IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


අග විනිසුරුගෙන් පැමිණිල්ලක්

කොළඹ 7 විජේරාම පාරේ අග විනිසුරු නිල නිවසට ඊයේ (27) රාත්‍රියේ අනවසරයෙන් ඇතුළු වී අග විනිසුරු මොහාන් පීරිස් මහතාට එම ධූරයෙන් ඉල්ලා අස්වන්නැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් මධ්‍යම පළාත් සභා මන්ත්‍රී අසාද් සාලි මහතා ඇතුළු පිරිසක් ගැන පරීක්ෂණ ආරම්භ කොට ඇති බව කුරුඳුවත්ත පොලිසිය කියයි.

කිසියම් පිරිසක් සිය නිවසට පැමිණ තමන්ට බලපෑම් කරන බවට අග විනිසුරු කළ දැනුම්දීමක් මත පොලිස් කණ්ඩායමක් නිල නිවසට ගොස් අග විනිසුරුගේ පැමිණිල්ල සටහන් කරගත් බවත් කොළඹ දකුණ සහකාර පොලිස් අධිකාරී රොෂාන් ඩයස් මහතාගේ උපදෙස් මත කුරුඳුවත්ත පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අනුර දෙල්ගහපිටිය මහතා පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

අග විනිසුරුගෙන් පැමිණිල්ලක්

උපාලි Wednesday, 28 January 2015 11:52 AM

අයියෝ දිනිදු කවදද ඔයාලට ඔලුව පෑදෙන්නේ දෙවියනේ (බ)

:       0       0

නජිත් Wednesday, 28 January 2015 12:23 PM

රට නැවත "ධර්මිෂ්ට"යුගයක් කරා.... (නි)

:       0       0

දිනිදු Wednesday, 28 January 2015 12:29 PM

මම කියන්නේ අසාද් සාලිට අනිවාර්යෙන්ම දඬුවම් දියයුතුයි (නි)

:       0       0

පිවිතුරු Wednesday, 28 January 2015 12:32 PM

අපේ රටේ එහෙම තමයි. ප්‍රජාතන්ත්‍රවාදය පිරුණු යහපාලනයක් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. (නි)

:       0       0

අබේ-ටෝකියෝ Sunday, 01 February 2015 05:39 PM

වැරදිකරුවන්ට නුදුරු අනාගතයේදීම දඬුවම් ලැබේවි . (නි)

:       0       0

කුමාර Wednesday, 28 January 2015 12:38 PM

නීතියට ඇඟිලි ගහන එක හොඳ නැහැ. (නි)

:       0       0

සිරිසේන Wednesday, 28 January 2015 12:50 PM

ජාතිය මොකක් වුණත් මේවා කැත වැඩ (නි)

:       0       0

සල්ගාදු ප්‍රන්සය Wednesday, 28 January 2015 01:10 PM

දිනිදු ඔබ වෙනි අය තමා ජාතිවාදය සහ ආගම් බේද වපුරන්නේ ,මොලයට වස්තියක් කර ගන්න , මොලේ පෑදෙන්න (අ)

:       0       0

දිනිදු Wednesday, 28 January 2015 01:41 PM

ජාතිවාදය සහ ආගම්බේද වපුරන්නේ කවුද කියලා ඔයාලට තේරුන දවසට පෙරහර ගිහිල්ලා ඉවරයි කියන එකත් මතක තියාගන්න (නි)

:       0       0

සත්‍යා Wednesday, 28 January 2015 01:58 PM

දිනිදු ඔයාගේ මොලේ හරි දිලිදුයි. මෙතන ජාති වාදයක්ද තියෙන්නේ. ඔයාල වගේ අය නිසා තමා අවු. 30 රට විනාස උනේ. (නදී)

:       0       0

කසුන් Wednesday, 28 January 2015 01:58 PM

උපාලි, සල්ගාදු මහත්වරුනි, දිනිදුගේ කතාව ඔයතරම් උපහාසයෙන් බැහැර කරන්න හේතුව මොකක්ද? බොදු බල සේනාව දේශපාලනික වශයෙන් මොන ස්ථාවරයේ හිටියත් රට ජාතියට වෙන්න යන විපත ගැන ඔවුන්ගේ හෙළිදරව් සුළුකොට තැකිය නොහැකියි නේද? අනික ජාතිවාදය වපුරන්නේ කව්ද කියල හොදට හොයල බලල කතා කරන්න. මුලින්ම අන්තවාදය නවත්වන්න කටයුතු කරන එක නේද කරන්න ඕනේ? (නදී)

