(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලයීය කථිකාචාර්යවරුන් ප්‍රමුඛ එම විශ්වවිද්‍යාලයීය විද්‍යාර්ථීහු කණ්ඩායමක් ඊයේ පාර්ලිමේන්තුව නැරඹූහ.
පාර්ලිමේන්තු රැස්වීමේ කටයුතුද දැක බලා ගත් ඔවුහු ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය සම්බන්ධයෙන් මහජන සේවා අංශය පැවැත්වූ වැඩසටහනකටද සම්බන්ධ වූහ.
එම වැඩසටහනෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ වැදගත්කම, ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය සහ කාර්යභාරය , කාරක සභා ක්‍රමය පිළිබඳ දැනුවත් කළ බව පාර්ලිමේන්තු සන්නිවේදන අංශය පවසයි
පනත් කෙටුම්පත් කරන ක්‍රියාවලිය සම්බන්ධයෙන්ද මෙහිදී විශේෂ අවධානය යොමු විය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ වැඩබලන මහ ලේකම් නීතිඥ චමින්ද කුලරත්න සහ සහකාර මහ ලේකම් නීතිඥ හංස අබේරත්න යන මහත්වරුන්ගේ මග පෙන්වීම යටතේ. ව්‍යවස්ථාදායක සේවා අධ්‍යක්ෂ අධ්‍යක්ෂ එම්. ජයලත් පෙරේරා මහතාගේ මූලිකත්වයෙන් මෙම වැඩසටහන සංවිධාන කෙරිණ.
මේ අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලාෆර්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අබූබකර් අතම්බාවා සහ ඒ.එම්.එම්.එම්. රත්වත්තේ යන මහත්ම මහත්මීහු ද සහභාගි වූහ.
වැඩසටහන මෙහෙයවනු ලැබුවේ පාර්ලිමේන්තු නිලධාරීන් වන එම්.එස්. එම්. සහීඩ්, යස්රි මොහොමඩ් සහ පියසිරි අමරසිංහ යන මහත්වරුන් විසිනි.
එක්සත් ජාතික පක්ෂ දකුණු පළාත් සභා හිටපු මන්ත්‍රිවරයෙකු වූ සුනිල් සේනානායක මහතා අභාවප්‍රාප්ත විය.
අලුත් අවුරුදු උත්සව සමයේ කළ වැටලීම්වලදී නීති විරෝධීව මත්පැන් අළෙවි කළ සුරාබදු බලපත්‍ර හිමි මත්පැන් අළෙවිසැල් තුනකට මුද්‍රා තැබූ බවත් එම මත්පැන් අළෙව
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 17 කිම්මං තුඩාව ප්‍රදේශයේදී ලොරියක් පෙරළී යාමෙන් අධිවේගී මාර්ගය මුළුමනින්ම ඇහිරි කිලෝමීටර් හතරකට අධික දුරක් දැඩි රථ
‘සිරි දළදා වන්දනා -2025’ දන්ත ධාතූන් ප්‍රදර්ශනය පැවැත්වෙන කාලය තුළ මහනුවර ප්‍රදේශයේ මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිතය සහ ව්‍යාප්තිය වැලැක්වීම සඳහා විශේෂ ස
පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් කර ප්‍රතික්ෂේප වූ නාමයෝජනා පත්‍ර අධිකරණ තීන්දුවට අනුව නැවත මැතිවරණයට ඇතුළත් කිරීමෙන් තැපැල් සහ නිල ඡන්ද පත්‍රිකා නැව ම
මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සම්බන්ධ කොට ගනිමින් බොරු පුවතක් නිර්මාණය කිරීම ගැන පරීක්ෂණයක් පවත්වන ලෙස එම අමාත්‍යංශ
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
අග්නිදිග සරසවියටත් මැතිසබෙන් පාඩමක්