අඟුලානේ දී 2009 අගෝස්තු මාසයේ දී දිනේෂ් තරංග ප්‍රනාන්දු (21) සහ ධනුෂ්ක අපොන්සු (26) වෙඩි තබා ඝාතනය කළ අඟුලාන පොලිසියේ හිටපු ස්ථානාධිපති ඇතුළු පිරිසට මහාධිකරණයෙන් නියම කළ මරණ දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය යළි ස්ථිර කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මහාධිකරණ විනිසුරු දේවිකා ද ලිවේරා තෙන්නකෝන් මහත්මිය විත්තිකරුවන් ඉදිරිපිට ප්‍රකාශ කළාය.
අඟුලාන පොලිසියේ හිටපු ස්ථානාධිපති පී ඩී නිව්ටන්, කොස්තාල්වරුන් වන ඉන්ද්‍රවංශ කුමාරසිරි, ධම්මික නිහාල් ජයරත්න සහ ග්‍රාමාරක්ෂක ජනප්‍රිය සේනාරත්න පෝරකයට නියම වූ සිව් දෙනාය.
ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ
ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා
ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස
තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත
මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත
ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
අඟුලාන පොලිසියේ හතර දෙනාටම පොරකය ස්ථිරයි
වසන්ත Wednesday, 25 March 2015 09:59 AM
ස්ථිර වුණාට ක්‍රියාත්මක වේවිද? (ත)
දිනේෂ් Wednesday, 25 March 2015 10:17 AM
නිව්ටන් මැරුනා නේද ? (නදී)
කිත්සිරි Wednesday, 25 March 2015 10:26 AM
ඔබලා මින් පසු පොලිස් නිලධාරීන් ලෙස නොව සිරකරුවන් ලෙස නම් කෙරෙනු ඇත. නිල ඇඳුම් හැඳ නරක වැඩ නතර නොකරන ඔබලාගේ දෙමාපියන් නෑදෑයන් බැනුම් අසනු ඇත (බ)
වයිකෝ Wednesday, 25 March 2015 10:40 AM
මොවුන් පොලිසියෙන් සහ සමාජයෙන් ඉවත් කළ යුතුයි. (නදී)
පියුමි Wednesday, 25 March 2015 11:46 AM
දිනේෂ්,මටත් මතකයි මේ එක්කෙනෙක් මියගිය බව. කවුද කියලා මතක නැහැ (නි)
බණ්ඩාර Wednesday, 25 March 2015 11:56 AM
අයියෝ! ඒ වුණත් කරන්නේ කන්න දිදී හිරේ තියාගන්න එකනේ! (නි)
විකී Wednesday, 25 March 2015 12:07 PM
දේශපාලන ගැත්තන් වීමට සිදුවීමෙන් අහිංසක නිලධාරීන්ටත් ඒවා ගෙවන්න සිද්ධවෙනවා. කියන්නේ නම් අපි බලාගන්නම් උඹලා කරපල්ලා කියලා. අන්තිමට කවුරුත් නැහැ (නි)
භානු Wednesday, 25 March 2015 01:11 PM
ලංකාවෙ සමහර පොලිස් නිලධාරින් හිතාගෙන ඉන්නෙ,මිනිසුන්ට දඬුවම් කරන්න යමලොවෙන් ආ යමපල්ලන් කියලා. ඉස්සර පොලිස් නිලධාරින්ට ජනතාවගෙ ගෞරවය, බය තිබුනා. බලන්නකො බටහිර රටවල පොලිසියෙ අය යාළුවො වගෙ ඉන්නෙ. (නි)