IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


අගවිනිසුරු සෙලින්කෝ නඩු නොඅසයි

සෙලින්කෝ සමාගම සම්බන්ධ නඩු විභාග නොකරන බව ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුවරිය මින් මද වේලාවකට කලින් ප්‍රකාශ කළාය.



අදහස් (0)

අගවිනිසුරු සෙලින්කෝ නඩු නොඅසයි

ආනන්ද Monday, 12 November 2012 04:24 PM

ඇයි ඒ?. ගියසතියේ කිව්වෙ සතියකින් ඉවර කරනව කියල. දැන් බෑ කියන්නෙ මොකද දන්නෙනෑ. (ස)

:       0       0

ජීව Tuesday, 13 November 2012 03:39 AM

ඒක හොඳයි, නැත්නම් නියමෙටම තියෙයි. (නි)

:       0       0

අමිල කටුනායක Monday, 12 November 2012 05:27 PM

ඒක එයාගේ වැඩක්. (නි)

:       0       0

ඔසන් සලාම් - දෝහා Monday, 12 November 2012 05:38 PM

පට්ටම් ලෑල්ල ගැලවිල වැටෙන්න යනව වගෙ නේද? (ස)

:       0       0

ලක්රූ Monday, 12 November 2012 06:07 PM

එතකොට ගෝල්ඩන් කී එකේ සල්ලි දමපු අයට මොකද වෙන්නේ? (නි)

:       0       0

වරුණ Monday, 12 November 2012 11:27 AM

යුක්තිය උදෙසා කෑ‍ මොර දීමයි (ස)

:       0       0

පාලිත Monday, 12 November 2012 11:52 AM

ඇයි කවුරු හරි බලපෑමක්වත් කරලද ? (ස)

:       0       0

ප්‍රසන්න Monday, 12 November 2012 11:39 AM

කුම්බලා මාළු කැවනම් විදවපන් බලළෝ (ස)

:       0       0

රසිකා Monday, 12 November 2012 11:41 AM

ඔබ අවංක, අයුක්තිය, අසාධාරණය වෙනුවෙන් පෙනීසිටින එඩිතර කාන්තාවකි. (නි)

:       0       0

සම්පත් Monday, 12 November 2012 11:58 AM

මේවා කොහෙන් ඉවර වේවිද මන්දා (ස)

:       0       0

විරාජ් Monday, 12 November 2012 06:55 PM

මොකද බයද

:       0       0

නිපුන් Tuesday, 13 November 2012 09:14 AM

දැන් ඉතින් නඩු අහන්නෙත් තිරණ දෙන්නෙත් මැති ඇමතිවරුනේ, (ස)

:       0       0

තුෂාර Monday, 12 November 2012 12:22 PM

අනේ හොඳයි (ස)

:       0       0

යොහාන් Monday, 12 November 2012 12:17 PM

කිසිම බලපෑමක් නැ....(ස)

:       0       0

ශෙහාන් Monday, 12 November 2012 12:35 PM

එතුමාම පසුව තේරුම්ගන්න ඇති. (නි)

:       0       0

සිල්වා Monday, 12 November 2012 12:42 PM

විනිසුරු වරයා පළමුවෙන් කල යුත්තේ කුමක්ද ?? (ස)

:       0       0

රවී Monday, 12 November 2012 12:54 PM

අගවිනිසුරු වරිය ශ්‍රේෂ්ඨයි . ජය වේවා (ස)

:       0       0

අපොන්සු Monday, 12 November 2012 12:57 PM

මහජන පඩියෙන් යැපෙන නිලධාරීන්ට , තමන්ට හිතෙන හිතෙන විධියට තීරණ ගැනීම ඔවුන් සතු පරම අයිතියක්නේ. මහජනතාවට මොන අයිතියක්ද මේවා ගැන ප්‍රශ්නකරන්න. (ස)