:       0       0

පාලිත Wednesday, 04 February 2015 06:24 AM

කොයිතරම් කියෙව්වත් ජාතී වාදය නෑ කිව්වත් සමහර වෙලාවට වැඩ කරන්න ගියාම ඒ දේවල් මතුවෙන අවස්ථා අපි දැකලා තියෙනවා (දිල්)

:       0       0

නිමාලි Thursday, 29 January 2015 06:38 AM

ජාතිවාදය කියන දෙය දැන් මිනිස්සුන්ගේ හිත්වල ගැඹුරින් තැන්පත් වෙලා.කව්රු බලයට ආවත් දැන් එක නැති කරන්න පුළුවන්ද කියන එක ලොකු ප්‍රශ්නයක්.ඉස්සර අපි පන්තියේ එක බත් පාර්සලයක් ගෙනල්ල තුන් හතර දෙනෙක් කනවා. අපි එතකොට ජාතිය ආගම බැලුවේ නෑ.එත් අද ඒ තත්වය නැති වී ගෙන යනවා.දිනිදු සහෝදරයා මම මේක ඔබටම කියල කියන්නේ නෑ.දෙපැත්තේම වැරදි තියෙනවා.එනිසා ඔබත් අපිත් සියලුදෙනාම තමන්ගේ වැරදි හදාගෙන නව රජයත් සමග අත්වැල් බැඳගෙන ශ්‍රී ලාංකිකයෝ හැටියට සාර්ථක ලංකාවක් ගොඩනගමු.(දිල්)

:       0       0

අබේ-ටෝකියෝ Wednesday, 28 January 2015 02:51 PM

සල්ගාදු යන්නේ කොහෙද මල්ලේ පොල්. යහ පාලනය ගැන කතා කරනකොට ජාති බේදය ගැන කතා කරනවා. අනේ සල්ගාදුගේ ටිකිරි මොලේ. (නදී)

:       0       0

රජීව Wednesday, 28 January 2015 03:14 PM

පාලකයිනි, අගවිනිසුරුතුමා ඉවත්කිරීමට අවශ්‍ය නම් රටේ උත්තරීතර නීතිය අනුව කටයුතු කරන්න. ත්‍රස්තවාදයෙන් මුදාගත් මේ මව්බිමේ ජනාධිපතිතුමාටවත් නැති මෙවැනි විධායක බලතල රට අස්ථාවර කරන්න කටයුතු කරන බලවේග වලට අතට ගන්න ඉඩදෙන්න එපා. මෙහෙම ගියොත් රට අරාජික වේවි (නි)

:       0       0

හේමන්ත Wednesday, 28 January 2015 03:37 PM

එතුමා කියන විදියට යම් දෙයක් සිදු වෙලා තිබෙනවා නම් එය පිළිකුල් සහගත ලෙස හෙළා දකිනවා , රට නීතියක් කියලා දෙයක් තිබෙනවා , මේ සඳහා අපක්ෂපාති පරීක්ෂණයක් කරලා අසාද් සාලිට උවත් දඩුවම් කළ යුතු වෙනවා , එසේ වුණේ නැති නම් ශ්‍රී ලංකාවට කවදාවත් යහ පාලනයක් ඇති කරන්න ලැබෙන්නේ නැහැ,(දිල්)

:       0       0

ශිරෝමි- පිළියන්දල Wednesday, 28 January 2015 04:32 PM

සල්ගාදු, මුලින් ඔයා වස්තියක් කරගන්න (නි)

:       0       0

ගාමිණී Wednesday, 28 January 2015 05:14 PM

සල්ගාදු, පහුගිය දවස්වල පැරිසියේ වුණ දේවල් අමතක වුණාද? (නි)

:       0       0

මහගම එස් Wednesday, 28 January 2015 07:18 PM

සල්ගාදු ප්‍රංශය, උපාලි, ඔයාලා කියන්නෙ එතකොට අසාද් සාලි කළ ඒවා හරි කියලද? ඔයාලයි මොළයට වස්තියක් කරගන්න ඕනෑ. (නි)

