IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


අගවිනිසුරවරියට ගෙදර යන්නැයි ත්‍රී රෝද රථ රියදුරෝ කියති.

‘අධිකරණයේ අයිතිය සුරකිමු‘ යනුවෙන් සිංහලෙන්, දෙමළෙන් හා ඉංග්‍රිසියෙන් මුද්‍රණය කළ පාඨ රැගත් ත්‍රිරෝද සිය ගණනක් කොළඹ මහා නගර ශාලව අසල සිට මරදාන ඔස්සේ අළුත් කඩේට ධාවන  විය.   පොලිස් ආරක්ෂාව ද තර කර තිබේ. මෙම උද්ඝෝෂණය පැවැත්වූවේ අගවිනිසුරුවරියට එරෙහිවය. අගවිනිසුරුවරිය ඉල්ලා අස්විය යුතු බව ඔවුහු කීහ.



අදහස් (0)

අගවිනිසුරවරියට ගෙදර යන්නැයි ත්‍රී රෝද රථ රියදුරෝ කියති.

මංජුල Friday, 30 November 2012 02:57 PM

කොහොම හරි නම දා ගත්ත නේද, රියදුරන් ටික (දී)

:       0       0

දිනේෂ් Saturday, 01 December 2012 11:17 AM

කීයද හයර් එක ..(ස)

:       0       0

මංජුල Friday, 30 November 2012 03:00 PM

මෙහෙමයි... මිනිස්සු එක එක ජාති කියුවා කියල පස්සේ කියන්න පුලුවන් මෙහෙම කියුවහම.. නමුත් ඒ දේ ඒ හැටි තේරුමක් නැහැ (දී)

:       0       0

සිසිර Friday, 30 November 2012 03:10 PM

බොහොම බරපතල ප්‍රකාශයක්. ත්‍රිවිල් උද්ගෝෂණයක් කලොත් එහෙම (දී)

:       0       0

සිතා Saturday, 01 December 2012 11:26 AM

මට හිනා යනවා විතරක් නොවෙයි දුකයි මෙවෙන සිද්දි දැක්කාම (දී)

:       0       0

ධනුෂ්ක Saturday, 01 December 2012 11:29 AM

මෙයාලා මේ කාගේ හරි බත් පාර්සලයකට යටවෙලා.... ..(ස)

:       0       0

චන්න Friday, 30 November 2012 03:08 PM

මේවා නවත්තන්න ලෝකයා හිනාවෙයි අපිට (දී)

:       0       0

ලියනගේ Friday, 30 November 2012 03:09 PM

හැමෝම හදන්නේ තමන්ගේ බලය පෙන්නන්න (දී)

:       0       0

ප්‍රසාද් Friday, 30 November 2012 03:25 PM

මෙහෙමද උද්ගෝෂණ කරන්නේ (දී)

:       0       0

ශෙහාන් Friday, 30 November 2012 03:34 PM

රටේ ජනතාව වෙනුවෙන් පෙනී සිටින ත්‍රී රෝද රථ රියදුරන්ට මාගේ ප්‍රණාමය!(ස)

:       0       0

ඉන්ද්‍රජිත් Friday, 30 November 2012 03:36 PM

ඔය කතා ඇත්ත නම් මේ රටේ මේ වන විට තියෙන ඩොලර් ප්‍රමාණය ඇමරිකාවේ තියෙන ඩොලර් ප්‍රමාණයටත් වඩා වැඩියි. මේ යන ක්‍රමය විනාශකාරියි කියා තේරුම් ගත් දවසට ඔබ හෘද සාක්ෂිය අනුව තීරණ ගන්න පටන් ගත් විට ඔබටත් එල්ල වෙන්නේ මේ චෝදනාවම තමා. (නි)

:       0       0

චින්තක Friday, 30 November 2012 09:40 AM

මොකද්ද ඒ පුදුම ඉල්ලීම

:       0       0

ප්‍රීති Friday, 30 November 2012 09:50 PM

මහත්මිය ඔබ බය වෙන්න එපා අපි කවදාත් ඔබ සමග හිටියා හෙටත් එහෙමයි (දී)

