IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


අග විනිසුරු සමුළුවට නෑ

ශ්‍රී ලංකාවේ නීතිපති ධූරය පිහිටුවා වසර 130 පිරීම නිමිත්තෙන් අද (19) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැති දකුණු, නැගෙනහිර හා අග්නිදිග ආසියා රටවල නීතිපතිවරුන්ගේ සමුළුව සඳහා අග විනිසුරු මොහාන් පීරිස් මහතා සහභාගී වී නොසිටියේය.

මීට පෙර සඳහන් වූයේ අග විනිසුරුවරයාට ආරාධනයක් යවා තිබූ බවයි. එහෙත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය අග විනිසුරු මෙම උත්සවයට සහභාගී වීමට විරෝධය පළ කර ප්‍රකාශ නිකුත් කර තිබිණි.

මේ නිසා අග විනිසුරු මෙම උත්සවයට සහභාගී නොවන්නේ නම් ‍තමන් සතුටට පත්වන බවට නීතිපති යුවන්ජන් විජයතිලක මහතාද නිවේදනයක් නිකුත් කළේය.

ජනපතිවරණ ප්‍රතිඵල නිකුත් වෙද්දී මහ රෑ අග විනිසුරු ජනපති නිල නිවස වන අරලිය ගහ මන්දිරයට ගොස් සිටියදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට හමුවිය.

 



අදහස් (0)

අග විනිසුරු සමුළුවට නෑ

තිලින Monday, 19 January 2015 11:36 AM

නීත්‍යනුකුල අගවිනිසුරුවරයෙක් භාර ගන්න අපි ලැහැස්තියි. එ්ත් විධායකයේ පෞද්ගලික ඕන එපාකම් පිරිමහගන්න දාපු නුසුදුස්සෙක් අපේ අධිකරණයට ඕනේ නෑ. සම්පත්, චන්ද්‍ර, පසුබිමේ යථාර්තය දැනගෙන හරියට කතා කරන්න. (නදී)

:       0       0

සමන්ති Monday, 19 January 2015 02:21 PM

හිතට එකගව අයින් වුනානම් හොඳයි නේද ? (නදී)

:       0       0

සම්පත් ශ්‍රී Monday, 19 January 2015 09:12 AM

පාකිස්තානේ එදා උන දේම අද ලංකාවෙත් කරන්න මේ නීතිය කරන අය හදන්නේ. මෙයාල හිතා ගෙන ඉන්නේ නීතිඥයෝ කියන්නේ රටේ ඉන්න වැදගත්ම අය කියලා (නදී)

:       0       0

කුමාර Monday, 19 January 2015 09:18 AM

නියමයි ! (නදී)

:       0       0

සම්පත් Monday, 19 January 2015 09:22 AM

පාකිස්තානේ වගේ මෙහේ ආණ්ඩු අස්ථාවර කරන්න මෙයාලට ඉඩ දෙන්න නරකයි .(හේ)

:       0       0

චන්ද්‍ර Monday, 19 January 2015 09:53 AM

නීතිඥයා අධිකරනයට බලපෑම් කරන එක හොඳ නැහැ . එතකොට කොහොමද අග්‍ර විනිශ්චකරු ස්වාධීනව ඉන්නේ. මේක වැරදි තත්වයක්.(හේ)

:       0       0

මාධව Monday, 19 January 2015 09:53 AM

අගවිනිසුරු තුමන් මේ අවස්ථාවට සහභාගී නොවු එක අනුමත කරන්න බෑ.(හේ)

:       0       0

එරංදී Monday, 19 January 2015 09:57 AM

ජනතා පරමාදිපත්‍යය තියෙන්නේ මේ අයගේ සාක්කුවෙද?(හේ)

:       0       0

ප්‍රගීත් Monday, 19 January 2015 10:31 AM

අග්‍ර විනිශ්චකරු ස්වාධීනව ? චන්ද්‍ර නිදාගෙනද නැගිට්ටේ? (බ)

:       0       0

සමන් Monday, 19 January 2015 10:35 AM

මේ වගේ අය පන්නනම ඕන. (බ)

:       0       0

ගමගේ කුවේට් Monday, 19 January 2015 10:43 AM

අදහස් දක්වන සමහරුන්ට අමතක වෙලා මේ අගවිනිසුරු පත් වුනේ කොහොමද කියල..කරුණු කාරණා නොදැන කතා කරන්න එපා.(හේ)

:       0       0

බණ්ඩා Monday, 19 January 2015 10:46 AM

එතකොට අගවිනිසුරු තුමා ඡන්දෙ දවසේ රෑ අරලිය මාලිගාවේ හිටියේ ස්වාදීනව වැඩ කටයුතු කරන්න වෙන්න ඇති. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බස් ගාස්තු ගැන බස් සංගම් චෝදනා කරයි
2024 ඔක්තෝබර් මස 02 130 0

ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව බස් ගාස්තු අඩු කිරීම ප්‍රමාණවත් නොවන බවත් අවම ගාස්තුව රුපියල් 25 ක් කළ යතු බවත් බස් සංගම් ප්‍රකාශ කරයි.


ලාංකිකයන්ට ජපන් උගන්වන බව ජපාන තානාපති කියයි
2024 ඔක්තෝබර් මස 02 605 0

දූෂණයෙන් තොර සහ නිවැරදි රාජ්‍ය පාලනයක් බිහි කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගෙන යන වැඩපිළිවෙළට ජපාන රජයේ පූර්ණ සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ජ


ණය ප්‍රතිව්‍යුහගතකරණයට චීනයේ පූර්ණ සහය
2024 ඔක්තෝබර් මස 02 658 0

ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය සහ වර්ධනය සඳහා ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය වෙනුවෙන් පූර්ණ සහාය ලබා දෙන බව මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති කී. සෙන්හොංග් (Qi


කැනඩා සිහින පෙන්වා මුදල් ගැරූ අයෙක් රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 02 262 0

කැනඩා රටේ රැකියා ලබා දෙන බවට පවසමින් තරුණ තරුණියන්ගෙන් මුදල් ලබාගෙන රුපියල් කෝටි පහකට අධික ප්‍රමාණයක් වංචා කළේ ඇයි කියන මිනුවන්ගොඩ ආනන්ද වෛද්‍යරත්න


ජනපති - බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් හමුවක්
2024 ඔක්තෝබර් මස 02 727 0

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් මහතා (Andrew Patrick) අද (02) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය.


ගෑස් සිලින්ඩරයද? අලියා ද? තීරණය අද?
2024 ඔක්තෝබර් මස 02 2017 7

ඉදිරි මහ මැතිවරණයට ගෑස් සිලින්ඩරය හෝ අලියා ලකුණු දෙකෙන් එකක් තෝරා ගෙන තරඟ කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී එකඟතාවයකට පැමිණි බව එ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38638 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25407 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 945 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 329 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site