IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


අගවිනිසුරු වැරදිකාරිය වෙයි

ආචාර්ය ශිරානි බණ්ඩාරනායක අගවිනිසුරුවරිය දෝශාභියෝගයෙන් වැරදිකාරිය වී ඇතැයි පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සභාපති අනුර ප්‍රියදර්ශන යාපා පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති මාධ්‍ය සාකාච්ඡාවකදී පැවසීය.



අදහස් (0)

අගවිනිසුරු වැරදිකාරිය වෙයි

නන්දන Saturday, 08 December 2012 09:32 PM

ලංකාවෙ ජනතාව තීරණයක් ගත යුතුයි..!(නු)

:       0       0

දුෂ්මන්ත Saturday, 08 December 2012 09:27 PM

මෙහෙම නඩු අහන්න මටත් පුලුවන්

:       0       0

අපෝන්සු Sunday, 09 December 2012 01:45 PM

මොකද්ද මේ වැඩ වල තේරුම (දී)

:       0       0

දයාරත්න Saturday, 08 December 2012 10:24 PM

හදවතින් අහලා බලන්න ආත්මයක් තියෙනවාද කියලා..!(නු)

:       0       0

ෂෙරිෆ් Saturday, 08 December 2012 10:56 PM

අපිත් එක්ක හැප්පිලා කවුරුත් දිනුවෙ නැහැ..!(නු)

:       0       0

ටිකිරි බණ්ඩාර Saturday, 08 December 2012 11:34 PM

නඩුයි, බඩුයි, තීන්දුවයි තුනම හාමුදුරුවන්ගේ ...(නු)

:       0       0

චමේෂ් ප්‍රනාන්දු Saturday, 08 December 2012 11:28 PM

බලමාලු කෑවානම් විදවපං බළලෝ වගේ වැඩක් තමයි විනිසුරුවරියට වෙලා තියෙන්නේ..!(නු)

:       0       0

තිලක් Saturday, 08 December 2012 11:36 PM

දැං ඉතිං සමෘද්ධි අසරණයන්ගේ ගිණුම්වල සල්ලි ටිකටත් දෙවි පිහිටයි..!(නු)

:       0       0

ජොන්සන් Saturday, 08 December 2012 11:32 PM

මෙය බුදුන්වැඩිය රටක්. අසාධාරණ වැඩ කරපු හැමෝටම මේ වෙනකොට දඩුවම් ලැබිලා අවසානයි. (නි)

:       0       0

සත්‍යා Saturday, 08 December 2012 11:40 PM

අයියෝ අගවිනුසුරු වරිය (දී)

:       0       0

කැලුම් Saturday, 08 December 2012 11:48 PM

ප්‍රභාකරන් නැතිකමේ අඩුව පේන්නේ දැන් තමා. (නු)

:       0       0

සුනිල් Sunday, 09 December 2012 02:05 AM

අපි බලාගෙන හිටියේ මොකද වෙන්නේ කියලා (දී)

:       0       0

අජිත් කරු Saturday, 08 December 2012 04:41 PM

නඩුයි, බඩුයි, තීන්දුවයි තුනම හාමුදුරුවන්ගේ ... කැකිල්ලේ තීන්දුවක් (ස)

:       0       0

තාබුක් සිල්වා Saturday, 08 December 2012 04:55 PM

නඩු හාමුදුරුවන්ගේනම්, බඩුත් හාමුදුරුවන්ගේ නම් , ඔබලත් මොනවද කියන්න බැරි මාධ්‍ය සාකච්ඡා වලට කාට බොරු කියලා වහන්න උත්සාහ කළත් අද රටේ උගත් බුද්ධිමත් ජනතාව ඉන්න බව අමතක කරන්න එපා. ඉවසීමේ සීමාවක් තිබෙන බවත් අමතක කරන්න එපා ඇමති තුමනි. (ස)

:       0       0

හේවා Saturday, 08 December 2012 04:56 PM

කැකිල්ලේ රජ්ජුරුවොයි මේ එන්නේ. නිෂ්ශබ්ද වෙලා හිටපල්ලා ඊළඟ මැතිවරණය එනතුරු (ස)