:       0       0

වික්‍රම Sunday, 02 December 2012 10:28 AM

ඒ මොකද ත්‍රිවිල් රියදුරන්නට වෙලා තියෙන්නේ (දී)

:       0       0

තරුෂ Saturday, 01 December 2012 12:20 PM

මේවා විහිලු (දී)

:       0       0

ජෝස් Friday, 30 November 2012 03:46 PM

නියමයි කොල්ලනේ (නි)

:       0       0

මධුසංඛ Friday, 30 November 2012 10:23 PM

රටේ ස්වාධිපත්‍ය වෙනුවෙන් දිවි ඇතිතුරා මෙලෙස නිරුවත් නොවෙමි. අග විනිසුරුතුමිය ප්‍රමුඛ අධිකරණයට දළදා සමිදු පිහිටයි... (නි)

:       0       0

වරුණ Friday, 30 November 2012 10:04 AM

ඔබ් ගණන් ගන්න එපා මඩම් ඕවා

:       0       0

රත්න Friday, 30 November 2012 10:10 AM

හැමෝම එක්වෙමු! (ස)

:       0       0

කසුන් Friday, 30 November 2012 03:57 PM

මේ ඔක්කොම එකම ආයතනයන වාහන නේද..... අනේද කියන්නේ.... (ස)

:       0       0

සුභාෂන Friday, 30 November 2012 03:54 PM

මට හිනාත් යනවා මේ වැඩ වලට

:       0       0

විභූති Friday, 30 November 2012 03:58 PM

ලැජ්ජයි ..!!!

:       0       0

ජයලත් Friday, 30 November 2012 11:22 PM

මේ ප්‍රශ්නය දේශපාලනි කරනය වෙලා වගේ මට පෙන්නේ (දී)

:       0       0

කීර්ති Friday, 30 November 2012 11:32 PM

රෝද 3 කත්අදින්නේ නිදහසට එරෙහිවයි.ලැජ්ජයි ! (ස)

:       0       0

බණ්ඩාර Friday, 30 November 2012 11:35 PM

වෙන කවුරු හරි කියුවානම් හිත හදා ගන්න තිබ්බා (දී)

:       0       0

කුමාර Friday, 30 November 2012 04:04 PM

අධිකරණයේ ස්වාධීනත්වය වැනසීමට ඩොලර් කාක්කන්ට ඉඩ නොදෙමු...! (ස)

:       0       0

අසේල Friday, 30 November 2012 04:05 PM

මම කියන්නේ මෙවන් තේරුමක් නැති බොරු වැඩ නවත්තන්න (දී)

:       0       0

අජන්ත Friday, 30 November 2012 04:15 PM

මේ ගොල්ලෝ මොකද්ද මේ කියන කතාවේ තේරුම (දී)

:       0       0

කුමාර Friday, 30 November 2012 04:10 PM

විදෙස් බලපෑම් වලට යට නොවෙමු...! (ස)

:       0       0

හේමන්ත Friday, 30 November 2012 10:48 AM

ඒ මිනිස්සු කියන්නේ ඒ මිනිස්සුන්ගේ මතය (දී)

:       0       0

නලීම් Friday, 30 November 2012 04:26 PM

අධිකරණ නිදහසට මුලු රටේම සහයෝගය ලැබේවා! (නි)

:       0       0

කුරුවිට Friday, 30 November 2012 04:31 PM

මඩම් මම කියන්නම් මේ තරම් පාච්චල් වෙන්නේ නැතිව මඩම් ඉල්ලා ඇස වෙන්න (දී)

:       0       0

සම්පත් Friday, 30 November 2012 04:31 PM

මේ වෙන්නේ ඉර හඳ ඉවසන වැඩද (දී)

