IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


‘අගවිනිසුරු අස්වුණේ නෑ‘

අග විනිසුරු තවමත් ධුරයෙන් ඉල්ලා අස්වී නැතැයි ද, මාධ්‍ය වාර්තා බොරු යැයි ද අගවිනිසුරුගේ මාධ්‍ය ප්‍රකාශක කියා ගත් පුද්ගලයෙක් අද (22) අලුත්කඩේ උසාවිය ඉදිරිපිටට පැමිණ කීවේය.

තමා නීතීඥ විජේසේකර කොඩිප්පිලි යැයි හඳුන්වා දුන් ඔහු කීවේ අග විනිසුරු මොහාන් පීරීස් මහතාගේ උපදෙස් මත එම ප්‍රකාශය කරන බවයි.

අගවිනිසුරුට මාධ්‍ය ප්‍රකාශකවරයකු සිටින්නේ ද ආදී ප්‍රශ්න මාධ්‍යවේදීන් අසද්දී ඔහු නැවත උසාවි සංකීර්ණයට ගියේය.



අදහස් (0)

‘අගවිනිසුරු අස්වුණේ නෑ‘

පිවිතුරු යහපාල Thursday, 22 January 2015 04:11 PM

මෙතුමාව ඉවත් කරන්න ඕනනම් ශිරානි මැඩම්ට කලා වගේ තමන්ට බහුතරය තියෙනවා කියා පාර්ලිමේන්තුවට දෝෂාභියෝගයක් ගෙනත් නිත්‍යානුකුලව ඉවත් කරන්නකෝ. (නදී)

:       0       0

ගුණේ Friday, 23 January 2015 05:55 AM

කවුද දන්නේ බලපෑමක් කරාද කියලා .මෙවන් කෙනෙක්ගෙන් වැඩ බොහොමයක් කරගන්න තිබ්බා. දැනුත් නඩු ගොඩක් ඉදිරියට තියෙනවා. (දිල්)

:       0       0

නන්දලාල් Thursday, 22 January 2015 11:18 AM

සමහර අය ලොකු තනතුරු බාර ගන්නේ හොඳ වෙලාවක්, නැත්නම් හොඳ නැකතක් බලාලා. අරයා, තාමත් යන්නේ නැතුව ඉන්නේ එ්කට හොඳ නැකතක් හොයා ගන්න බැරි වුන නිසාලු. අරලිය ගහ මන්දිරයේ හිටපු කේන්දර කාරයා හොයා ගන්න බැරි නිසාලු මේ ඔක්කොම ප්‍රශ්න. (අ)

:       0       0

බටගල්ල Thursday, 22 January 2015 11:23 AM

මේ විහිලුව අවසන් කර ජනතාවට ඇත්ත කියලා දෙන එක ජනාධිපති සහ අගමැතිගේ ඉක්මන් කාරියක්. නැත්නම් ආණ්ඩුව හෑල්ලු වෙන එක විතරයි වෙන්නේ. (දිල්)

:       0       0

අශෝකා Thursday, 22 January 2015 11:34 AM

ජේ ආර් ක්‍රමයට අග විනිසුරු නිවසට ගල් ගසා බලනු (නදී)

:       0       0

සුවඳා Thursday, 22 January 2015 05:59 PM

යහපාලනය කෙසේ වෙතත්  ආස්චර්යයේ  හොර හොයලා ඉවර කරන්න තව අවුරුදු 100 වත් යාවී. (නදී)

:       0       0

සල්ගාදු ප්‍රන්සය Thursday, 22 January 2015 06:10 PM

සාමන්‍යයෙන් අගවිනිසුරු කෙනෙකුට මාද්‍ය ප්‍රකාශකයෙක් නැහැ. තිබිලත් නැහැ, දෙන්නෙත් නැහැ. සමහරවිට ඔහු වෙනුවෙන් කඩේ යන අය සිටින්න පුළුවන් ඔහු වෙනුවෙන් අදහස් දක්වන්න (නදී)

