IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


අග විනිසුරු මහේස්ත්‍රාත්වරුන් හමුවෙයි

අධිකරණය හා ව්‍යවස්ථාදායක අතර පවත්නා වත්මන් තත්ත්වය  පිළිබඳ විශේෂ රැස්වීමක් අග විනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේදී අද සවස කැඳැවා තිබුණි. මෙරට ප්‍රධාන මහේස්ත්‍රාත්  අධිකරණ සියල්ලේම වාගේ මහේස්ත්‍රාත්වරු දෙසීයකට අධික පිරිසක් පැමිණියහ. ශ්‍රේෂ්ඨාධිකරණයේ පස්වැනි මහලේ ශ්‍රවණාගාරයේ රැස්වීම  පැවැත්වේ. අග විනිසුරුවරියට එරෙහිව ගෙන ආ දෝෂාභියෝගය හමුවේ අධිකරණයේ ඉදිරි පියවර පිළිබඳ ගැන මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතය.  



අදහස් (0)

අග විනිසුරු මහේස්ත්‍රාත්වරුන් හමුවෙයි

කපිල Tuesday, 04 December 2012 12:29 AM

මටනම් සැකයි මොකද්ද ඊට හේතුව කියලා (දී)

:       0       0

මුතු Tuesday, 04 December 2012 12:40 AM

මෙය ඇත්තෙනම අභියෝගාත්මක අවස්ථාවක් .(ස)

:       0       0

සරත් Tuesday, 04 December 2012 01:25 AM

දැන්වත් නැගිටින්න (ස)

:       0       0

උපුල් Tuesday, 04 December 2012 01:55 PM

මෙය රටේ උගත් බුද්ධිමතුන් ගේ පිබිදීම අවශ්‍යම අවස්ථාවක්. ඔබ සැමට අපගේ ප්‍රණාමය. රටක උත්තරීතරම ව්‍යුහය විය යුත්තේ අධිකරණය මිස විධායකය නොවේ. ඔබට ශක්තිය දහිරිය ලැබේවා .(ස)

:       0       0

තිස්ස Tuesday, 04 December 2012 04:21 AM

ජයවේවා ඔබට .. සදා ජය (දී)

:       0       0

ජගත් Tuesday, 04 December 2012 06:43 AM

මහේස්ත්‍රාත් වරුණි, වරියණි ඔබට අපේ සුබ පැතුම් (ස)

:       0       0

ජයලත් Tuesday, 04 December 2012 06:43 AM

සුභපැතුම් කියන කට්ටියයි .. බනින කට්ටියයි කෙළවරක් නැහැ (දී)

:       0       0

සම්පත් Thursday, 06 December 2012 08:40 AM

ජයවේවා ඔබතුමාට

:       0       0

ගාමිණි Tuesday, 04 December 2012 07:05 AM

අරමුණ දන්නේ නැද්ද (දී)

:       0       0

වරුණ Tuesday, 04 December 2012 07:24 AM

ජය වේවා !! (ස)

:       0       0

වරුණ Tuesday, 04 December 2012 07:18 AM

ජය වේවා !! (ස)

:       0       0

දිසානායක Tuesday, 04 December 2012 09:12 AM

ටිකක් සැලකිල්ලෙන් ඉන්න (දී)

:       0       0

ලසන්ත Friday, 07 December 2012 11:40 AM

සාකච්චා තියන එකනම් වැදගත් දෙයක් (දී)

:       0       0

සෑම් Tuesday, 04 December 2012 09:18 AM

ඉතාමත් කාලෝචිත දෙයක්... ලංකාවේ ඉදිරි ගමනට සුභදායී වැඩක්.....(ස)

:       0       0

ප්‍රීති Tuesday, 04 December 2012 09:24 AM

සුභපැතුම්

:       0       0

අසංග Sunday, 09 December 2012 05:45 AM

ඒවා හොද වැඩ (දී)

:       0       0

සහන් Tuesday, 04 December 2012 09:37 AM

අපිට ආඩම්බරයි.. .(ස)

:       0       0

ශාන් Tuesday, 04 December 2012 09:37 AM

අපිට ආඩම්බරයි . කොන්ද පණ තියන කට්ටියක් ඉන්න එක. සුබ පැතුම් .(ස)

