IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


අග විනිසුරු කමිටුවෙන් ඉවත් වෙයි

තමාට එරෙහිව දෝෂාභියෝගය විභාග කරන පාර්ලිමේන්තු කාරක සභාවේ කටයුතු ගැන නොසතුට පළකරමින් ශිරාණි බණ්ඩාරනායක අග විනිසුරුවරිය එම කමිටුවෙන් අද පස්වරු 5.50ට ඉවත්ව ගියාය. යළි නොඑන බවද කීවාය.



අදහස් (0)

අග විනිසුරු කමිටුවෙන් ඉවත් වෙයි

බණ්ඩාර Thursday, 06 December 2012 07:39 PM

ඔබට අපගේ ප්‍රණාමය! (නි)

:       0       0

විජේ Thursday, 06 December 2012 07:48 PM

එයාලත් එක්ක බැහැ තමයි. (නි)

:       0       0

විජේ Thursday, 06 December 2012 07:50 PM

ඔබට ජය ආචාර්යතුමියනි! (නි)

:       0       0

යොහාන් Thursday, 06 December 2012 07:51 PM

ඇයි බය? (නි)

:       0       0

දුමිතු Thursday, 06 December 2012 08:01 PM

බොහොම වැදගත් තීරණයක් (දී)

:       0       0

සිල්වා Thursday, 06 December 2012 07:55 PM

ඒක හොදයි (දී)

:       0       0

කලුආරච්චි Thursday, 06 December 2012 08:03 PM

නියමයි. ඔබතුමියට ජය! (නි)

:       0       0

රංග Friday, 07 December 2012 09:58 AM

විනිවිධ භාවය ඇති කරන්න ගත්තු ක්‍රියාවක් (දී)

:       0       0

සුමන Thursday, 06 December 2012 08:17 PM

තීන්දුව දැන් ලියලා ඉවර ඇති (ස)

:       0       0

ලාල් Thursday, 06 December 2012 08:27 PM

සවාධිනතත්වයට හොදයි ඒ දේ (දී)

:       0       0

නුවන් Friday, 07 December 2012 03:56 PM

අයියෝ සල්ලි

:       0       0

ඉන්ද්‍රජිත් Friday, 07 December 2012 10:27 AM

මමත් හිතනවා ඒ තීරණය වඩාත් හොද තීරණයක් කියලා (දී)

:       0       0

රංජිත් Thursday, 06 December 2012 09:25 PM

ජයවේවා මැඩම් ! ඔබ ගෙදර ගියත්, දෝෂාභියෝගයට මුල්වූ සත්‍ය කරුණු ලොවට හෙළි කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. (නි)

:       0       0

සුමිත් Friday, 07 December 2012 10:47 AM

මමත් ඒ වැඩේ නම් හොදයි කියලා පිලි ගන්නවා (දී)

:       0       0

නසාර් Thursday, 06 December 2012 10:03 PM

වැඩ නම් මෙන්න වැඩ... (නි)

:       0       0

දයාරත්න Thursday, 06 December 2012 10:15 PM

කෙතරම් නිර්භීත තීරණයක්ද? (නි)

:       0       0

සුසා Thursday, 06 December 2012 10:35 PM

ආ....හේමසිරි ඔයගොල්ලො එයා එක්කද? (නි)

:       0       0

ජීව Thursday, 06 December 2012 11:39 PM

ඒක හොඳයි, ඕක මුලින් තේරුණා නම් මේ කිසි ප්‍රශ්නයක් නැහැ. (නි)

:       0       0

කමල් Friday, 07 December 2012 12:02 PM

කිත්සිරි මහත්තය හරි.මානව හිමිකම් ඇතුළු සියලු දේ තියෙන්නෙ ලොක්කන්ට විතරයි.නඩුකාර හාමුදුරුවරු කෙනෙක් නිවාඩු දමපු දවසට ඇප ගන්න නඩුතීන්දු ගන්න හිටපු මිනිස්සුන්ගෙ නැති වුණ මානව හිමිකම් ගැන කවුරුත් කතා නෑ.(ස)

:       0       0

ප්‍රනාන්දු Friday, 07 December 2012 12:05 AM

නීතිය පොඩි මිනිහට විතරද? වැරැද්දක් කරලා නැත්නම් මොකට බය වෙනවද ? (ස)

:       0       0

ධර්ෂණ Friday, 07 December 2012 12:06 AM

අයියෝ සල්ලි

:       0       0

සාලිය Friday, 07 December 2012 12:19 AM

ජයවේවා මැතිතුමියනි! ඔබයි අපගේ ජීවය... (නි)