:       0       0

මුතුකුඩ Sunday, 09 December 2012 03:09 AM

මම දන්න දේයි මම කිවුවේ. ඉතින් මම මක්ක කරන්නද? (නි)

:       0       0

රොෂාන් Saturday, 08 December 2012 04:54 PM

ඕක කියන බව අපි ඉස්සර ඉදන්ම දන්නවා,ඕකටද ඔච්චර තටම්වේ, රටට ගිය කලක්, (ස)

:       0       0

සෑම් පෙරේරා Saturday, 08 December 2012 05:02 PM

එහෙම කොහොමද කියන්නෙ??? හරියට නීතිය ගැනවත් හරිහැටි නොදැන.... (ත)

:       0       0

සතිෂ් Sunday, 09 December 2012 03:46 PM

මුතු ,ඒ අපක්ෂපාත කමිටුව දන්නෙ නඩුබලවන්න තමයි... (ස)

:       0       0

බර්ටි Saturday, 08 December 2012 05:11 PM

ඕක කියන්න දෙයක් ද ඇමතිතුමෝ ? එයා වැරදි කාරිය වෙන බව අපි කලින්ම දන්නවා. මොකද එතුමිය ආණ්ඩුවට කඩේ ගියේ නැති නිසා (ස)

:       0       0

දයා සෞදි Saturday, 08 December 2012 05:23 PM

තරා තිරම නොබලා දඬුවම් දෙන්න කියලා ආඥාවක් දීල තියෙනවා නේද ? (ස)

:       0       0

අචිනි Saturday, 08 December 2012 05:21 PM

නඩුයි, බඩුයි, හොරකමයි ඔක්කොම හාමුදුරුවන්ගේ ද ? (ස)

:       0       0

සෑම් Saturday, 08 December 2012 05:28 PM

ප්‍රභාකරන් නැතිකමේ අඩුව පේන්නේ දැන් තමා. (ස)

:       0       0

ප්‍රියාදී Monday, 10 December 2012 10:19 AM

ඒකට මාර්ගඵල ඕනැ ද? මොළේ කළඳක් ඇති එක්කෙනකොට වුණත් ඒක තේරෙනවනෙ දැන් දැන් රටේ වෙන දේවල් දකින කොට (ස)

:       0       0

චන්න Sunday, 09 December 2012 04:30 PM

අයියෝ සල්ලි

:       0       0

කොරියාවේ සිට චමත් Saturday, 08 December 2012 05:48 PM

කොහොමද ඕක දුන්නේ ? කැකිල්ලේ තීන්දුවක් නේ මේක . (ස)

:       0       0

අමිල Saturday, 08 December 2012 05:53 PM

පුදුමයි, මම හිතුව ෂුවර් එකටම නිවැරදි කාරිය වෙයි කියල. මෙච්චර අපක්ෂපාති කමිටුවක් කියනව නම් ඉතින් පිලි නොගෙනත් බෑ නෙව(ස)

:       0       0

fernando Saturday, 08 December 2012 05:49 PM

සෑම් මොකට ද ? (ස)

:       0       0

චන්දන් Sunday, 09 December 2012 04:45 PM

මොකද්ද දැන් කරරන්නේ (දී)

:       0       0

ජේමිස් Saturday, 08 December 2012 06:13 PM

ඊළගට කුමක් සිදුවෙයිද? (නි)

:       0       0

සානුල් Saturday, 08 December 2012 06:18 PM

දැන් මැය වෙනුවෙන් දුක් වන කට්ටිය ඉස්සර කොහෙද දන්නෙ නැහැ හිටියෙ? (ඕනැම අධිකරණ තීන්දුවකට වක්‍රව බලපෑම් කිරීමේ බලය අග විනිසුරු කෙනෙකුට තියෙනවා) (නි)

:       0       0

හර්ෂණ Saturday, 08 December 2012 06:23 PM

අගවිනිසුරුතුමිය කොන්ද පණ ඇතිව සිටීම ගැන අපගේ ගෞරවය..!(නු)

:       0       0

හර්ෂ Sunday, 09 December 2012 09:20 AM

දැන් මොකද කරන්නේ (දී)