:       0       0

විජය Thursday, 22 January 2015 07:02 PM

මේ ප්‍රශ්න දුරදිග ගෙනියන්නේ නැතුව විසඳගන්න පුලුවන් නම් තමයි හොඳ (නි)

:       0       0

ශ්‍යාමා කුමාරි රත්නමල්ල Friday, 23 January 2015 08:09 AM

ප්‍රියන්ත වෙන ලෝකයකින්ද ලගදී ගොඩ බැස්සේ...? අග විනිසුරු දීපු තීන්දු ,කරපු දේවල් වෙන කොට කොහෙද හිටියේ...? තකතීරු කතා නොකියා ඉන්නවා නම් හොඳ නැද්ද? (බ)

:       0       0

දිලාන් Friday, 23 January 2015 12:24 AM

අබේ (ටෝකියෝ)වෙත, අගවිනිසුරු හෝ විනිසූරුවරුන් තීන්දු දෙන්නේ අධිකරණයේ සිටය. ලෝකයේ කිසිම විනිසුරුවරයකුට මාධ්‍ය ප්‍රකාශකයෙක් නැත. හේතුව වන්නේ උසාවි තීන්දු නිවැරදි වන නිසාත් වැරදි නම් වෙනත් උසාවියක් මඟින් නිවැරදි කරගතයුතු නිසාත්ය. පුද්ගලිකව උත්තර දෙන්න වෙන්නේ වැරදි තීන්දු දෙන විනිසුරුවරයෙක් සිටිනවා නම් ඔහුට පමණි. (නි)

:       0       0

දිලුම් Wednesday, 28 January 2015 07:53 AM

විනිසුරුවරු අස්කරන්න මිනිස්සුන්ට බලයක් තියනවද (නදී)

:       0       0

සමන්ජය - ටෝකියෝ Friday, 23 January 2015 02:17 AM

අබේ ටෝකියෝ බන්දුල, යන්න අනේ යන්න බයිලා කියන්නේ නැතුව. (නි)

:       0       0

සත්‍යපාල Thursday, 22 January 2015 01:58 PM

යන්න හිත නැහැ වගේ (නි)

:       0       0

නන්දලාල් Friday, 23 January 2015 11:44 AM

යන්නේ නැත්තේ ඉන්න තැන හොඳ නිසා වෙන්න ඇති. කැමැත්තෙන් යන්නේ නැත්නම් බලෙන් යවන්නත් ක්‍රම තියෙනවා නේද? එහෙම එකක් දෙකක් කරලා බැලුවොත්, නිදහස් උත්සවයට අලුත් "මහ විනිසුරුට" ජනපති සහ විශේෂ ආරාධිත අමුත්තන් එක්ක පීටිකාවට ගොඩ වෙන්න පුළුවන්. (නදී)

:       0       0

නන්දලාල් Friday, 23 January 2015 11:53 AM

මෙතුමා ඔතෙන්ට ආවේ කොහොමද කියල දන්නවද? ඒ නිසා තමා කවුරුත් මෙයාට ඉක්මනට යන්න කියන්නේ. (නදී)

:       0       0

කුමාර Friday, 23 January 2015 03:13 AM

දිලාන්, ලෝකේ කොහෙවත් නොවුන ඒවා තවත් මෙහෙ වෙලා තියෙනවා. ජනාධිපති ඡන්දෙන් දිනලා, අගමැතිත් එක්ක දිවුරුම් දීම. අඩු බලයක් ඇතුව ආණ්ඩු පිහිටවීම වගේ දේවල්, තවත් තියෙනවා. (නදී)

:       0       0

අතුල Friday, 23 January 2015 03:24 AM

කට්ටඩියෙක් ගෙනල්ලා දුම්මල ටිකක් ගැහුවොත් නරකද? (නදී)

:       0       0

සමන්ති Friday, 23 January 2015 02:03 PM

ආපු විදියට ගියා නම් හොඳයි වගේ (නදී)

