් මස 09 1617 2

ඉන්දියාවේදී ලබන නොවැම්බර් 17 වැනිදා ආරම්භ වන ජාත්‍යන්තර ප්‍රවීණයන්ගේ ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ ක්‍රිකට් කණ්ඩායමේ නා


රුසියාව - ඉරානය එක්වී බ්‍රිතාන්‍ය අස්ථාවර කරන්න හදනවා
2024 ඔක්තෝබර් මස 09 1798 3

රුසියාවත්, ඉරානයත් එක් වී, බ්‍රිතාන්‍යය අස්ථාවර කිරීමට කුමන්ත්‍රණය කරනවා යැයි බ්‍රිතාන්‍යයේ එම්.අයි.5 බුද්ධි අංශ ප්‍රධානී කෙන් මැකලම් අනතුරු අඟවයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39578 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25764 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 363 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1203 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 405 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site