IMG-LOGO

2024 නොවැම්බර් මස 23 වන සෙනසුරාදා


අඟහරු පසේ වගා කරන්න පුළුවන් ශාකයක්

අඟහරු මත වියළි නිසරු කර්කශ පරිසරයේ වගා කළ හැකි සහ එවැනි පරිසරයක හොඳින් වැඩිය හැකි ශාකයක් පෘථිවියේ ඇතැයි විද්‍යාඥයෝ පවසති.

මෙම ශාකය පාසි වර්ගයකි. මෙම පාසි ඇන්ටාක්ටිකාවේ සහ ඇමෙරිකාවේ මොහාවි කාන්තාරයේ දකින්න ලැබේ. මෙම පාසි වර්ගය විද්‍යාත්මකව හැඳින්වෙන්නේ ‘සින්ත්‍රිචියා කැනිනෙර්විස්’ Syntrichia caninervis යන නමිනි. 

විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ මෙම පාසි වර්ගයට දැඩි සීතල කාලගුණ තත්ත්වයක් යටතේ පමණක් නොව, අධික උණුසුම් කාලගුණ තත්ත්වයක් යටතේ දිවි රැක ගනිමින්, ජීවත් විය හැකි බවය.

(එන්.ඩී.ටීවී.)



අදහස් (7)

අඟහරු පසේ වගා කරන්න පුළුවන් ශාකයක්

Hemantha Tuesday, 02 July 2024 12:31 PM

හරි වැඩේ චින්තනයට දැන් වෙන්න යන්නේ.. චීන්නු යන්න කලින් ඇමරිකන්කාරයෝ එක හදේ ගිහින් වගේ කරයි

:       4       2

weerTuesday, 02 July 2024 08:11 PM

ඇමරිකාව යන්න කලිං ඒහේ පොලවෙන් මතවෙනවා..

:       0       1

මුතුබණ්ඩා Tuesday, 02 July 2024 12:52 PM

පාසි වවලා මොනවා කරන්නද, මලුවොන්ට කන්න දෙන්නනම් පුළුවන් . කොහොමහරි වී, පොල් ටිකක් වාවගත්තොත් මිනිස්සුන්ට ජීවත්වෙන්න පුළුවන් වෙයි.

:       12       5

මහතුන්Tuesday, 02 July 2024 06:38 PM

ඉස්කෝලෙ කොහෙද ? නිකමට දැනගන්න ඇහුවේ.

:       0       0

Pradeep Kumara Tuesday, 02 July 2024 01:09 PM

මේ වගේ ඇල්ගී වර්ග හෝ කමක් නෑ වගා කරන්න පුළුවන්නම් ටිකෙන් ටික චන්ද්‍රයාගේ වායුගෝලයේ ඇති ඔක්සිජන් ප්‍රමාණය වැඩි කරගන්න පුලුවන් වෙයි. ඒක හොඳ ආරම්භයක් ජීවයක් බිහි වීමට.

:       0       8

ana Tuesday, 02 July 2024 08:10 PM

අගහරුගේ පාසි වැවු විට චන්ද්‍රයාගේ ඔක්සිජන් වැඩි වෙන්නේ කොහොම ද ප්‍රදීප්?

:       0       0

අගහරු ග්‍රහයාTuesday, 02 July 2024 11:46 PM

ප්‍රභාසංස්ලේෂණයෙන්..

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

IMF ලංකාව ගැන ගත් තීරණය
2024 නොවැම්බර් මස 23 931 0

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධයෙන් කළ තෙවැනි සමාලෝචනය අවසන් කරමින් ශ්‍රී ලංකා බලධාරීන් සහ ජාත්‍යන්තර මූල්


පුංචි සභා මැතිවරණය ලබන වසර මුල
2024 නොවැම්බර් මස 23 694 0

පළාත් පාලන මැතිවරණය ලබන වසරේ මුලදී පැවැත්වීමට තීරණය කර ඇතැයි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය


අධිවේගයේ නිධාන ගල කුඩු කරයි
2024 නොවැම්බර් මස 23 9586 0

වේයන්ගොඩ වඳුරව මධ්‍යම අධිවේගී මාර්ග රක්ෂිතයේ නිදන් ඇතැයි කියන ස්ථානයේ අධිකරණ නියෝග මත සිදු කළ කැණීමේදී හමු වූ දැවැන්ත ගල් කුට්ටිය විදුම් යන්ත්‍රයක ආ


තවත් මන්ත්‍රී හතක් මාදිවෙලින් පිටවෙති
2024 නොවැම්බර් මස 23 2541 0

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි හිටපු මන්ත්‍රීවරුන් තවත් හතක් ඊයේ නිවාස භාරදී පිටව ගොස් ඇතැයි පාර්ලිමේන්තුව ආරංචි මාර්ග සඳහන් කළ


මෝටර් රථයෙන් ආ අයියා මලෝ ඔයට වැටී මරුට
2024 නොවැම්බර් මස 23 3928 0

කුලියාපිටිය හෙට්ටිපොල පාරේ ගමන් ගත් මෝටර් රථයක් කඹුරාපොල බුත්ගමු ඔයට පෙරලීමෙන් ව්‍යාපාරික අයියා මලෝ දෙදෙනකු මියගොස් ඇතැයි කුලියාපිටිය පොලිසිය කිය


මන්ත්‍රී වරප්‍රසාද කැපේ
2024 නොවැම්බර් මස 23 6116 0

මාත්‍රීවරුන්ට මෙතෙක් හිමිවූ යම් යම් වරප්‍රසාද අඩු කෙරුණු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 498 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 711 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2000 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site