IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


‘අගවිනිසුරු පෙත්සම විසි කරනු‘

තමන්ට එරෙහිව පත්කර ඇති පාර්ලිමේන්තු තේර්ම් කාරක සභාවේ තීරණය බල රහිත කරන රීට් ආඥාවක් නිර්දේශ කරන ලෙස ඉල්ලා අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක මහත්මිය ගොනු කැර ඇති රීට් පෙත්සම නිශ්ප්‍රභා කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රජයේ වෘත්තීය සමිති සම්මේලනයේ මහ ලේකම් දොන් චන්ද්‍රසේන වීරසේකර මහතා අභියාචනාධිකරණයේ පෙත්සමක් ගොනු කැර ඇත.

මෙම අතරමැදි පෙත්සමට සහ අගිවිනිසුරුවරියගේ පෙත්සම බ්‍රහස්පතින්දා සලකා බැලීමට නියමිතය.



අදහස් (0)

‘අගවිනිසුරු පෙත්සම විසි කරනු‘

ධම්ම Wednesday, 02 January 2013 04:35 PM

පෙත්සම් ගොඩයි. ඇයි මේ ? (නි)

:       0       0

සිල්වා Wednesday, 02 January 2013 04:39 PM

මහජනතාව බලාපොරොත්තු වන්නේ ප්‍රජාතන්ත්‍රවාදයයි. (නි)

:       0       0

පවන් Wednesday, 02 January 2013 05:04 PM

ඇයි විසිකරන්නේ? (නි)

:       0       0

විමුක්ති Wednesday, 02 January 2013 05:28 PM

අයියෝ සල්ලි

:       0       0

සෑම් Wednesday, 02 January 2013 05:46 PM

දේශපාලනයෙන් බලයට පැමිණියාට පසු කැමති ඕනෑම දෙයක් කරන්න පුලුවන් කියලා හිතන එක වැරදියි, කවුරු වුණත්. (නි)

:       0       0

චන්ද්‍රා Wednesday, 02 January 2013 06:56 PM

ලෝකයේ බුද්ධිමතුන් මේ ක්‍රියාවලට හිනාවෙනවා ඇති. (නි)

:       0       0

නොයෙල් Thursday, 03 January 2013 12:17 PM

රටේ නීතියට ආයුබොවන් කියන්න වේවිද? (නි)

:       0       0

අශෝක Wednesday, 02 January 2013 08:25 PM

එතකොට එයා ඕනෑම වෑරැද්දක් කළාට කමක් නෑද්ද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)

:       0       0

ඉන්ද්‍රජිත් Thursday, 03 January 2013 01:01 PM

අශෝක, ලෝකයේ ඕනෑම කෙනෙකුට තමන්ට තියෙන චෝදනාවලට නිදහසට කරුණු දක්වන්න ප්‍රමාණවත් කාලයක්, තමා වෙනුවෙන් ඇති සාක්ෂි ගෙනහැර පෑමේ අවස්ථාවක් සහ ස්වාධීන විනිශ්චය මණ්ඩලයක් යටතේ විනිශ්චයට ලක්වීමේ ඉඩකඩක් නීතිගරුක රටක තිබිය යුතුයි. (නි)

:       0       0

අජිත් Wednesday, 02 January 2013 10:24 PM

දෝෂාභියෝගයක් දේශපාලනීකරණය වුණ තරමක්... (නි)

:       0       0

චන්ද්‍රා Wednesday, 02 January 2013 10:28 PM

සාමා හරි. නමුත් රැකියා වලින් බලයට පැමිණෙන ඉහළ ඇත්තන්ටත් මෙය වලංගු වියයුතයි නේද? (නි)

:       0       0

පාලිත Wednesday, 02 January 2013 10:36 PM

ලොකු ලොකු දේශපාලඥයෝ ගහන ගැහිලි වලට නම් මොන දෝෂාභියෝගයක්වත් නැහැ. (නි)