:       0       0

සමන් Friday, 07 December 2012 12:22 PM

අයියෝ සල්ලි

:       0       0

චාමරී Friday, 07 December 2012 01:50 AM

ඔබට ජය! (නි)

:       0       0

වීරසේකරගේ Friday, 07 December 2012 03:47 AM

ඔවු. මැඩම් මොකට යනවද එයාලා ළගට? (නි)

:       0       0

සිසිර Friday, 07 December 2012 04:42 AM

ජය වේවා! (නි)

:       0       0

සෝමා Friday, 07 December 2012 05:17 AM

ඔබතුමිය හරි. වැරදි කරපු අයට මේවා මේ ආත්මෙදීම පලදෙනවා. (නි)

:       0       0

වීරසිංහ Friday, 07 December 2012 06:06 AM

ගෞරවණීය මිනිසුන් කොහොමත් කෙළින් තීරණ ගන්නවා. ඒකට දුප්පත් පො‍හොසත් භේදයක් නැහැ. (නි)

:       0       0

කිවී Friday, 07 December 2012 07:03 AM

අලුත් ක‍ඩේ අද හෙටම මුළු රටම හොල්ලාවි (ස)

:       0       0

වරුණ Friday, 07 December 2012 07:06 AM

බැලූ බැල්මට මේකෙන් පේනවා සාධාරණයක් ඉටුවෙන්නේ නැහැ කියලා. (නි)

:       0       0

කිත්සිරි Friday, 07 December 2012 08:08 AM

එහෙම කරන්න පුළුවන් ද? නොදන්නා කමට අහන්නේ. නීතියෙන් අසාධාරණයක් වෙනවා කියල හිතුනොත් අපිට උසාවියෙන් පිටවෙලා යන්න බැහැනේ.(ස)

:       0       0

කේ.හේමසිරි Thursday, 06 December 2012 06:21 PM

ජය වේවා මැඩම්.. අපි ඔබ සමගයි..!(නු)

:       0       0

ලංකා Thursday, 06 December 2012 06:39 PM

ඔබතුමියට ජය වේවා! (නි)

:       0       0

ප්‍රනාන්දු Thursday, 06 December 2012 06:36 PM

හොදයි

:       0       0

ඇන්තනි Thursday, 06 December 2012 06:42 PM

මම ඒ තීරණයට විරුද්දයි දී)

:       0       0

නුවන් Thursday, 06 December 2012 06:42 PM

අපි ඔබතුමිය සමගයි. (නි)

:       0       0

සානුල් Thursday, 06 December 2012 06:41 PM

කාට කාටත් මේවා හොද පාඩම්. (නි)

:       0       0

බමුණා Thursday, 06 December 2012 06:52 PM

හරියට හරි මැඩම් (ස)

:       0       0

නිමන්ත Thursday, 06 December 2012 06:47 PM

විකාර (දී)

:       0       0

අමල් Thursday, 06 December 2012 06:54 PM

හේමසිරි , ජයවේවා නෙමෙයි, මේකෙන් කියවෙන්නේ එතුමිය චෝදනා වලට වැරදිකරු කියල පිළිගත්තා කියන එක නේද? (නි)

:       0       0

චමින්ද Thursday, 06 December 2012 06:58 PM

මගේ සුබ පැතුම්! (නි)

:       0       0

බණ්ඩාර Thursday, 06 December 2012 07:05 PM

නුවනක් කාර තීරණයක් (දී)

:       0       0

බණ්ඩාර Thursday, 06 December 2012 06:59 PM

අපිට ඔය කාරක සභාවේ ඉන්න අයගේ උගත්කම ගැන කරුණාකරලා දැන ගන්න පුලුවන්ද? (නි)

:       0       0

ලාල් Thursday, 06 December 2012 07:09 PM

අයියෝ සල්ලි

:       0       0

බුද්ධික Thursday, 06 December 2012 07:11 PM

අනේ මන්දා ඉතින් (දී)

:       0       0

සුසන්ත - ඉතාලිය Thursday, 06 December 2012 07:12 PM

කොහොමත් ඔබතුමියට ඔය කාරක සභාව ගැළපෙන්නෙ නැහැ. ජය වේවා...!! ඔබතුමියට (නි)