:       0       0

සුභසිංහ Friday, 30 November 2012 10:50 AM

සමගිය බලය වේ (ස)

:       0       0

කේෂාන් Friday, 30 November 2012 04:38 PM

දෙවියනේ මොකද්ද මේ වෙන්නේ (දී)

:       0       0

වීරසේකර Saturday, 01 December 2012 08:03 PM

ත්‍රීවිල් මල්ලිලට කවුද ඕක ප්‍රින්ට් කරලා දුන්නේ .(ස)

:       0       0

කමල් Friday, 30 November 2012 04:40 PM

අධිකරණයට ගරු නොකරන්නන් අහිංසක ජනතාවට ගරු කරාවිද ??? (ස)

:       0       0

තිස්ස Saturday, 01 December 2012 01:17 PM

අනේ යන්න ඒ මිනිස්සු දන්නවාද දන්නෙත් නැහැ අගවිනිසුරුවරියගේ නමවත් (දී)

:       0       0

විල්ගොඩ Sunday, 02 December 2012 02:09 PM

අනේ මේකනම් මහ විහිලුවක් (ස)

:       0       0

ටිකිරි බණ්ඩා Saturday, 01 December 2012 01:18 PM

අග විනිසුරුතුමිය ප්‍රමුඛ අධිකරණයට දළදා සමිදු පිහිටයි. (දී)

:       0       0

චන්දන Saturday, 01 December 2012 01:19 PM

මටනම් හිනා යනවා මේ සිද්ද වෙන දේවල් වලට (දී)

:       0       0

විරාජ් Friday, 30 November 2012 04:40 PM

ඒ මිනිස්සුන්ට මොකද්ද මෙතුමිය කල වරද

:       0       0

රූපසිංහ Friday, 30 November 2012 04:46 PM

ඔය විකාර වැඩ නවත්තන්න (දී)

:       0       0

නන්දිත Friday, 30 November 2012 04:40 PM

විකාර කියලා දෙයක් ලෝකේ තියෙනවානම් මේ ඒවා තමයි (දී)

:       0       0

අංජුල Friday, 30 November 2012 11:37 AM

මෙතුමියට දැන් නම් බේරීමක් ඇත්තෙම නැහැ (දී)

:       0       0

ප්‍රසන්න Friday, 30 November 2012 04:52 PM

මොකද්ද මේ වහිලු වැඩේ (දී)

:       0       0

සංක Friday, 30 November 2012 11:40 AM

ජනතා විරෝදය (දී)

:       0       0

රත්නායක Friday, 30 November 2012 04:49 PM

ඔන්න ඇත්ත කියන්න ඔය කාගේ බල කිරීමටද ඔය කියන්නේ (දී)

:       0       0

වන්නිනායක Friday, 30 November 2012 04:53 PM

ඒ මිනිස්සුත් කියන දේ කරනවා (දී)

:       0       0

හේරත් Friday, 30 November 2012 05:00 PM

සියලුම ත්‍රීරෝද රථ එකම ආයතනයකට අයිති ඒවාද? (නි)

:       0       0

උපුල් Friday, 30 November 2012 05:05 PM

කිරියෙන් පැණියෙන් උතුරා යන කළ... ලොව ඔබ පාමුල හඩා වැටේ.... අත මිට හිග වී බෙලසුන් වන කළ.... ලොව ඔබ හිස මත කඩා වැටේ... පූජාසනයේ...ඔබ හිදුවා... ඔබට පුදන මේ ලෝකයමයි හෙට... ඔබට එරෙහි වී නැගිටින්නේ....(ස)

:       0       0

චමත් Friday, 30 November 2012 12:06 PM

අධිකරණයට අධිකරණ නිදහස ලැබේවා (ස)

:       0       0

කිත්සිරි Friday, 30 November 2012 12:17 PM

මතක තියා ගන්න ඒ විරොදයක් විතරයි (දී)

