IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


අඟල් 4ක මදු‍රුවෙක් ගලේවෙල

ගලේවෙල මොරගොල්ලාගම රොටවැව  පදිංචි එම් ආර් පී ශාන්ත බණ්ඩාර මහතාගේ නිවසේ ඩෙංගු මදුරුවාගේ හැඩ රුවට සමාන විශාල මදුරුවකු දුටු බව කියයි.

 අගල් හතරක පමණ දිගැති  මෙවැනි මදුරුවකු මීට පෙර දැක නැතැයිද ශාන්ත මහතා පැවසීය.

තමන් මෙම මදුරුවා පිළිබදව ගලේවෙල  ප්‍රාදේශිය සෞඛ්‍ය වෛද්‍ය සේවා කාර්යාලයයේ මදුරුකීට අංශයේ නිලධාරීන්ට දන්වා යැවුවද කිසිදු නිලධරයකු අද පස්වරු 2 පමණ වන විටත් නොපැමිණි බවද සදහන් කළේය.

මදුරුවා ආරක්ෂිතව සියනිවසේ තබා ඇති බවද ඔහු කියයි.

මෙම මදුරු විශේෂය ගැන  ගලේවෙල මැලේරියා මර්ධන අංශයේ  මහජන සෞඛ්‍ය පරීක්ෂක රාජා නවරත්න මහතාගෙන් විමසීමේදී කියා සිටියේ ප්‍රමාණයෙන් විශාල මදුරුවන්ගෙන් රෝගයක් බෝවන බව පරීක්ෂණ වලින් හෙළි වී නොමැති නිසා තමන් එය පරීක්ෂා කිරීමට නොගිය බවයි.

 

 

 

 

 

 



අදහස් (0)

අඟල් 4ක මදු‍රුවෙක් ගලේවෙල

ජගත් Monday, 28 October 2013 10:07 PM

මූ ලේ බොන එකෙක්ද? (නි)

:       0       0

ඉර්ෆාන් Monday, 28 October 2013 10:16 PM

මල් පැණි බොන සතෙක්, බය වෙන්න දෙයක් නැහැ (නි)

:       0       0

සදුනි Monday, 28 October 2013 10:21 PM

දන්නා තරමින් නම් ක්‍රෙන් ෆ්ලයි අහිංසක සත්ව කොටසක්. කලබල වෙන්න දෙයක් ඇති බවක් පෙනෙන්නේ නැහැ. (නි)

:       0       0

ජනක Monday, 28 October 2013 04:08 PM

මෙවැනි මදුරුවන් අපි ඕන තරම් දැක තිබේ. (ස)

:       0       0

ගනේගොඩ Monday, 28 October 2013 04:19 PM

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු මහජනතාවගේ සෞඛ්‍ය ප්‍රශ්න ගැන දක්වන උනන්දුව ගැන නම් කියල වැඩක්ම නැහැ. (ස)

:       0       0

දිනකර Monday, 28 October 2013 04:30 PM

ඔය වගේ මදුරුවෝ ලංකාවේ ඕන තරම් ඇති. (ස)

:       0       0

රික්ස් Monday, 28 October 2013 04:42 PM

අපේ පැත්තෙත් උන් ඉන්නවා (නි)

:       0       0

සේනානායක Tuesday, 29 October 2013 12:36 AM

ඇත්තටම විද්‍යාත්මකව නම් දන්නේ නැහැ.මේ ලංකාවේ සාමාන්‍යයෙන් දකින්න ලැබෙන සතෙක්. (නි)

:       0       0

සම්පත් Monday, 28 October 2013 05:01 PM

ලෙඩක් හැදුනේ නැතත් හතර පස් දෙනෙක් කෑවොත් ඇගේ ලේ ඔක්කොම ඉවර වේවි. (ස)

:       0       0

අරුල් Tuesday, 29 October 2013 03:26 AM

මෙහෙම යනකොට ඩයිනෝසෝරයොත් හොයාගන්න ලැබෙන්නෙ නැහැ (නි)

:       0       0

ආරියසේන Tuesday, 29 October 2013 06:58 AM

මේ වගේ සත්තු ඕනෑතරම් අපේ වතුවල ඉන්නවා. (නි)

:       0       0

හෂාන් Monday, 28 October 2013 02:46 PM

මුන් තවත් ලොකු උනොත් ..(දිල්)

:       0       0

අජාන් Monday, 28 October 2013 07:51 PM

හානියක් නැති සතෙක් මේ. (නි)

:       0       0

නන්දා ගනේගොඩ Monday, 28 October 2013 02:51 PM

පිට සක්වලකින් පැමිණි එකෙක්ද ? අඟල් 4 ක් මදුරුවෙක්ද නැති නම් වෙනත් කෘමියෙක්ද ? මදුරු වර්ගයේ (ස)

:       0       0

තරු Tuesday, 29 October 2013 08:29 AM

අපේ ගෙදරත් හිටියා මේ වගේම එකෙක් (නි)

:       0       0

බණ්ඩා Monday, 28 October 2013 07:58 PM

මේ සත්තු ලංකාවේ ඕනෑතරම් ඉන්නවා ,ඔන්න ඕක අත අරින්න (නි)

:       0       0

රූපවතී Monday, 28 October 2013 03:02 PM

(ඩෑඩී ලෝන් ලෙග්ස් )කියන ස්පයිඩර් විශේෂයට අයත් සතෙක් හැටියටයි මම නම් දකින්නේ.වැහි දවසට අනන්තත් මේ සතා මගේ නිවසට විත් මා බොහෝවිට විනාශ කළා නොදැනුවත්කමින්. (නි)

:       0       0

අමල් Monday, 28 October 2013 03:13 PM

ඔන්චිලි මදුරුවෙක් වෙන්න ඇති.. (ස)

:       0       0

රූපවතී Monday, 28 October 2013 03:19 PM

මේ සතා "ක්‍රෙන් ෆ්ලයි " යනුවෙන් හදුන්වන අතර "ඩෑඩී ලෝනේ ලෙග්ස් " කියන විශේෂයට අයත් මදුරුවෙක් වුවත් උගෙන් මිනිසාට කිසිම හානියක් නොමැති බැව් සමීක්ෂණ මගින් සදහන්ව ඇත (නි)

:       0       0

දයා අළහකෝන් Tuesday, 29 October 2013 09:41 AM

මේ සතා කූරෙක් නේද? (නි)

:       0       0

යහජිව් Monday, 28 October 2013 03:29 PM

මෙවැනි මදුරුවන් අපි පොඩි කාලේ ඕනේ තරම් දැක තිබෙනවා. දැන් නම් මොවුන් වඳ වෙන්නම අඩු වෙලා වෙන්න ඇති. මීට කලින් මිනිස්සු දැකල නැත්තේ. (ස)

:       0       0

චන්ඩි Tuesday, 29 October 2013 10:13 AM

ආරියසේනගේ වත්ත පොඩ්ඩක් සුද්ද කරලා දැම්මොත් හොඳයි කියල හිතෙන්නේ නැද්ද ....? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 4456 2

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


හගුරංකෙත සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 19 0


රඹුක්කන අනුරට
2024 සැප්තැම්බර් මස 22 42 0


රත්තොට සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 59 0


මාවනැල්ල අනුරට
2024 සැප්තැම්බර් මස 22 74 0


නාත්තන්ඩිය අනුරට
2024 සැප්තැම්බර් මස 22 130 0


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14696 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 71 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 242 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 127 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site