IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


අඟහරුවාදා වර්ජනයට බැංකු පමණයි

බැංකු සේවකයන් හැර අනෙක් සියලු වෘත්තීය සමිති අඟහරුවාදා (15) දින ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ වැඩවර්ජනයට එක් නොවන බව කියති.

බැංකු සේවක සංගමය සිදුකිරීමට නියමිත වෘත්තීය ක්‍රියා මාර්ගය අත්හිටවූ බවට මෙතෙක් නිවේදනය කර නැත. ඒ අනුව රාජ්‍ය හා පෞද්ගලික සියලු බැංකු සේවකයන් අඟහරුවාදා වෘත්තීය ක්‍රියා මාර්ගයකට පිවිසෙන බව කියති.

ලංකා පෞද්ගලික බස් සංගමය, දුම්රිය සේවක සංගමය  ඇතුළු අනෙකුත් වෘත්තීය සමිති වැඩ වර්ජන ක්‍රියාවලියෙන් ඉවත් වීමට අද තීරණය කළේය.



අදහස් (0)

අඟහරුවාදා වර්ජනයට බැංකු පමණයි

රුමේශ් Monday, 14 December 2015 06:22 PM

වර්ජනය කරන්න හේතුව හරියට නොදන්නා මිනිසුන් එය නරකයි කියාවි (නි)

:       0       0

සංජිව Monday, 14 December 2015 12:30 PM

හෙට වර්ජනය ඉතා හොදින් වෙනවා. (ර)

:       0       0

ලක්මාල් Monday, 14 December 2015 12:54 PM

ඔය වැඩ වර්ජනය පාවාදෙන බව මම නම් දැනගෙන හිටියා. (ර)

:       0       0

රංජිත් සිල්වා Monday, 14 December 2015 01:31 PM

කුමන්ත්‍රණ සියල්ල පරාජය වේවා. වර්ජකයින්ට සාමය සහ සතුට උදා වේවා.! (ර)

:       0       0

මානි Monday, 14 December 2015 01:35 PM

ඕක මම දැනගෙන හිටිය, ඕක ප්ලැන් කරපු අය ආණ්ඩුවේ මිනිස්සු. (බ)

:       0       0

රුවන් Monday, 14 December 2015 01:53 PM

කොන්ද පන තියෙන ටිකක් හරි ඉන්න එක ගැන සතුටුයි. (ර)

:       0       0

නිහාල් Monday, 14 December 2015 01:56 PM

ඕක අපි දිනාගෙන හිටියේ. (ර)

:       0       0

ගොඩගේ Monday, 14 December 2015 03:42 PM

මේ පාර මිනිස්සු තමයි මෙයාලට උත්තර දෙන්නේ (නි)

:       0       0

චන්න Monday, 14 December 2015 03:51 PM

වර්ජකයින් ගෙදර යවා අළුත් අය බඳවාගන්න ඕනෑ කියලයි මම කියන්නේ (නි)

:       0       0

සන්තුෂ් Monday, 14 December 2015 04:05 PM

මානි, ඔබ නිවැරදියි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 999 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 6160 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 3439 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 292 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1487 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1599 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28518 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23599 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 128 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 408 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 193 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site