IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


අග විනිසුරු වැඩ

පදවියෙන් ඉවත්වන ලෙස බලපෑම්වලට මුහුණ පා සිටින අග විනිසුරු මොහාන් පීරිස් මහතා අද(26) අංක 502 දරණ ශ්‍රේෂ්ඨාධිකරණ ශාලාවේ සිය නිල කාමරයේදී දෛනික රාජකාරීවල නිරත විය.

ඊවා වනසුන්දර අග විනිසුරු සමග රාජකාරියට එක්ව සිටියාය. එහෙත් විනිසුරු සිසිර ඩී. ආබෲ පැමිණ සිටියේ නැත. අග විනිසුරු සුපුරුදු පරිදි දෛනික නඩු ලේඛන ආදිය පරීක්ෂා කරමින් රාජකාරියේ යෙදී සිටියේය.



අදහස් (0)

අග විනිසුරු වැඩ

රිචඩ් කුමාරපේලි Monday, 26 January 2015 09:00 AM

ගිහින්කොහොමද? හොඳට හිටියි, (හේ)

:       0       0

චානක.(ලොස් ඇන්ජලිස්) Monday, 26 January 2015 08:12 PM

නීතිය ක්‍රියාත්මක වීමේදී ප්‍රබලයාට එක විදියකුත් දුබලයාට තව විදියකුත් අපේ රටේ සිදුවෙනවා.අපේ රටේ නීතිය ප්‍රබලයන් හා මුදල් හමුවේ නිරුවත් වෙනවා .....උදාහරණ දෙකක් විදියට ....පී බී ජයසුන්දරගේ අධිකරණ දඬුවම ඉවත් කරවා නැවත රජයේ පිහිටුවීම. ඇස් බී දිසානායක අධිකරණයට අපහාස කළ වරදෙදී ලැබුණු දඬුවම විඳීමට නොදී ඔහුව නිදහස් කර ගැනීම පෙන්වා දිය හැකියි. (බ)

:       0       0

සත්‍යපාල Monday, 26 January 2015 09:25 AM

ලජ්ජා නැතිකම අගවිනිසුරු කමට වැඩිය ලොකු ඇති.(හේ)

:       0       0

චතුරංග Monday, 26 January 2015 09:36 AM

""ලැජ්ජ නැති කම අගිවිනිසුරු කමට වඩා ලොකුයි." කියන්නෙ නිකමටයෑ. (බ)

:       0       0

සම්පත් Monday, 26 January 2015 09:41 AM

වෙන මොන කරන්නද අස්සුනොත් කිසිම බලයක් නැනේ. එකට බයයි. (හේ)

:       0       0

දුමින්ද Monday, 26 January 2015 09:46 AM

තරජන් ගර්ජන නැතුව වැඩ කරන්න දැන්වත් ඉඩ දෙන්න .(හේ)

:       0       0

රොෂාන් කටාර් Monday, 26 January 2015 09:48 AM

මෙයාට නම් අැත්තටම ලජ්ජා නෑ වගේ නහරේ කැපිලද දන්නේ නෑ ඉබේටම (බ)

:       0       0

ආනන්ද Monday, 26 January 2015 09:52 AM

"ලජ්ජා නැතිකම මහමුදලිකමටත් වැඩිය ලොකුයි" කියල ආචිල සීයලා කියනවා අහල තිබුන. දැන් තමයි එකේ අර්ථය හරියට පැහැදිලි වෙන්නේ. (බ)

:       0       0

මධු විමලසූරිය Monday, 26 January 2015 09:56 AM

නොසුදුස්සන් ඉහළ තනතුරු වලට පත්කිරීම මේ දිනවල නීති විද්‍යාලයේ අහිංසක සිසුන් මනාව විදවයි...(හේ)

:       0       0

සමන්ත Tuesday, 27 January 2015 01:45 AM

ජයසේනේ ගේ අධ්‍යාපන මට්ටම රටට පෙන්නන්න එපා. (ස)

:       0       0

සුසන්ත පෙරේරා Monday, 26 January 2015 10:11 AM

තනතුරු දෙන්න කලින් ලැජ්ජ බය තියෙනවද කියලා මනින උපකරණයක් හදන්න පුළුවන් නම් හොඳයි. තනතුරු ගත්තට පස්සෙ නැති වෙනවද? උපතින්ම නැද්ද කියලා එතකොට හොයාගන්න පුවළුන්. කලින් හිටපු අගවිනිසුරුවරියත් ගියෙම නැහැ. ඉන්නමයි බැලුවේ. දැන් ඉන්න කෙනෙත් එසේමයි. (බ)

