IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


‘අගවිනිසුරු ගැන ඉක්මනින් තීන්දුවක්‘

අග්‍රවිනිශ්චයකාරවරයා පිළිබඳ කඩිනම් තීරණයකට එළැඹිය යුතු බවත්, විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීමත්, ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීම ඇතුළු දින සියයේ වැඩපිළිවෙළ ජාතික විධායක සභාවෙන් අධීක්ෂණය කෙරෙන බව ජනතා විමුක්ති පෙරමුණු නායක සහ ජාතික විධායක සභාවේ සාමාජික අනුර කුමාර දිසානායක මහතා කියයි.

‘‘තොරතුරු දැන ගැනීමේ පනත ඉක්මනින් නීතියක් බවට පත් කිරීම, පසුගිය කාලයේ සිදුවූ ඝාතන, පැහැරගැනීම්, අතුරුදන්වීම් ඇතුළු අපරාධ ගණනාවක අපරාධකරුවන් නීතියේ රැහැනට කොටු කර ගැනීමට විශේෂ ඒකකයක් පිහිටුවීම, ජනතාවට සහන ලබාදීමට අතුරු අය වැයක් ඉදිරිපත් කිරීම හා දින සියයේ වැඩපිළිවෙළ අධීක්ෂණය කරමින් ඉදිරියට ගෙන යනවා‘‘



අදහස් (0)

‘අගවිනිසුරු ගැන ඉක්මනින් තීන්දුවක්‘

අමාලි Wednesday, 28 January 2015 05:21 AM

දන්නේ නැති නිසා අහන්නේ. දැන් එතකොට මේ රටේ සෑම දෙයක්ම වෙන්න ඕනෑ එතුමාට ඕනෑ විදියටද? (නි)

:       0       0

ඩෙවෝන් Wednesday, 28 January 2015 05:22 AM

කාගේ කාගේත් වැරදි තිබෙනවා මහත්තයෝ. (නි)

:       0       0

ධම්ම Tuesday, 27 January 2015 10:27 AM

මේ ඇමැතිලාට දින සියයේ වැඩපිළිවෙළ ගැන වගේ වගක් නැති ගානයි. ජනතා විමුක්ති පෙරමුණ පමණයි ජනපතිතුමාට ක්‍රියාකාරී සහයෝගය දෙන්නේ.(දිල්)

:       0       0

කපිල Wednesday, 28 January 2015 01:53 AM

රටකට ඕනෑ මේ වගේ මිනිසුන්... (නි)

:       0       0

කපිල Wednesday, 28 January 2015 01:54 AM

අනෙක් උදවිය ගැනත් මිනිස්සු තීරණයක් ගනීවි ළඟදීම (නි)

:       0       0

රණසිංහ Tuesday, 27 January 2015 10:58 AM

ඉතා හොඳයි. (නි)

:       0       0

සත්‍යපාල Tuesday, 27 January 2015 11:41 AM

අගවිනිසුරු ගැන විතරක් නොවෙයි අනිත් අය ගැනත් ඉක්මනට තීරණයක් ගන්න. (ර)

:       0       0

සමන්ති Wednesday, 28 January 2015 02:06 AM

මා ඉතින් යන්න යනවා. මට යන්න අවසරයි.... (නි)

:       0       0

දිනුක් Tuesday, 27 January 2015 12:31 PM

අනුර දිසානායකට, ජය වේවා.! (ර)

:       0       0

සමන්ත Wednesday, 28 January 2015 03:00 AM

ඡන්දයක් ආවහම බලන්න පුළුවන් වෙන දේ.... (නි)

:       0       0

රොෂාන්ත Tuesday, 27 January 2015 02:28 PM

නියමයි, හොරු එලවන්න තමයි ඡන්දෙ දුන්නේ. ඉක්මනින්ම විසඳුමක් දෙන්න අපි බලා ඉන්නවා. ඔබට ජය. ඔබ ජාතික වීරයෙක් (නදී)

:       0       0

පිවිතුරු යහපාල Tuesday, 27 January 2015 03:10 PM

හුළං පුම්බපු බැලුන් වගේ බලනකොට සමහරු නම්. (නි)

:       0       0

නිහාල් ජිනදාස Tuesday, 27 January 2015 03:30 PM

ඉතින් කොහොමද යහපාලනය ගැන මෙයාලා උපදෙස් දෙන්නේ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රජරට සරවියේ නව තාක්ෂණ පීඨය විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 02 505 0

අනුරාධපුර, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ නව තාක්ෂණ පීඨය විවෘත කිරීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරත


සවස් කාලයේදී වැස්ස වැඩිවෙයි
2024 ඔක්තෝබර් මස 02 141 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිටපු ඇමැති රොත්තක් තවම රජයේ බංගලාවල
2024 ඔක්තෝබර් මස 02 2043 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් අතුරින් රජයේ බංගලා තවමත් බාරදී ඇත්තේ තිදෙනකු පමණක් බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත



ජිමී කාටර්ට අවුරුදු 100 යි
2024 ඔක්තෝබර් මස 02 2461 0


මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 3813 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38561 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25378 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 275 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 928 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site