:       0       0

ලාල් Monday, 03 December 2012 06:32 PM

ත්‍රීවිල් රියදුරොත් නීති පොත දන්නවද ? .(ස)

:       0       0

අමිල Friday, 30 November 2012 05:19 PM

මේවා කාගේ ඕනා කමට කරනවද (දී)

:       0       0

බණ්ඩාර Friday, 30 November 2012 05:41 PM

කුමාර, ඔය ළමයා හොඳට කටපාඩම් කරලා තියෙනවා. බොහොම හොඳයි. කටපාඩම් කිරීමට ලකුණු සීයයි... කියපු දේවල තේරුම දන්නවද? (නි)

:       0       0

සිල්වා Friday, 30 November 2012 12:48 PM

හොද යෝජනාවක්

:       0       0

ගයාන් Saturday, 01 December 2012 08:57 AM

මොකද ත්‍රිවිල් වල ගිහින් මෙතුමිය සල්ලි දෙන්නේ (නැද්ද දී)

:       0       0

ෆෙරෝස් Friday, 30 November 2012 12:59 PM

ඔන්න මාත් සහයෝගය දෙනවා (ස)

:       0       0

නලින් Friday, 30 November 2012 06:05 PM

නියම නීතිය පාට පක්ෂ බලන්නේ නැහැ. යුත්තියයි ඉෂඨ කරන්නේ. නීතියට තමා රටක් හදන්න පුලුවන්. නීතියට ගරුකරන රටවල්වල මිනිස්සු දියුණූවෙලා තියෙනවා. (නි)

:       0       0

පද්මි Friday, 30 November 2012 01:00 PM

මොකටද මේ එන්නේ ? ලැජ්ජයි? කාටද ?? (ස)

:       0       0

අසේල Friday, 30 November 2012 01:00 PM

ලැජ්ජයි ......(ස)

:       0       0

රිස්වාන් Friday, 30 November 2012 01:16 PM

මේක මුළු ලෝකයම බලාගෙන ඉන්නවා . හැමෝටම ලැජ්ජයි (ස)

:       0       0

චින්තක Friday, 30 November 2012 01:17 PM

අපි සැවොම නීතියට අවනත වියයුතුය. නීතිය සමාජයක යහ පැවැත්ම සදහා ඉතා වැදගත් සාධකයකි අධිකරනයට නිදහස ලැබියයුතුයි (ස)

:       0       0

සල්මන් Friday, 30 November 2012 01:15 PM

මේක මේ අධිකරණයේ අයිතිය සුරක්ෂිත කරන්න ගිය ගමනක් නෙමේ. බලන්න බෝර්ඩ් දිහා මොනවද ලියල තියෙන්නේ. කාටද පෙනී හිටින්නේ කියල.(ස)

:       0       0

ප්‍රදීප් Friday, 30 November 2012 01:19 PM

හොද යෝජනාවක් (දී)

:       0       0

රංග Friday, 30 November 2012 01:25 PM

මමත් ඒ රියදුරන්ගේ පැත්තේ (දී)

:       0       0

මහීරා Friday, 30 November 2012 01:31 PM

මෙයාලා දන්න නීතිය (ස)

:       0       0

මනෝජ් Thursday, 13 December 2012 09:40 PM

මට හිනාත් යනවා (දී)

:       0       0

හේරත් Thursday, 13 December 2012 09:46 PM

ඒ කට්ටියට මොකද්ද මෙතුමිය කල වරද (දී)

:       0       0

අචිනි Saturday, 01 December 2012 10:01 AM

චී...ලැජ්ජයි හලෝ..................? (ස)

:       0       0

රමේෂ් Friday, 30 November 2012 01:49 PM

කොහොමද එහෙම බලපෑම් කරන්නේ (දී)

:       0       0

හේරත් Friday, 30 November 2012 01:55 PM

රෝද තුනේ නිදහස පිටුපස කවුද ඉන්නේ ?? (ස)