:       0       0

සුසන්ත පෙරේරා Monday, 26 January 2015 10:26 AM

මෙිවා දේශපාලන පත්විම්. කිව්ව ගමන් යන්න බලන් ඉන්න ඕනේ. මින් ඉදිරියටවත් මෙම තනතුර දේශපාලන පත්විමක් නොවි සුදුසකම් හා පළපුරුද්ද අනුව දියයුතුයි. කලින් හිටිය අගවිනිසුරුවරියත් දේශපාලන පත්විමක් බවත් මතක් කරන්න කැමතියි. (බ)

:       0       0

පද්මිණි Monday, 26 January 2015 10:31 AM

මෙයා පස්ස දොරෙන් රිංග ගත්ත බව කවුරුත් දන්නවා. හිටපු අගවිනිසුරුවරිය ගෙදර යැව්වේ එක රැයෙන්. (හේ)

:       0       0

කරුණාදාස Monday, 26 January 2015 10:38 AM

"නොසුදුස්සන් ඉහළ තනතුරු වලට පත්කිරීම මේ දිනවල නීති විද්‍යාලයේ අහිංසක සිසුන්" විතරක් නෙමෙයි හැම රාජ්‍ය ආයතනයකම ඉන්න සාමාන්‍ය සේවකයොත්, පොදු මහජනතාවත් විඳවනවා හැමදාමත්. මේවා සොයා බලන්න. පත්වෙන ඇමතිට වන්දිබට්ටකම් කරමින් සැමදා යෙහෙන් වැජඹෙන දූෂිත නිලධාරින් ඉන්නකම් එක, විධායක ජනාධිපති කෙනෙක් ඕන තරම් කල් බලයේ ඉන්නවාට වඩා බරපතලයි. (හේ)

:       0       0

රණසිංහ Monday, 26 January 2015 10:41 AM

හිටපු අගවිනිසුරුවරිය පත් කළෙත් මහින්ද මහත්තයා බවත් අමතක කරන්න එපා පද්මිණි. මේවා දේශපාලන තනතුරු නොව සුදුසකම් මත පත් කරනෙ තනතුරු බවට පත් කලයුතුයි කියලයි මගේ අදහස.(හේ)

:       0       0

නිශාර්ඩ් ප්‍රීනා Tuesday, 27 January 2015 03:43 AM

දෙවියනේ කියලා දැන්වත් බාහිර ඇඟිලි ගැසීමක් නොමැතිව නිදහසේ තමන්ට අයිති රාජකාරිය කරන්න හැකිවෙන්න ඕනෑ. (නි)

:       0       0

ජයසේන වීරසුන්දර Monday, 26 January 2015 11:03 AM

අගවිනිසුරුට අපහාස කිරීම දඩුවම් ලැබියුතු වරදක් බැවින් මේ සම්බන්ධව අදහස් දැක්වීමෙන් වැලකී සිටීම නියම යහ පාලනය වේ. (අ)

:       0       0

හෙට්ටිආරච්චි Tuesday, 27 January 2015 04:21 AM

මොකක්ද දැන් ඉන්න අගවිනිසුරුතුමාට තිබෙන චෝදනාව? ඇයි එතුමාට සාමාන්‍ය විදියට වැඩකරගෙන යන්න දෙන්නේ නැත්තේ? (නි)

:       0       0

ගිහාන් Monday, 26 January 2015 11:06 AM

අනේ අපොයි.(හේ)

:       0       0

උක්කුන් Monday, 26 January 2015 11:37 AM

ආණ්ඩුව සහ ඒ අයගේ යහ පාලනය මෝඩ අපි බලාගෙන ඉන්නේ (බ)

:       0       0

අකලංක Monday, 26 January 2015 11:55 AM

කරුණාදාස මහත්තයගේ කතාව නම් මසුරන් වටිනවා. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රජරට සරවියේ නව තාක්ෂණ පීඨය විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 02 541 0

අනුරාධපුර, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ නව තාක්ෂණ පීඨය විවෘත කිරීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරත


සවස් කාලයේදී වැස්ස වැඩිවෙයි
2024 ඔක්තෝබර් මස 02 145 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිටපු ඇමැති රොත්තක් තවම රජයේ බංගලාවල
2024 ඔක්තෝබර් මස 02 2112 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් අතුරින් රජයේ බංගලා තවමත් බාරදී ඇත්තේ තිදෙනකු පමණක් බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත



ජිමී කාටර්ට අවුරුදු 100 යි
2024 ඔක්තෝබර් මස 02 2490 0


මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 3845 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38562 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25378 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 275 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 928 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site