:       0       0

සරත් පියසේන පොතුපිටිය Saturday, 24 January 2015 07:13 AM

අග විනිසුරු ඉල්ලා අස් උනොත් ඊළඟට එන අයටවත් කොන්ද කෙලින් තියාගෙන කටයුතු කරන්න පුලුවන්ද? නීතියට අනුව නිසි කලට කරන්න (නදී)

:       0       0

අබේ - ටෝකියෝ Thursday, 22 January 2015 03:16 PM

අග විනුසුරුට මාද්‍ය ප්‍රකාශකයෙක් ඉන්න එක නීති විරෝදීද ? රටේ තියන ප්‍රශ්න මේවද? යහ පාලනයේ ලක්ෂණ මේවද?(නදී)

:       0       0

අජිත් කරුණාරත්න Friday, 23 January 2015 05:05 AM

අග විනිසුරුතුමාටත් මාධ්‍ය ප්‍රකාශයෙක් ඉන්න බව දන්නේ අදනේ. (නදී)

:       0       0

ප්‍රියන්ත Friday, 23 January 2015 05:08 AM

ඇයි අගවිනිසුරු එක්ක යහ පාලනය කරන්න අමාරුයිද ? එයාලා කියනකොට එන්නයි මෙයාල කියනකොට යන්නයි මොකක්ද මේ පිස්සුව? (නදී)

:       0       0

ජිවා Thursday, 22 January 2015 11:04 AM

විමල් මහත්තයෝ අස් වෙන්න කියල මිනිස්සු කෑගැහුවා විතරයි. ඔයගොල්ලන්ගේ ක්‍රමයට කුදලා ගෙන ගිහින් තනතුරෙන් පහ කර හිරේ දැම්මේ නැහැනේ. ඒ නිසා නිකන් බොරුවට බෙරිහන් දෙනන් එපා. ඔය කට නිසා මෙතෙක් මේ රටට වුන සෙතක් නැහැ. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නරුම රැලක් සිසුවා බිලි ගනිති
2024 ඔක්තෝබර් මස 02 235 0

තම මිතුරාගේ පෙම්වතිය හමුවීමට මිතුරා සමඟ ඇයගේ ගමට ගිය පාසල් සිසුවෙකුට කිසියම් පිරිසක් පහරදීමෙන් එම සිසුවා මරණයට පත්ව ඇතැයි මාතලේ මහවෙල පොලිසිය පවසය


මහකන්නයට වතුර 15 වැනිදා සිට
2024 ඔක්තෝබර් මස 02 7 0

මෙවර මහකන්නය සඳහා ජලය නිකුත් කිරීම ලබන15වැනිදා සිට සිදු කරන බව කෘෂිකාර්ම අමාත්‍යංශය පවසයි


’’IMF වැඩසටහනට කැපවෙන්න’’
2024 ඔක්තෝබර් මස 02 475 1

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට ඉවහල් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට කැපවන ලෙස නව පාලනයෙන් ඉල්ලා සිටින බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහා


ඇඟලුම් සේවකයා ළඟ උණ්ඩ පහක් යෙදිය හැකි රිවොල්වරයක්
2024 ඔක්තෝබර් මස 02 208 0

මාතර උනැල්ල ප්‍රදේශයේ ඇගලුම් සේවකයෙකු සන්තකයේ තිබී එකවර උණ්ඩ පහක් යෙදිය හැකි රිවෝල්වරයක් අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.


ඕස්ට්‍රේලියා මහකොමසාරිස් ජනපති හමු වෙයි
2024 ඔක්තෝබර් මස 02 388 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් පෝල් ස්ටීවන්ස් මහතා (Paul Stephens) අතර හමුවක් කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද (2) සි


ඩෙංගු මඩින්න කියුබා සහය
2024 ඔක්තෝබර් මස 02 792 0

ශ්‍රී ලංකාවේ ඩෙංගු මර්දන කටයුතු සඳහා ශ්‍රී ලංකාවේ පූර්ණ සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති අන්ද්‍රේස් මාර්සෙලෝ ගොන්සාලෙස් ගොරිඩෝ මහතා ජ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38592 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25395 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 276 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 939 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 328 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site