:       0       0

අචින් Tuesday, 04 December 2012 09:51 AM

ජය වේවා ශ්‍රී ලංකා.. , ඉදිරියට තැබූ පය ආපස්සට ගන්න එපා. ඔබ තුමාලට ජය වේවා. .(ස)

:       0       0

සාලිය Monday, 03 December 2012 06:06 PM

අපි ටිකක් ඉවසලා බලන් ඉම්මු මොකද වෙන්නේ කියලා (දී)

:       0       0

දර්ශන Tuesday, 04 December 2012 10:06 AM

අපේ රටේ ජනතාව හරිම අහිංසකයි (දී)

:       0       0

සිල්වා Monday, 03 December 2012 06:12 PM

නව වෙනසකට උගත් ඔබලාගේ සහයෝගය . ජය වේවා .(ස)

:       0       0

දිනේෂ් Tuesday, 04 December 2012 10:10 AM

රටක නීතියක් තියෙනවානේ සියල්ල නීතියට අනුව විසදෙයි (දී)

:       0       0

අචිනි Monday, 03 December 2012 06:19 PM

ඔබතුමාට ජය වේවා ! හොරුන්ට යහපතක් නොවේවා .(ස)

:       0       0

ප්‍රගීත් Tuesday, 04 December 2012 10:19 AM

සුබ පැතුම් ... .(ස)

:       0       0

සිරිමල් Tuesday, 04 December 2012 10:14 AM

ජයවේවා !!! .(ස)

:       0       0

රවී Tuesday, 04 December 2012 10:26 AM

ශ්‍රේෂ්ට තිරණයක් නිතිය උත්තරිතරයි .(ස)

:       0       0

සිල්වා Tuesday, 04 December 2012 10:41 AM

අධිකරණයයි උතුම් (ස)

:       0       0

තුල්සි Tuesday, 04 December 2012 03:24 PM

"චමින්ද මෙයාලට ජාතික ඇදුම අදින්න බැරිද ?" පාඨකයෙකු හැටියට ඔයා ගැන මට ලැජ්ජයි !(නු)

:       0       0

සම්පත් Wednesday, 05 December 2012 09:34 AM

මමනම් ඒ ක්‍රියාවේ වරදක් දකින්නේ නැහැ (දී)

:       0       0

ලාල් Monday, 03 December 2012 06:54 PM

මොකද්ද හේතුව කියලා දන්නේ නැද්ද (දී)

:       0       0

ප්‍රසාද් Tuesday, 04 December 2012 08:19 PM

අයියෝ සල්ලි

:       0       0

රනිල් Friday, 07 December 2012 06:49 AM

ජයවේවා (දී)

:       0       0

ඩි.ඒස්. ප්‍රියන්ත. Wednesday, 05 December 2012 02:37 PM

අග්‍ර විනිශ්චයකාර තුමිය දිනේවා. ජය ශ්‍රී (ස)

:       0       0

නිලන්ත Monday, 03 December 2012 07:15 PM

අනේ අනිච්චං (ස)

:       0       0

සාගර Tuesday, 04 December 2012 10:53 AM

මොකද මේ හදිස්සියේ (දී)

:       0       0

චතුල Monday, 03 December 2012 07:19 PM

මොකාක් හරි තේරුමක් තියෙනවා මේ හමුවීමේ (දී)

:       0       0

නසාර් Tuesday, 04 December 2012 11:06 AM

කට්ටිය ඇනගන්නේ මෙතනදි තමයි (ස)

:       0       0

ලලින් Tuesday, 04 December 2012 08:44 PM

නීතිය නැවත පණ ගැන්වීමට දරණ උත්සාහයට සුභ පැතුම්..!(නු)

:       0       0

ටිකිරි Tuesday, 04 December 2012 11:16 AM

කෝ දේශප්‍රේමින්ගේ අදහස් (ස)

:       0       0

තිලක් Tuesday, 04 December 2012 11:18 AM

ඔබට ජයෙන් ජය (දී)

:       0       0

දර්ශන Tuesday, 04 December 2012 11:20 AM

ඒ මොකද්ද එකේ තේරුම

:       0       0

සමන් Monday, 03 December 2012 07:32 PM

මේක එක පුද්ගලයෙක් ගැන ප්‍රශ්ණයක්නේ මොකද මේ කට්ටියම මේකට කලබල වෙන්නේ. අයථා කටයුතු කර නැත්නම් අදාළ පුද්ගලයා උනත් බය වෙන්න හේතුවක් නෑ. පරීක්ෂණය සදහා කාලය දීමයි කල යුත්තේ. .(ස)