:       0       0

විමුක්ති Sunday, 09 December 2012 09:20 AM

අයියෝ සල්ලි

:       0       0

මිස්සක Saturday, 08 December 2012 06:23 PM

වරදකරු නම් තරාතිරම් නොබලා දඩුවම් දෙන්න.. තනතුර දඩුවම් දීමට භාදාවක් නෙමෙයි...!(නු)

:       0       0

රාජ් Saturday, 08 December 2012 06:53 PM

සියළුම නීතිඥයන් විනිසුරුතුමිය අගයනවා.. (නු)

:       0       0

බන්දුල Saturday, 08 December 2012 06:57 PM

මේවා බලනකොට අපට හිතෙන්නේ අධිකරණය සහ පාර්ලිමේන්තුව යන දෙකෙන් එකක්වත් උත්තරීතර නොවන බවයි. අනේ මන්දා මම හරිද කියලා. (නි)

:       0       0

සුජානි පතිරණ Saturday, 08 December 2012 07:00 PM

කන්දක් විලිලා මී පැටියෙක් වැදුවා වගේ..!(නු)

:       0       0

කුමාර Sunday, 09 December 2012 10:36 AM

සැලෙන්න එපා මැඩම් අපි ඉන්නවා ඔබට (දී)

:       0       0

ලලිත් කටාර් Saturday, 08 December 2012 07:12 PM

ප්‍රභාකරන් හිටියා නොහිටියා කියලා වෙනසක් නැහැ වගේ..!(නු)

:       0       0

සුමිත් Saturday, 08 December 2012 07:16 PM

හැමදේම හොදින් සිද්ධවෙයි. (නි)

:       0       0

එස්.සමරසිංහ Saturday, 08 December 2012 07:23 PM

මේවා අපි දැනගෙන හිටියා... මධ්‍යස්ථ මත ධාරීන්වන අපි මේවා බලාගෙන ඉන්නවා..!(නු)

:       0       0

මුතුකුඩ Saturday, 08 December 2012 07:24 PM

මෙය බුදුන්වැඩිය රටක්. එතුළ අපක්ෂපාති කමිටුවක් තුළින් ලබාදුන් නිවැරදි තීන්දුවක් මේක. එම නිසා කවුරුත් එයට හිස නැමිය යුතුයි. (නි)

:       0       0

චාමිකර Saturday, 08 December 2012 07:31 PM

දෝෂාභියෝගය ගෙනාව අයම තීන්දුව දෙනවිට කොහොමත් වැරදිකරු වෙනවා... (නු)

:       0       0

සමන් Saturday, 08 December 2012 07:44 PM

දැං ඉතිං එතුමියව ගෙදර යවලා ඔය කෑගහන කෙනෙක්ව පත් කළානම් හරි..!(නු)

:       0       0

වීරසේකරගේ එම්.කේ. Saturday, 08 December 2012 08:01 PM

මේවා අපි නම් පිලිගන්නවා.!(නු)

:       0       0

නන්දලාල් Saturday, 08 December 2012 08:17 PM

සනුල්.. ඔබ හරි.. ඒත් ඒක පිළිගන්න කිසිවෙක් සූදානම් නැහැ.. ගොඩක් අය රැල්ලට අදහස් දක්වනවා.. සෑම්ගේ ඥාතියෙක්ද ප්‍රභාකරන්..!(නු)

:       0       0

දමිත් Sunday, 09 December 2012 12:08 PM

තනතුර නැති වෙයි ද (දී)

:       0       0

අමර Sunday, 09 December 2012 12:18 PM

අපි ඉතින් මොකද වෙන්නේ කියලා බලන් ඉම්මු (දී)

:       0       0

අමිල Saturday, 08 December 2012 08:27 PM

මුතුකුඩ: අපක්ෂපාති නේන්නම්, නැත්තන් පැමිනිලි පර්ශවයෙන්ම බහුතරයක් ඉඳීවියෑ. බුදුන් වැඩිය රට කියල හැමදේම සාධාරණව වෙනවා කියල හිතන අයත් තාම ඉන්න රටක්නේ මේක. පොඩ්ඩක් ඔය මොලෙන් හිතල බැලුවනම් තේරෙයි බුදුන් ජිවිත කාලෙම ගත කරපු ඉන්දියාව කොහොමට තියෙන්න ඕනිද කියල.(නු)

