IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


අඟුණුකොළේ උදෙන්ම රත්වෙයි

වී වගාවට වතුර ඉල්ලා අඟුණුකොළපෑලැස්සේ ගොවීහු අද අඟුණුකොළපෑලැස්ස මහවැලි කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් ඇරැඹූහ. මීට එක්වූ වැඩිදෙනා ගෙවිලියෝය. සමනළ වැවෙන් උඩවලවේ ජලාශය හා චන්ද්‍රිකා වැව ඔස්සේ එවන වතුර චන්ද්‍රිකා වැවෙන් අඟුණුකොළපෑලැස්සට මුදා නොහරිතියි ගොවියෝ කියති.



අදහස් (0)

අඟුණුකොළේ උදෙන්ම රත්වෙයි

මංගල Thursday, 16 August 2012 02:47 PM

රට පිරිහෙනකොට කලට වැසි ලැබෙන්නේ නෑ තමයි.. (ස)

:       0       0

ඖරිස් Thursday, 16 August 2012 03:34 PM

තවත් අවුරුදු 10 ගියත් ඉන්ද්‍රජිත්ලට කියන්න වෙන්නේ ඔච්චරම තමයි..අනිත් ඔක්කොම ෆේල්.. (ස)

:       0       0

සිසිර කුමාර Thursday, 16 August 2012 10:44 AM

වතුර විදුලිය.. අධ්‍යාපනය ඔක්කොම ප්‍රශ්ණ ගොඩක.. අපි කුමක් කරමුද?(නු)

:       0       0

වරුණ Thursday, 16 August 2012 10:45 AM

චන්ද්‍රිකා මැඩම්වත් හිටියා නම්...!(නු)

:       0       0

ලලිත් - කටාර් Thursday, 16 August 2012 10:58 AM

හොදයි. ප්‍රමාණවත් වතුර නැත්නම් ගන්නකෝ වයින්. (නි)

:       0       0

පබසර Thursday, 16 August 2012 11:00 AM

“කිසියම් කලෙකදී රජවරු ධාර්මික වෙයි නම්, එවිට රාජපුරුෂයෝද දැහැමි වෙති. රාජපුරුෂයන් දැහැමි වන වි‍ට බ්‍රාහ්මණ ගෘහපතියෝ දැහැමි වෙති. බ්‍රාහ්මණ ගෘහපතියන් දැහැමි වන විට නියම් ගම් ජනපද වැසියෝ දැහැමි වෙති. නියම්ගම් ජනපද වැසියන් දැහැමි වන විට හිරු සදු විෂම නොවී සමව පවතී. හිරු සදු විෂම නොවී සමවන විට නැකැත් තාරකා සමව පවතියි. නැකැත් තාරකා විෂම නොවී සමව පවත්නා කල දිවා රාත්‍රිය විෂම නොවී සමව පවතියි. දිවා රැය සමව පවත්නා විට‍ මස් අඩමස් සමව පවතියි. මස් අඩමස් විෂම නොවන කල සෘතු සංවත්සර හෙවත් සෘතු භේදය සමව පවතියි. සෘතු සංවත්සර සමව පවතිනා කල නිසි දිශාවෙන් සමවාත හමයි. සමවාත නිසි මගින් හමන කල දෙවියෝ ප්‍රකෝප නොවෙති. දෙවියෝ ප්‍රකෝප නොවන කල මනා වැසි වසියි. මනා වැසි වසින කල අස්වනු විෂම නොවී සමව පැසුණු ලැබෙයි. සමව පැසුනු අස්වනු බුදින විට දීර්ඝායුෂ ඇති වෙයි පැහැපත් වෙයි, බලවත් වෙයි, ආබාධ අල්ප වෙයි.” අධම්මක සූත්රසය - දෙවන පණ්ණාසකය අංගුත්තර නිකාය මෙය අප බුදුන් වහන්සේගේ දේශනයයි. මේක බලල සමහර අය කියයි "නියගයටත් ආණ්ඩුව පළිද" කියලා. හැබැයි මතක තියා ගන්න, මිනිසා කියන්නෙත් සොබා දහමෙම කොටසක් කියලා. (නි)