:       0       0

හර්ෂ Monday, 03 December 2012 08:05 PM

අපි බලන් ඉම්මු මොකද වෙන්නේ කියලා (දී)

:       0       0

සුසන්ත - ඉතාලිය Monday, 03 December 2012 08:00 PM

මහේස්ත්‍රාත්වරියන් නේද...? .(ස)

:       0       0

විභූති Monday, 03 December 2012 08:31 PM

ජය වේවා .!!! .(ස)

:       0       0

ප්‍රසාද් Monday, 03 December 2012 08:37 PM

හේතුවක් දන්නේ නැද්ද (දී)

:       0       0

අකිල Monday, 03 December 2012 09:13 PM

මොකද්ද දන්නේ නැහැ යටි අරමුණ (දී)

:       0       0

හිල්ම් Monday, 03 December 2012 09:27 PM

උපදෙස් අරගෙන වැඩ කරන එකනම් ඉතා වටිනවා (දී)

:       0       0

තිලක් Monday, 03 December 2012 09:43 PM

මමනම් කියන්නේ ඉතා හොද වැඩක් (දී)

:       0       0

කීර්ති Monday, 03 December 2012 09:44 PM

නීතියක් නැති රටක ජීවත් වෙනවාට වඩා මිය යාම වටී .(ස)

:       0       0

ටිකිරි Monday, 03 December 2012 09:45 PM

හරිම සතුටුදායක පුවතක් .(ස)

:       0       0

දිලන්ක Monday, 03 December 2012 09:49 PM

ඔබ තුමියට සුබ පැතුම් .(ස)

:       0       0

තිලාන් Monday, 03 December 2012 09:56 PM

ඉතා හොදයි සුභපතනවා ඔබට (දී)

:       0       0

චමින්ද Monday, 03 December 2012 10:30 PM

මෙයාලට ජාතික ඇදුම අදින්න බැරිද ? .(ස)

:       0       0

වීරසේකර Tuesday, 04 December 2012 04:46 PM

නීතිය රැකගමු. ජය වේවා (ස)

:       0       0

කැටවල Monday, 03 December 2012 11:01 PM

අධිකරණයට ජය වේවා (ස)

:       0       0

සරත් Tuesday, 04 December 2012 01:33 PM

ඔබට අපි ඉන්නවා . ඔබට ජය( දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වැඩ බලන පොලිස්පති තනතුර අනුමත කරනවාද? තීරණය හෙට
2024 ඔක්තෝබර් මස 07 276 0

වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ එම වැඩ බැලීමේ තනතුර අනුමත කිරීමට ජනාධිපතිවරයා එවා ඇති නි


කෝටි 4 මත් සමග ජර්මන් පුරවැසියා නිදොස් කර නිදහස්
2024 ඔක්තෝබර් මස 07 657 0

රුපියල් කෝටි 04ක් වටිනා මනෝවර්ධක පෙති සහ කොකේන් ලඟ තබා ගත් බවට චෝදනා ලැබු ජර්මන් පුරවැසිභාවය හිමි ශ්‍රි ලංකිකයකු විත්තියේ සාක්කි නොකැඳවාම නිදොස් කොට න


මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය ගැන සොයන්නැයි පැෆරල් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 07 126 0

මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.


කොස්තාපල්වරයකුගේ මළසිරුර කාණුවක
2024 ඔක්තෝබර් මස 07 571 0

අධිවේගී මාර්ග සංචාරක රථවාහන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුගේ මල සිරුරක් කාණුවක තිබී අද (7) හමු වූ බව පමුණුගම පොලිසිය කියයි


පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයට ඉක්මනින් දඬුවම් දෙන්න
2024 ඔක්තෝබර් මස 07 670 0

පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ පිරිස් නීතියේ රැහැනට හසුකරගෙන හැකි ඉක්මනින් එහි වින්දිතයන්ට සාධාරණයක් ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ගම්පහ දිස්


අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි
2024 ඔක්තෝබර් මස 07 1115 0

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් කනිෂ්ක විජේරත්න මහතා එම ධූරයෙන් ඉල්ලා අස්විමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට අද (07) භාර


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39346 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25650 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 341 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1129 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 389 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site