:       0       0

මුතුකුඩ Wednesday, 02 January 2013 11:52 PM

හා හා... එහෙම විසිකරන්න බැහැ. මේ ලබලා තිබෙන්නේ 2013. (නි)

:       0       0

නිශාන්ත Thursday, 03 January 2013 01:21 AM

අපි නම් කියන්නේ දෝෂාභියෝග පෙත්සම විසිකරලා දාන්න කියලයි. (නි)

:       0       0

කසුන් Thursday, 03 January 2013 01:32 AM

මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක්. ඕනෑම කෙනෙකුට උසාවි යන්න අයිතිය තියෙනවා. (නි)

:       0       0

රනිල් Thursday, 03 January 2013 02:20 AM

දාලා තියෙන අදහස් දිහා බලපුවහම පේනවා මේ කිසිම කෙනෙකුට මේ ප්‍රශ්නය ගැන කිසිම අවබෝධයක් නැහැ කියලා. (නි)

:       0       0

සිල්වා Thursday, 03 January 2013 03:42 AM

බුද්ධිමතුන් ලංකාවෙන් යන එක සාමාන්‍ය දෙයක්..!(නු)

:       0       0

නිමල් Thursday, 03 January 2013 04:44 AM

ජීවන වියදම ලැම්බොගිනි, රොකට් වල‍ට වැඩිය වේගයෙන් උඩට යනවා. ඒ අස්සේ මෙහේ වෙන ‍ප්‍රශ්න... (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සරුංගල් යැවූ දරුවන්ට විදුලි සැර වදී
2024 ඔක්තෝබර් මස 06 419 1

13 දහතුන් හැවිරිදි පිරිමි දරුවන් දෙදෙනෙක් සරුංගල් යවමින් සිටියදී අධිබලැති විදුලු රැහැනකින් විදුලිසරවැදි බරපතළ පිළිස්සුම් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි


ලබුගම අනතුරක්:පෙම්වතා මරුට,පෙම්වතිය රෝහලට
2024 ඔක්තෝබර් මස 06 353 0

ලබුගම තුම්මෝදර යතුරු පැදියකින් යමින් සිටි පෙම්වතුන් යුවලක් බෝක්කුවක් පල්ලට ඇද වැටීමෙන් සිදු වූ අනතුරකින් දහනව හැවිරිදි පෙම්වතා මියගොස් විසි හැවිරි


හිටපු ඇමැති මස්සිනාගේ ලක්ෂ 700 ප්‍රා‍ඩෝව හංගලා
2024 ඔක්තෝබර් මස 06 2229 1

ප්‍රභූවරයකුට අයත් යැයි සැකකෙරෙන අධි සුඛෝපභෝගී ජීප් රථයක් ලුණුගල හොප්ටන් වත්ත ප්‍රදේශයේ ස්ථානයක සඟවා තිබියදී බදුල්ල පොලිසිය මගින් සොයාගෙන ඇත.


පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉටු කරනවා
2024 ඔක්තෝබර් මස 06 941 0

පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළ පරීක්ෂණ කඩිනම් කර එවන් ඛේදවාචකයක් නැවත රට තුළ ඇති නොවීමට පසුබිම සකසන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


පාකිස්තානු සිරකරුවන් 56 ක් පිටත් කර යවයි
2024 ඔක්තෝබර් මස 06 805 0

මත්ද්‍රව්‍ය චෝදනා මත බන්ධනාගාර ගතව සිටි පාකිස්තාන ජාතික සිරකරුවන් 56ක් පාකිස්තානයට ගුවන් මගින් අද (6) පිටත් කර හැරි බව බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රක


පරණ බැටරියක් සොරාගත් සැරයන් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 06 349 1

නාරහේන්පිට පොලිස් ප්‍රවාහන කොට්ඨාසයට භාරදීම සඳහා රැගෙන ආ පාවිච්චි කර ඉවතලන බැටරියක් සොරාගත් පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට ගත් බව නාරහේන්පිට පොලි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39164 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25592 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 325 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1090 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 381 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site