IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


අග විනිසුරු උළෙලට කැමරා තහංචියක්

නව අගවිනිසුරු මොහාන් පීරිස් මහතා පිළිගැනීමේ නිළ උත්සවය අලුත් කඩේ දී අද පැවැත්විණි. එහි පින්තුර ගැනිමට ගිය දෙස් විදෙස්  මාධ්‍ය ඡායාරූප ශිල්පීන්ට එහි ඇතුළු වීමට ඉඩ ලැබුණේ නැත. පොලිසිය පැවැසූයේ උසාවි මාෂල්වරයා ඒ සඳහා අවසර දී නැති බවයි.



අදහස් (0)

අග විනිසුරු උළෙලට කැමරා තහංචියක්

සිල්වා Wednesday, 23 January 2013 11:28 AM

මේකද රටේ ප්‍රජාතන්ත්‍රවාදය? (නි)

:       0       0

දෝහා Wednesday, 23 January 2013 10:28 PM

ඇත්ත නේන්නම් සම්මානි කියන කතාව. (නි)

:       0       0

ලලිත් - කටාර් Wednesday, 23 January 2013 11:30 AM

එහෙම තහංචි දාන්න මේවා හෙරට කරන්න ඕනෑ දේවල් නෙමෙයිනේ. (නි)

:       0       0

මාතර දුසත්ත Wednesday, 23 January 2013 12:00 PM

මධ්‍යවේදි මහත්වරුනි, ලොකු මිනිස්සු, දේශපාලකයන් පස්සේ යන්නේ නැතුව දුක්විදින අහිංසක මිනිසුන්ගේ ප්‍රශ්න වෙත ඔබගේ කැමරාව යොමු කරන්න. (නි)

:       0       0

සුසිත් මල්ලව සෙනරත් Wednesday, 23 January 2013 12:11 PM

ලංකාවෙ උසාවි ඉතිහාසයේ පළමුවරටයි මේවගේ හැංගිමුත්තම් කළේ... (නු)

:       0       0

ලකී Wednesday, 23 January 2013 12:11 PM

උත්සවයේ අමුත්තො අඩු ඇති.. ඒකයි ඡායාරෑප ගන්න එපා කියන්නේ..!(නු)

:       0       0

අමිල Wednesday, 23 January 2013 05:07 PM

මාතර දුසන්ත, දුක්විදින මිනිස්සු අවසානෙට යන්නෙ උසාවියට තමයි. මේ රටේ දැන් නීති හැදෙන්නෙ සාමාන්‍ය මිනිසුන්ට පීඩා කරන්නයි තෝරු මෝරු නිදහස් කරන්නයි. අනේ ඇමරිකාවවත් අපේ රට ආක්‍රමණය කරලා අධිකරණය සහ නීතිය සාධාරණව ස්ථාපිත කළොත්! (නි)

:       0       0

සුරංග Wednesday, 23 January 2013 12:13 PM

මෙහෙම ගියොත් එතුමාට හැමදාම ඉන්න වෙන්නේ හැංගිලා. (නි)

:       0       0

මධුර Wednesday, 23 January 2013 12:17 PM

මාධ්‍යයකින් එන්න තරම් එතන වැඩි දෙනෙක් සෙනග නැතුව ඇත්ද දන්නෙ නැහැනේ. (නි)

:       0       0

සුමනා Wednesday, 23 January 2013 12:24 PM

මනමාලයා විතරක් ඉන්න මගුල් ගෙවල් වල ෆොටෝ ගන්නෙ නැහැල්ලු. (නි)

:       0       0

චූලා Wednesday, 23 January 2013 12:24 PM

ලැජ්ජා ඇති ෆොටෝ ගන්න. (නි)

:       0       0

සමන් Wednesday, 23 January 2013 12:44 PM

පොටෝ එකක් හදමු (ස)

:       0       0

අපොන්සු Wednesday, 23 January 2013 12:58 PM

නැතුව, නැතුව , අමරිකාවේ ජනාධිපති දිවුරුම් දීමත් රූපවාහිනියෙන් පෙන්නුවේ නැහැනේ. (ස)

:       0       0

දෝහා Wednesday, 23 January 2013 12:58 PM

පින්තූරයක් ගත්තට එච්චර ලොකු හානියක් වෙනවද? (නි)

:       0       0

හේරත් Wednesday, 23 January 2013 01:04 PM

මුහුණේ අප්සට් එකක්ද කියන්න බැහැ‍නේ. අපි දන්නෙ නැහැනේ හරියටම. (නි)

:       0       0

සරත් Wednesday, 23 January 2013 01:09 PM

හොඳයි ඒ වියඳම ඉතිරියි නේ (ස)

:       0       0

අජිත් කරුණාරත්න Wednesday, 23 January 2013 01:45 PM

අපි එතුමව හදුනන්නේ නැතුවයැ, ෆොටෝ අරන් පෙන්නන්න? (නි)

:       0       0

සම්මානි Wednesday, 23 January 2013 01:58 PM

හොද වැඩ ප්‍රසිද්ධියේ කරන සිරිතක් නැහැනේ. (නි)

:       0       0

ඉන්ද්‍රජිත් Wednesday, 23 January 2013 02:30 PM

සහභාගීවන නීතිඥ පිරිස වැඩි නිසා පෙන්නන්න ගියොත් මාධ්‍යකරුවන් අමාරුවේ වැටෙයි කියා ගත්ත තීරණයක් වෙන්න ඇති. (නි)

:       0       0

අනුර Wednesday, 23 January 2013 02:54 PM

ඡායාරූප ගත්තහම ආපු මිනිස්සු ගණන වැඩි බව පෙනිලා ඊර්ෂ්‍යා කරයි කියලා වෙන්න ඇති. (නි)

:       0       0

තුල්සි Wednesday, 23 January 2013 08:24 PM

සම්මානි කියන 'හොඳ වැඩ' මම දන්නවා. (නි)

:       0       0

මධූ Wednesday, 23 January 2013 03:32 PM

කැමරා මොකටද ??? මොනවා ඡායාරූප ගත කරන්නද (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කාල්ටන් වත්තේ විදුලි රැහැන් ගලවයි
2024 ඔක්තෝබර් මස 05 4071 0

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් භාවිතා කරනු ලබන වීරකැටිය කාල්ටන් වත්තට විදුලිය සපයා තිබූ තෙකලා විදුලි රැහැන් කිහිපයක් අද දහවල් විදුලි බල ම


මහ මැතිවරණයට ස්වාධීන කණ්ඩායම් 122ක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 05 383 0

එළඹෙන මහ මැතිවරණය සඳහා තරඟ කිරීමට ස්වාධීන කණ්ඩායම් 122 ඊයේ (4) වනවිට ඇප මුදල් තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ම


පිටකොටුවේ ඝාතනයක්
2024 ඔක්තෝබර් මස 05 1555 0

පිටකොටුව රික්ලමේෂන් පාර ප්‍රදේශයේ දී දෙදෙනෙකු අතර අද (05) උදෑසන ඇති වූ ගැටුමකින් තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ 47 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස


රට විරු වාහන බලපතෙන් කෝටි ගාණක ගැහිල්ලක්
2024 ඔක්තෝබර් මස 05 3019 0

විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළ


තැන් කීපයකට අදත් පොඩි වැස්සක්
2024 ඔක්තෝබර් මස 05 127 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ආරක්ෂක ප්‍රධානීහු ජනපති හමු වෙති
2024 ඔක්තෝබර් මස 05 2997 0

නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39009 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25547 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 313 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1059 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 375 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site