:       0       0

නසාර් Wednesday, 28 January 2015 10:43 PM

ව්‍යවස්ථානුකූලව ඉවත් කරන්න එයාව ව්‍යවස්ථානුකූලව පත්කර නැහැ නේද? කෙසේවෙතත් අසාද් සාලි තර්ජනය කළා නම් ඒක වැරදියි. අසාද් සාලිට බලයක් නැහැ තර්ජනය කරන්න. (නි)

:       0       0

පතිරණ Thursday, 29 January 2015 12:11 AM

මට පෙනෙන්නේ නීතිය තිබුණාටත් වැඩිය අවනීතිය වන හැඩයි. ශිරාණි ඉවත්කළේ පිළිගත් ක්‍රමවේදයකට. (ඇය වැරදි හෝ නිවැරදි වුවත්) මොහාන්ගෙත් වරදි තිබේ නම් වැරදි ආදර්ශ නොදී බලපෑම් නොකර නිවැරදි ක්‍රමවේදයට ඉවත්කළොත් තමා හොඳ. අපි බලාපොරොත්තු වුණේ මෙහෙම සේවකයින් මාරුකරන යහපාලනයක් නම් නොවේ (නි)

:       0       0

දහම් Wednesday, 28 January 2015 09:02 AM

මෙයාද මේ රටේ ජනාධිපති? (නදී)

:       0       0

කුමාර් Wednesday, 28 January 2015 09:04 AM

යහ පාලනයද ...යම පාලනයද?ඔහොම යමුකෝ..(නදී)

:       0       0

අවන්ති Thursday, 29 January 2015 12:38 AM

ඉදිරියේදීත් අනාගතයේදීත් අසාද් සාලිලා කියන විදිහට වැඩකරමු අපි එහෙනම් (නි)

:       0       0

අවන්ති Thursday, 29 January 2015 12:43 AM

අධිකරණ කටයුතු වලට බලපෑම් කරන්න කාට හෝ බලයක් තිබෙනවාද? (නි)

:       0       0

නඩරාජා Wednesday, 28 January 2015 09:07 AM

අයියෝ, යහපාලනය. එහෙනම් අසාද් සාලිලා කෙරුම්කාරයෝ වෙලා (නදී)

:       0       0

රනා Wednesday, 04 February 2015 07:48 PM

නන්දලාල්, අගවිනිසුරු ඉවත් කරන්න අවශ්‍ය නම් ඒකට ක්‍රම වේදයක් තියනවා​. මහ රෑ ගෙදරට ගිහින් ඉවත් කරන ක්‍රම අසාද් සාලිල ගාව ඇති. ඒ වගේ අමන ක්‍රියාවලට වචනයකින් හෝ සහයෝගයක් දීම බරපතල අනුවන කමක්. හැඟීම්වලට වහල් නොවී බුද්ධියට ඉඩ දෙන්න​. (නදී)

:       0       0

ප්‍රසාද් Wednesday, 28 January 2015 09:25 AM

මට මේවා ගැන ලොකු දැනුමක් නැහැ එ්ත් කලින් හිටිය කෙනා ආණ්ඩුවෙන් වැරදි විදියට එලියට දැම්ම කිව්වනේ. දැන් එතකොට මේ අය මේ හරි විදියට දැන් ඉන්න කෙනා එලියට දාන්න හදන්නේ. උනුත් එකයි, මුනුත් එකයි කියල තමයි කියන්න තියෙන්නේ. (නදී)

:       0       0

අබේපාල Thursday, 29 January 2015 01:48 AM

අධිකරණයටත් ඉහළින් අසාද් සාලිට බලය තිබේද? (නි)

:       0       0

කිංග්ස්ලි පෙරේරා Wednesday, 28 January 2015 09:54 AM

ඔය අදනේ. බලන්න හෙට දවසේ මොකක්ද වෙන්නේ කියලා (නි)

:       0       0

බුද්ධික Wednesday, 28 January 2015 09:57 AM

ඔන්න යහපාලනය... (නි)

:       0       0

පද්මිණි Wednesday, 28 January 2015 09:57 AM

එතකොට අගවිනිසුරුට ආරක්ෂකයෝ හිටියේ නැද්ද? (නි)

:       0       0

පිවිතුරු Wednesday, 28 January 2015 10:00 AM

අපේ රටේ එහෙම තමයි. (නි)

