IMG-LOGO

2025 පෙබරවාරි මස 21 වන සිකුරාදා


අඟුපිළක නිධන් හෑරූ 4ක් පොලීසියට මාට්ටු

 

(ඇල්ල ප්‍රසාද් රුක්මල් ) 

බදුල්ල වේවැල්හින්න බලගොල්ල ප්‍රදේශයේ නිවසක අගුපිළක නිධන් හාරමින් සිටි පුද්ගලයන් සිව්දෙනෙකු උපකරණ රැසක් සමඟ අත්අඩංගුවට ගත් බව බදුල්ල පොලිසිය පවසයි .

මොවුන් විසින් නිධන් හෑරීමට යොදා ගත් උදලු 2ක් අලවංගුවක් ,බාල්දි ,පන්දම් , දෙහිගෙඩි , තැබිලි , තෙල් වර්ග සුවද දුන්, පූජා භාණ්ඩ ඇතුලු භාණ්ඩ රැසක් අත්අඩංගුවට ගනු ලැබිනයි පොලිසිය කීය .

අම්පාර නවගම්පුර , අම්පාර අලුත්වෙල දේවාලේහිද, දබුල්ල ලේනදුව 38 කනුව ප්‍රදේශ වල පදිංචි අවුරුදු 23 ,27, 48, 49 වයසේ පසුවෙන සිව්දෙනෙකු මෙසේ අත්අඩංගුවට ගත් බවද පොලිසිය පැවසීය .

බදුල්ල පොලිස් ජංගම මුර සේවා රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදුකරන විටත් සැකකරුවන් වේවැල්හින්න බලගොල්ල ප්‍රදේශයේ නිවසක අගුපිළක මෙසේ නිධන් හාරමින් සිටි බවත් පොලිසිය සදහන් කළේය .

 

 



අදහස් (1)

අඟුපිළක නිධන් හෑරූ 4ක් පොලීසියට මාට්ටු

Ven.D.Revatha Thero Monday, 17 February 2025 08:44 AM

තමන්ගෙ ගෙමිදුලේ ඇති දෙයක් ගැනීමේ වරද කුමක්ද? මෙවැනි දේට ඉඩ දී බදු අය කරගැනීමෙන් කෙනෙකුට යමක් ලැබෙනු ඇත. මේවා කාලයක් ගිය විට වෙනස් වේ විනාස වේ

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

’’පාතාලයට රාජ්‍ය ආයතනවල සහාය ලැබෙනවා’’
2025 පෙබරවාරි මස 21 0 0

පාතාල කල්ලිවලට සමහර රාජ්‍ය ආයතනවල සහාය ලැබෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී අද (21) පැවසීය


ඩිජිටල් ගැන මැති සබේට කියාදෙන්න යයි
2025 පෙබරවාරි මස 21 156 0

රජයේ ඩිජිටල් ආර්ථික කටයුතු සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන, ඉදිරි වැඩපිළිවෙල පිළිබඳව සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් දැනුවත් කිරීම සඳහා වැඩමුළුවක් මා


’’ඔන්මැක්ස්’’ මහ මොළකරු රිමාන්ඩ්
2025 පෙබරවාරි මස 21 249 0

රුපියල් කෝටි ගණනින් ජනතා මුදල් වංචා කළ ’’ඔන්මැක්ස් ඩි ටි’’ නීති විරෝධී පිරමීඩ මූල්‍ය සමාගමේ මහමොලකරුවකු ලෙස කටයුතු කර ’’ඔන්මැක්ස්’’ පරිගණක පද්ධතිය න


කජ්ජාට මාංචු දුන්නැයි PC අත්අඩංගුවට
2025 පෙබරවාරි මස 21 2422 0

මිද්දෙණිය ත්‍රිපුද්ගල ඝාතනයේ ඝාතනයට ලක්වූ විදානගමගේ අරුණ ප්‍රියන්ත නොහොත් කජ්ජා නමැත්තාට අත් විලංගු යුගලයක් ලබා දුන් බව කියන පොලිස් කොස්තාපල්වරයෙක


අපිට වෙච්ච දේ ඔබලාට නොවේවා
2025 පෙබරවාරි මස 21 2181 6

අපිට වෙච්ච දේ ඔබලාට නොවේවා කියා පතනව බව කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා:-(න.ප්‍ර.පෙ) පාර්ලිමේන්තුවේදී පැවසීය.


කළුතර නිවසක් ගින්නෙන් විනාසයි
2025 පෙබරවාරි මස 21 588 1

කළුතර හීනටියංගල ප්‍රදේශයේ නිවසක් ගිනිගෙන විනාශවී ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි .


මේවාටත් කැමතිවනු ඇති

රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ   ග්රෑම් 12ක ධා රිතා ව සහත ඉදිරිපසින් විවෘ ත කළ හැ කි නවතම රෙදි සෝ දන යන්ත්‍ර පෙළ 2025 පෙබරවාරි මස 19 89 0
රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධා රිතා ව සහත ඉදිරිපසින් විවෘ ත කළ හැ කි නවතම රෙදි සෝ දන යන්ත්‍ර පෙළ

නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 382 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 166 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

Our Group Site