:       0       0

සදුන් එදිරිවීර Saturday, 08 December 2012 08:34 PM

කාටත් කලින් මේ තීන්දුව දෙනබව අපේ මාදුලුවාවේ සෝභිත නායක හාමුදුරුවො දේශනා කළා..!(නු)

:       0       0

රත්තරංකුඩගේ Saturday, 08 December 2012 08:36 PM

මුතුකුඩගෙ කුඩෙන් ඇස් වැහිලද මේ කතාකරන්නේ.. (නු)

:       0       0

ඉන්ද්‍රජිත් Saturday, 08 December 2012 09:09 PM

මුතුකුඩ මහත්තයා හීනෙන් කියවනවාද මන්දා.... ඔය අපක්ෂපාත කමිටුව මොකද එතකොට චූදිතයාගේ පාර්ශවයට සාක්ෂි කියවා බලා උත්තරයක් ගොනුකරන්න දවස් කීපයක් දෙන්න අකමැති වුනේ? එක මිනීමැරුම් චෝදනා පිට උසාවි ගෙනා මිනිහෙකුටත් ලැබෙන අයිතියක් නේ.(නු)

:       0       0

තුසිත Saturday, 08 December 2012 09:10 PM

අනේ මන්දා.!(නු)

:       0       0

ජීව Saturday, 08 December 2012 09:06 PM

අර අහවල් හාමුදුරුවො මාර්ගඵල ලබලා කියන්නෙ ඇත්තද? (නි)

:       0       0

දම්මික Sunday, 09 December 2012 01:12 PM

දැන් මොකද කරන්නේ (දී)

:       0       0

දුමිදු Sunday, 09 December 2012 01:07 PM

ශ්‍රියානි මහත්මිය අපි ඔබ සමගයි (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අග්ග බෝධි රජුගේ මැදිරිගිරිය රෝහලට අලි පනි
2024 ඔක්තෝබර් මස 07 346 0

මැදිරිගිරිය වටදාගෙය පූජාභූමියට කඩාවැදුණු වල් අලිඅලි රංචුවක් පූජාභූමියේ රෝහලේ ගල් කණු 2 කඩා තවත් ගල් කණු 4 පෙරලා දමා ඇතැයි මැදිරිගිරිය පොලිසිය කියයි.


රනිල්ගේ ආරක්ෂාව ගැන රුවන්ගෙන් ප්‍රකාශයක්
2024 ඔක්තෝබර් මස 07 1426 1

අටවන විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී ඇතුළු සෙසු ආරක්ෂක නිලධාරීන් නම් කරන ලද පොලිස් කොට්ඨාශ වෙත වහාම ක්‍රියාත්මක වන


’’පාස්කු ප්‍රහාර වාර්තා දෙකක් රනිල් ප්‍රසිද්ධ කර නෑ’’
2024 ඔක්තෝබර් මස 07 1002 2

පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිසන් වාර්තා දෙකක්හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලැබී තිබුණ නමුත් ඒවාප්‍රසිද්ධ නොකළ බැවින් එම වාර්තා ප්‍රසිද්ධි


නිලන්තත් වන්දිය ගෙවයි
2024 ඔක්තෝබර් මස 07 1630 1

පාස්කු ඉරිදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු ප්‍රධානි නිලන්ත ජයවර්ධ


කොළඹට තද වැසි
2024 ඔක්තෝබර් මස 07 618 0

ගතවූ පැය 24 තුළ දිවයිනට වාර්ථා වූ වැඩිම වර්ෂාපථනය වන මිලි මීටර් 174.6ක වර්ෂාපථනයක් දෙහිවල ප්‍රදේශයට වාර්ථා වූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


අල්ලස් ලොක්කා අස්වීම බාරදීලා
2024 ඔක්තෝබර් මස 07 2114 0

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් කණිෂ්ක විජේරත්න මහතා සිය ධූරියනේ ඉල්ලා අස්සවීමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට බාරදී ඇතැයි වාර්තා වේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39314 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25636 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 336 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1116 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 388 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site