:       0       0

ප්‍රියමාල් Thursday, 29 January 2015 02:25 AM

අධිකරණයට අපහාස කළ අයට මේවා මහා ලොකු වැඩ නොවේ. (නි)

:       0       0

නෙත් Thursday, 29 January 2015 02:31 AM

අසාර්, ඔබ සමඟ මම එකඟයි (නි)

:       0       0

සුමිත් Thursday, 29 January 2015 02:40 AM

කෝ ඉතින් යහපාලනය? (නි)

:       0       0

හිරාන් Wednesday, 28 January 2015 10:46 AM

තව සෙල්ලම් ඉදිරියට. (නි)

:       0       0

හැරිසන් Wednesday, 28 January 2015 10:48 AM

මේකද යහපාලනය? (නි)

:       0       0

අබේ-ටෝකියෝ Thursday, 29 January 2015 03:03 PM

අධි කරණයේ ගරුත්වය මේ දේශපාලකයෝ කෙළසනවා. එක්කෙනෙක් අධි කරණයට ගල්ගහනවා , තව කෙනෙක් අග විනුසුරුට යන්න කියනවා. අපි මේවා බලාගෙන නීතියට ගරු කරනවා. (නදී)

:       0       0

සුජිත් Thursday, 29 January 2015 03:26 AM

තෙවරප්පෙරුමට එක පාලනයක්, අසාත් සාලිට යහපාලනයක් වුණොත් නම් අපි විරුද්ධයි. මේ සිද්ධියෙන්ම පෙනෙනවා මේක පිටුපසින් ඉන්න බලවේග කවුද කියලා.... (නි)

:       0       0

ප්‍රසාද් Wednesday, 28 January 2015 11:08 AM

කලින් ආණ්ඩුව ,ශිරාණි බණ්ඩාරනායකව මේ තනතුරෙන් යවපු විදිය වැරදියි. (නි)

:       0       0

නන්දලාල් Wednesday, 28 January 2015 11:09 AM

ඒක බලපෑමක් නොවේ. සාමාන්‍ය ඉල්ලීමක් විතරයි. ඒ අය සාධාරණ ඉල්ලීමක් කරපු නිසා මේ "මහත්තය" එ්කට එකගවෙලා, මේපාර "ඉස්සරහදොරින්" පිටවෙලා යන්න තීරණය කරාලු. ඉතින් ඕකට පොලිසියේ නිලධාරීන්ට මහ රෑ කරදර කරන්න ඕනද ? (බ)

:       0       0

මෝහමෙඩ් Thursday, 29 January 2015 03:31 AM

මේකම වෙනත් කෙනෙක් කළොත් මොනවා කියයිද? නසාර් කියපු දේ හරි. (නි)

:       0       0

සන්වරී Wednesday, 28 January 2015 11:18 AM

යහපාලනය කියන්නේ මේවා නොවෙයි. අගවිනිසුරු ඉවත් කිරීමට ව්‍යවස්ථානුකූල ක්‍රියාපටිපාටියෙන් බැහැරව මේ කරන්නේ අධිකරණයට තර්ජනය කිරීමක් ඉතාමත් භයානක අනාගත ප්‍රවනතාවයක්. (බ)

:       0       0

දුමින්ද Thursday, 29 January 2015 03:38 AM

පාර්ලිමේන්තුවට අයත් වැඩ අනෙක් අය කිරීම හොඳද මන්දා? (නි)

:       0       0

දිනිදු Wednesday, 28 January 2015 11:20 AM

මෙයාලට ගිය කල , තව හරි බලයක් තිබුන නම් අපි හැමෝටම වෙන්නේ මුහුදට පනින්නයි , මම එ්කයි බොදු බල සේනාව කියන දේවල් එක්ක 100-100ක් එකග , ඔවුන් දුර දක්නා නුවණිනින්මයි අපට ඉදිරියට වෙන දේ වටහාදෙන්නේ. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිටපු ඇමැති රොත්තක් තවම රජයේ බංගලාවල
2024 ඔක්තෝබර් මස 02 131 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් අතුරින් රජයේ බංගලා තවමත් බාරදී ඇත්තේ තිදෙනකු පමණක් බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත



ජිමී කාටර්ට අවුරුදු 100 යි
2024 ඔක්තෝබර් මස 02 1366 0


මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 2833 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 1767 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 2969 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38549 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25368 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 273 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 924 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site