:       0       0

පාලිත Monday, 12 November 2012 01:01 PM

එතකොට ඒ මිනිස්සු

:       0       0

ලලිත් - කටාර් Monday, 12 November 2012 01:43 PM

වැල යන විදියට මැස්ස ගහනවා ඇරෙන්න අනවශ්‍ය වැඩ කරලා අනවශ්‍ය බරක් ඔලුවට ගන්න අවශ්‍ය නැහැ. (නි)

:       0       0

ලලිත් Monday, 12 November 2012 01:52 PM

සෙලින්කෝ නඩුව බොරුවක් නම් හොද තීරණයක්....(ස)

:       0       0

ලලිත් - කටාර් Monday, 12 November 2012 01:49 PM

ආශ්චර්යයට අලුත් මාවතක්. (නි)

:       0       0

චන්ද්‍රසිරි Monday, 12 November 2012 02:18 PM

මේ තීරණයේ වාසිය තිබෙන්නේ අගවිනිසුරුවරයාටද? මහජනතාවටද? (නි)

:       0       0

ගලබඩ Monday, 12 November 2012 02:41 PM

මෙය විහිලුවක් නොවේ. විධායකය සහ අධිකරණය අතර මතභේද ඇතිවූ රටවල් අද අරාජික වී ඇත. (නි)

:       0       0

ලුම්බිණි Monday, 12 November 2012 02:45 PM

මේක හොඳ තීරණයක්. (ස)

:       0       0

මොහොමඩ් Monday, 12 November 2012 03:05 PM

ලොකු ලොකු අනවශ්‍ය දේවල් අපට වැඩක් නැහැ (ස)

:       0       0

ශාන්ත Monday, 12 November 2012 03:09 PM

ඒකත් ජයසිරි මංගලම් (ස)

:       0       0

බන්දුල Monday, 12 November 2012 03:46 PM

කරුණාකරලා කාටහරි කියන්න පුලුවන්ද ඇයි එයාලා නඩු අහන්නේ නැත්තේ කියලා. (නි)

:       0       0

හිල්මි Monday, 12 November 2012 03:38 PM

ඇයි ඒ ? අපිට දැනගන්න පුලුවන්ද කවුරුහරි තර්ජනය කළාවද්ද කියලා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දේපොළ ගන්න වරලත් ඉංජිනේරුවා මරලා
2024 ඔක්තෝබර් මස 08 1326 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට පෙර සූක්ෂ


විදුහල්පති ඇදුරු තුම එ දවස උන්න දොස්තර සිසු ළඟය අද බෙහෙතක් ගන්න
2024 ඔක්තෝබර් මස 08 1495 0

ලෝක ගුරු දිනය වෙනුවෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ 1990 සාමාන්‍ය පෙළ හා 1993 උසස් පෙළ ආදි සිසු කණ්ඩායම තමන්ට වෛදයවරුන්,හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සා


තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ දිනය දීර්ඝ කරයි
2024 ඔක්තෝබර් මස 08 95 0

මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රී 12 ට අවසන් වීමට නියමිතව තිබූ අතර එය අනිද්දා (10) මධ්‍යම රාත්‍රී 12 දක්වා දීර්ඝ කර ඇතැයි


ගිනි අවිය පත්තු වී බැංකු ආරක්ෂකයා මරුට
2024 ඔක්තෝබර් මස 08 927 0

පොළොන්නරුව වැලිකන්ද නගරයේ රාජ්‍ය බැංකුවක අද(08) වෙනි දා සවස 6.00 ට පමණ ආරක්ෂකයෙකු සතුව තිබූ ගිනි අවිය පත්තු වීමෙන් ඔහු එම ස්ථානයේ දී මියගොස් ඇති බව වැලිකන්


ළිඳක තරුණයකුගේ සිරුරක්
2024 ඔක්තෝබර් මස 08 404 0

ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.


උපුල් තරංගට විවෘත වරෙන්තුවක්
2024 ඔක්තෝබර් මස 08 1331 0

හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අද දින මාතලේ මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබූ නඩු කටයුත්තට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විරුද්ධව විවෘ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39492 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25729 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 357 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1179 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 399 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site