IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


අඟුණකෙළපැලැස්සේ බෝම්බ ප්‍රහාරයකින් 17ක් රෝහලේ

(විමල් ගරුසිංහ, අශෝක තිලකරත්න, සනත් ගමගේ)

අණකොළපැලැස්ස වැටිය හන්දියේදී  දෙපිරිසක් අතර ඊයේ (21) රාත්‍රී ඇති වූ ගැටුමක් අතර තුර එල්ල වූ අත් බෝම්බ ප්‍රහාරයකින් 17 දෙනකු තුවාල ලබා ඇතැයි අඟුණකොළපැලැස්ස පොලිසිය කියයි.බෝම්බ ප්‍රහාරය එල්ල කළ බව කියන පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.ගැටුමට සම්බන්ධ වූ දෙපාර්ශවයේම පිිරිස තුවාලකරුවන් අතර සිටින බවත් ඔවුහු තංගල්ල සහ ඇඹිලිපිටිය රෝහල්වල ප්‍රතිකාර ලබති. ඇඟුණකොළපැලැස්ස පොලිසිය පරීක්ෂණ පවත්වයි.

සනත් ගමගේ

ඡායාරූප අනීෂා මානගේ



අදහස් (3)

අඟුණකෙළපැලැස්සේ බෝම්බ ප්‍රහාරයකින් 17ක් රෝහලේ

dileepajayaruwan Saturday, 22 July 2017 03:38 AM

ඕක එච්චර ගණන් ගන්න දෙයක් නෑනේ. . ඔය කට්ටියගේ ලේ වලින්ම අපු දේවල් නේ . ඔය කාලයක්, වම්බොට්ට, පතෝලයා කියකිය කට්ටිය හිටපු පලාතන‍ෙ. කිරි පොවපු තාත්තත් මෙය දවස්වල වැඩක් නැතිව මැදමුලනෙනෙ. ත්තනෙය්.

:       7443       11111

perera Saturday, 22 July 2017 09:22 AM

සාමාන්‍යයෙන් ඔය පැත්තේ කට්ටිය ජොලියක් දාන්නේ ටි 56, බෝම්බ වගේ සෙල්ලම් බඩු වලින් තමයි. සුළු දෙයක්නේ.

:       0       0

menna Saturday, 22 July 2017 11:02 AM

තාමත් බෝම්බ තියෙනවද? එහෙනම් තවම යුද්දේ ඉවරවුනා කියල කියන්න බැහැ. සාමාන්‍ය ජනයට පුපුරන ද්‍රව්‍ය අවශ්‍යද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කැබ් රිය පෙරැළි 8ක් රෝහලේ
2025 අප්‍රේල් මස 20 64 0

රාගල සිට අම්පාර සියඹලාණ්ඩුව දක්වා ධාවනය වූ බොලරෝ වර්ගයේ කැබ් රථයක් අද (20) දින අනතුරට ලක් වීමෙන් එම කැබ් රථයේ ගමන් ගත් 08 දෙනෙකු තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍


ඔස්මන් ඝාතනයට සැලසුම් කළ නවයක් අල්ලයි
2025 අප්‍රේල් මස 20 272 0

ව්‍යාපාරිකයකු වන ගම්පහ ඔස්මන් ගුණසේකර නමැත්තා ඝාතනය කිරීමට සැලසුම් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් නව දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ


වී මිල බැස්සොත් අපි ගන්නවා- ඉහළ ගියොත් ඒ ගොල්ලො ගනියි
2025 අප්‍රේල් මස 20 405 0

නැවත කිසි දිනක ගොවීන්ගේ කෘෂි නිෂ්පාදන තුට්ටු දෙකට විකුණන්න ඉඩ තබන්නේ නැතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පොළොන්නරුව ජන හමුවකදී පැවසීය.


තෙවැනි දින දළදා වන්දනාව ආරම්භ වේ
2025 අප්‍රේල් මස 20 134 0

’සිරි දළදා වන්දනාව’ තුන්වන දිනය අද (20) දහවල් ආරම්භ කළේය. දළදා වන්දනා කිරීම සඳහා ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් මහනුවර නගරයේ පෝලිම්වල රැඳී සිටින බව අප වාර්තාකරුව


ලාල් කාන්ත ඇත්ත කියන මිනිහෙක්
2025 අප්‍රේල් මස 20 808 0

ලාල් කාන්ත මහත්තයා ඇත්ත ප්‍රකාශ කරන මිනිහෙක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා පැවසීය.


‘මාලිමා රජයේ පොරොන්දු - ප්‍රතිපත්ති පුස්සක්‘
2025 අප්‍රේල් මස 20 341 0

මාලිමා රජයේ මැතිවරණ ප්‍රතිපත්ති සහ පොරොන්දු අද වන විට පුස්සක් වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 312 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 251 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 406 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site