:       0       0

ජයාන් Thursday, 06 December 2012 07:14 PM

මෙතුමිය කොන්ද කෙලින් තියන් තීන්ඳු දුන්නාය. රටට සම්පතක්. දේශපලුවන්ගෙ පදයට නටන් නැත​. මෙතුමිය ගියොත් ජනතාවට අධිකරණයේ පිහිටත් අහිමි වේ (ස)

:       0       0

සුමුදු Thursday, 06 December 2012 07:19 PM

කාලින හා අද්දැකීමෙන් ගත්තු දනුවෙම් ගත්ත තීරණයක් (දී)

:       0       0

සමන්ත Thursday, 06 December 2012 07:20 PM

උසාවියකදි ඔහොම කරොත් කොහොමට තියේවිද ? (ස)

:       0       0

හිල්මි Thursday, 06 December 2012 07:18 PM

මැතිණියට අපේ සුභ පැතුම් (ස)

:       0       0

මාලක Friday, 07 December 2012 09:19 AM

අධිකරණයේ විනිවිද බව තියෙන්න ඕනෙනේ (දී)

:       0       0

දිනූ Thursday, 06 December 2012 07:24 PM

ඔබට ජය වේවා (ස)

:       0       0

මලින්ද Thursday, 06 December 2012 07:28 PM

උත්තර නැතුව කොහොම පෙනී ඉන්නද? (නි)

:       0       0

ගාමිණි Thursday, 06 December 2012 07:39 PM

කල කම් පලදේ.... (නි)

:       0       0

දයාසිරි Friday, 07 December 2012 09:30 AM

සේවා පළපුරුද්ද තුලින් ගත් දැනුමෙන් ගත් තීරණයක් (දී)

:       0       0

මලීන් Thursday, 06 December 2012 07:40 PM

ප්‍රජාතන්ත්‍රවාදය ඝාතනය වී ඇත. සැඟව ගොස් කල් යල් බලා පහර දෙමු! (නි)

:       0       0

සම්පත් Friday, 07 December 2012 09:33 AM

සිය කැමැත්තෙන්ම ඉවත් උන එක අගය කරන්න ඕනේ (දී)

:       0       0

අනුර Thursday, 06 December 2012 07:40 PM

ඕක කරන්න තිබුණේ මීට කලින්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි
2024 ඔක්තෝබර් මස 07 218 0

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් කනිෂ්ක විජේරත්න මහතා එම ධූරයෙන් ඉල්ලා අස්විමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට අද (07) භාර


කෝටි 3ක වැට් බදු නොගෙවූ සමාගම් අධ්‍යක්ෂකවරු 2ක් හිරේ
2024 ඔක්තෝබර් මස 07 2470 2

වසර දහයක් තිස්සේ රජයට නොගෙවා පෙහැර හැරියේය කියන රුපියල් තුන් කෝටි විසිපන් ලක්ෂයක(32512815.56) වැට් බදූ මුදල ගෙවීමට වසර පහක සහන කාලයක් ලබා දෙන්නැයි පාදුක්ක ප්


අග්ග බෝධි රජුගේ මැදිරිගිරිය රෝහලට අලි පනි
2024 ඔක්තෝබර් මස 07 900 1

මැදිරිගිරිය වටදාගෙය පූජාභූමියට කඩාවැදුණු වල් අලිඅලි රංචුවක් පූජාභූමියේ රෝහලේ ගල් කණු 2 කඩා තවත් ගල් කණු 4 පෙරලා දමා ඇතැයි මැදිරිගිරිය පොලිසිය කියයි.


රනිල්ගේ ආරක්ෂාව ගැන රුවන්ගෙන් ප්‍රකාශයක්
2024 ඔක්තෝබර් මස 07 2631 1

අටවන විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී ඇතුළු සෙසු ආරක්ෂක නිලධාරීන් නම් කරන ලද පොලිස් කොට්ඨාශ වෙත වහාම ක්‍රියාත්මක වන


’’පාස්කු ප්‍රහාර වාර්තා දෙකක් රනිල් ප්‍රසිද්ධ කර නෑ’’
2024 ඔක්තෝබර් මස 07 1568 8

පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිසන් වාර්තා දෙකක්හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලැබී තිබුණ නමුත් ඒවාප්‍රසිද්ධ නොකළ බැවින් එම වාර්තා ප්‍රසිද්ධි


නිලන්තත් වන්දිය ගෙවයි
2024 ඔක්තෝබර් මස 07 2875 7

පාස්කු ඉරිදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු ප්‍රධානි නිලන්ත ජයවර්ධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39327 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25643 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 339 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1121 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 388 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site