:       0       0

වජිර රෝමය Thursday, 16 August 2012 11:19 AM

ලෝකයේ හොදම රට.. අනේ ජනතාව..!!(නු)

:       0       0

සමිත Thursday, 16 August 2012 11:31 AM

අනේ මන්දා මේ ගැටලුවලට කවදා විසදුම් ලැබෙයිද කියලා..!!(නු)

:       0       0

ෆාරු Thursday, 16 August 2012 11:31 AM

ඉතිං රැපියල් 500 දීපු ගමන් ආයෙ ඡන්දෙ දෙන්න..!!(නු)

:       0       0

බලගල්ල Thursday, 16 August 2012 12:03 PM

වරුණ මේ වගේ වෙලාවටද චන්ද්‍රිකා මැඩම්ව මතක් වෙන්නෙ.. අනේ පව්.. එයා විදුලිය කැපුවේ පැය හයයි.. විභාග නම් හරියට තිබ්බා.. බාල තෙල් ගෙනාව කියලා මතකත් නැහැ.. එතකොට තව කවුරුවත් මතක් වෙන්නෙම නැද්ද?(නු)

:       0       0

තුල්සි Thursday, 16 August 2012 05:16 PM

"ඖරිස් 2012-08-16 15:34:31 තවත් අවුරුදු 10 ගියත් ඉන්ද්‍රජිත්ලට කියන්න වෙන්නේ ඔච්චරම තමයි..අනිත් ඔක්කොම ෆේල්." සහෝදරයා, ඔයා ප්‍රතිචාර දමන්නේ මේකේ පළවෙන දේ හරියට කියවලා තේරුම් අරන්ද? (නි)

:       0       0

වජිර Thursday, 16 August 2012 12:10 PM

එන්න එන්නම රට විනාශ වෙනවා. අනාගතය ගැන අපට හිතාගන්න අමාරුයි. (නි)

:       0       0

ඉන්ද්‍රජිත් Thursday, 16 August 2012 01:07 PM

තවම මොකුත් හිරිහැරයක් නොවිඳි (බොහෝ විට මෙරටේ පදිංචිත් නැති ) දේශප්‍රේමියෙකුට දැන් මෙසේ කීමට ඉඩ ප්‍රස්තාව ඇත. " අවුරුදු තුනකට කලින් හිටපු හැටි අමතකද? වතුර ටික නම් ඉතින් නැතිවුනත් මොකෝ... දැන් කොහෙවත් බෝම්බ පුපුරන්නේ නැහැනේ.. ඒ මදැයි.. " (ස)

:       0       0

බුද්ධි Thursday, 16 August 2012 01:31 PM

සේරම අනාගෙන ඉවරයි දැන්. මම ඉන්ද්‍රජිත්ගේ අදහසට එකගයි. (නි)

:       0       0

වාසා ඩයස් Thursday, 16 August 2012 07:20 PM

ඔය කවුරු විරෝධතා පැවැත්වුවත් ඡන්දෙ ලැබෙන්නේ වෙන කාටවත්... බයවෙන්න එපා සැප්තැම්බර් අට වෙනිදට තේරෙයි.. (නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අගමැති - ඇමැති රූප අනවසරයෙන් පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 12 117 2

රජයේ ආයතන මගින් සංවිධානය කරන විවිධ කාර්යයන් සඳහා අග්‍රාමාත්‍යවරියගේ හෝ අමාත්‍යවරුන්ගේ ඡායාරූප සහ පණිවුඩ යොදා ගැනීමේ දී අග්‍රාමාත්‍යවරිය වෙනුවෙන්


වසර 88 කට පසු රාජපක්ෂ පවුල හම්බන්තොටින් හැලේ
2024 ඔක්තෝබර් මස 12 5481 17

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි


මාමාගේ පහරින් බෑනා අවසන් ගමනේ
2024 ඔක්තෝබර් මස 12 1175 0

බළන්ගොඩ දහමාන ප්‍රදේශයේ නිවසක මාමන්ඩිය සහ බැණා අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් බෑනා මියගොස් ඇතැයි බළංගොඩ පොලිසිය කියයි.


අදත් තද වැස්ස
2024 ඔක්තෝබර් මස 12 355 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්,දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තම


අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 2122 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 2058 1

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40052 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25959 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 243 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 406 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1308 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site