:       0       0

රත්න Friday, 30 November 2012 02:36 PM

මම මේ ෆොටෝ දැක්කේ නැතිව කමෙන්ට් කලේ, රෝද 3 කත්අදින්නේ නිදහසට එරෙහිවයි. ලජ්ජයි! (ස)

:       0       0

රුහුණුපුත්‍ර Friday, 30 November 2012 08:21 PM

අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් ඔබලාට කැක්කුමක් තිබේ නම්, ඔබලාව මෙතෙන්ට එවපු අයට කියන්න දෝෂාභියෝගය ඉල්ලා අස්කරගන්නා ලෙස.(ස)

:       0       0

ජගත් Friday, 30 November 2012 02:37 PM

නීතියට අවනත වෙන්න (ස)

:       0       0

කීර්ති Friday, 30 November 2012 08:45 PM

මේකට කියන්නේ ඒකාධිපත්‍ය කියලද ?? (ස)

:       0       0

වසනා Friday, 30 November 2012 02:50 PM

වදක්කරබ්න කොට ඒ ගැන තේරුමකින් කරන්න (දී)

:       0       0

හිල්ම් Saturday, 01 December 2012 05:41 PM

ඒ මිනිස්සුන්ට මොන වරදක් කලාටද (දී)

:       0       0

වරුණ Friday, 30 November 2012 02:55 PM

සරමක් ඇදන් ඔලුවෙන් හිටගත්තා වගේ වැඩක්නේ මේක (ස)

:       0       0

කසුන් Friday, 30 November 2012 02:50 PM

මේ ඔක්කොම කාගේ හරි ඕනා කමට සිද්ද උනා කියලා තමයි මට දැනෙන්නේ (දී)

:       0       0

මධු Friday, 30 November 2012 09:23 PM

අගවිනිසුරුතුමියට ජය වේවා! (නි)

:       0       0

ෆස්ලීන් Friday, 30 November 2012 02:58 PM

කීයක් හරි දුන්නද මේ වැ‍‍ඩේ‍ට ????? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මන්ත්‍රී මුද්දරත් කැන්සල්
2024 ඔක්තෝබර් මස 07 222 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ නිකුත් කර ඇති මුද්දර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟම පාවිච්චි කිරීම තහනම් හෙයින් ඒවා ළඟම තැපැල් කාර්යාලයට


වැඩ බලන පොලිස්පති තනතුර අනුමත කරනවාද? තීරණය හෙට
2024 ඔක්තෝබර් මස 07 672 0

වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ එම වැඩ බැලීමේ තනතුර අනුමත කිරීමට ජනාධිපතිවරයා එවා ඇති නි


කෝටි 4 මත් සමග ජර්මන් පුරවැසියා නිදොස් කර නිදහස්
2024 ඔක්තෝබර් මස 07 1162 0

රුපියල් කෝටි 04ක් වටිනා මනෝවර්ධක පෙති සහ කොකේන් ලඟ තබා ගත් බවට චෝදනා ලැබු ජර්මන් පුරවැසිභාවය හිමි ශ්‍රි ලංකිකයකු විත්තියේ සාක්කි නොකැඳවාම නිදොස් කොට න


මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය ගැන සොයන්නැයි පැෆරල් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 07 163 0

මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.


කොස්තාපල්වරයකුගේ මළසිරුර කාණුවක
2024 ඔක්තෝබර් මස 07 689 0

අධිවේගී මාර්ග සංචාරක රථවාහන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුගේ මල සිරුරක් කාණුවක තිබී අද (7) හමු වූ බව පමුණුගම පොලිසිය කියයි


පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයට ඉක්මනින් දඬුවම් දෙන්න
2024 ඔක්තෝබර් මස 07 799 0

පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ පිරිස් නීතියේ රැහැනට හසුකරගෙන හැකි ඉක්මනින් එහි වින්දිතයන්ට සාධාරණයක් ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ගම්පහ දිස්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39350 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25651 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 342 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1131 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 389 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site