IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


අඟුළුවා පරෙවියන් අල්ලයි

නිරිතදිග  ප්‍රංශයේ ටැම් ගංගාවේ අඟුළු වර්ගයේ මත්ස්‍ය විශේෂයක් ගඟෙහි දිය නෑමට එන පරෙවියන් අල්ලා ගන්නට පුරුදු වී ඇති බව කියවෙන වාර්තාවක් පුවත්පත්වල පලවිය. මේ සඳහා මාළුවන් ටික වේලාවක් ජලයෙන් පිටතට පැමිණීමට ද පුරුදුවී සිටිති. අල්ලාගන්නා කුරුල්ලන් දියයටට ගෙන ගොස් ගිල දමති. මේ මාළුවන්ගේ අපූර්ව ආශ්චර්යය පාරිසරික බලපෑමක් මත ඇබ්බැහි වූවක් ද කියා පරීක්ෂා කර බැලීමට පත් කළ කමිටුවක් සොයාගත් තොරතුරු පසුගියදා ප්‍රසිද්ධියට පත් කැරිණි. යුරෝපයේ ලොකු අඟුළුවන් මීටර් එක හමාරක් තරම් දිගට වැඩෙන අතර කිලෝග්‍රෑම් 100කටත් වඩා බර වෙයි. සාමාන්‍යයෙන් අඟුළුවන් දිය යට ඇති අනෙක් ජීවීන් ආහාරයට ගිනියි. ටැම් ගංගාවේ අඟුළුවන් දියෙන් පිටතටවිත් සත්ව දඩයමට ඇබ්බැහිවූයේ කුමන හේතුවක් නිසාදැයි හරි නිගමනයකට පැමිණිය නොහැකි බව කමිටු වාර්තාවේ සඳහන්ව ඇත.  



අදහස් (0)

අඟුළුවා පරෙවියන් අල්ලයි

චන්ද්‍රසිරි Monday, 10 December 2012 01:47 PM

මාළු අතරින් ඔය එක්කෙනෙක් විතරයි. තව ඔය වගේ කොච්චර ඇත්ද (දී)

:       0       0

උපුල් Monday, 10 December 2012 02:42 PM

අගුලුවන්ටත් ආහාර අර්බුදයක් වගෙයි. (නි)

:       0       0

නිරාන් Monday, 10 December 2012 10:07 AM

හරියට අපේ අය වගේ (ස)

:       0       0

සමන් Saturday, 15 December 2012 02:11 PM

ඒක එයාගේ වැඩක්නේ. අපිට මොකෝ? (නි)

:       0       0

සහම් Monday, 10 December 2012 10:39 AM

http://www.youtube.com/watch?v=5munK0-kSOI මෙන්න මාළු (ස)

:       0       0

ඉර්ෆාන් ධර්ම Monday, 10 December 2012 10:48 AM

මෙහි රුප පෙළ නැරබීමට http://www.youtube.com/watch?v=5munK0-kSOI (ස)

:       0       0

නිපුන් Wednesday, 12 December 2012 10:31 AM

අනේ පවු පරෙවියා! (නි)

:       0       0

සවින්ත Monday, 17 December 2012 07:57 PM

මොකාද මේ තඩි මාලුවා? (නි)

:       0       0

මාලා Monday, 10 December 2012 04:57 PM

මට සිහිවෙනවා චාල්ස් ඩාවින්ව. (නි)

:       0       0

ලලිත් Monday, 10 December 2012 05:22 PM

පරෙවි දඩයම (දී)

:       0       0

උදුගොඩ Sunday, 16 December 2012 07:47 PM

පුදුම මාලුවෙක්නේ මූ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දිස්ත්‍රික්ක හතරකට අනතුරු අඟවයි
2024 ඔක්තෝබර් මස 07 124 0

අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 4 ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය කර තිබේ.


පාසල් සිසු ප්‍රවාහනය මුවාවෙන් කුඩු බෙදලා
2024 ඔක්තෝබර් මස 07 73 0

ත්‍රී රෝද රථයකින් පාසල් ළමුන් ප්‍රවාහනය කරන අතරතුර අයිස් මත්ද්‍රව්‍ය හා කේරළ ගංජා බෙදා හැරීමේ ජාවාරමක නිරත වූ බව කියන තීරෝද රථ රියදුරකු රුපියල් ලක්ෂ 9


’’රනිල්ගේ ආරක්ෂාව ඉවත් කර නෑ’’
2024 ඔක්තෝබර් මස 07 665 0

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාව සඳහා යොදවා සිටි ආරක්ෂක නිලධාරීන් කිසිදු හේතුවක් මත ඉවත් කර නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍


ආසියා සංවර්ධන බැංකුව දිගටම අත දෙන්න එකඟ වෙයි
2024 ඔක්තෝබර් මස 07 377 1

ශ්‍රී ලංකාවේ සංචාරක, බලශක්ති සහ සුළු පරිමාණ ව්‍යවසායක කර්මාන්ත දියුණු කිරීම සඳහා ආසියා සංවර්ධන බැංකුව මූල්‍යාධාර ලබාදීමට එකඟත්වය පළ කර ඇත.


’’අනුර - රනිල් ගිය පාරේ යනවා නම් අපි විරුද්ධ නෑ’’
2024 ඔක්තෝබර් මස 07 1911 7

රනිල් වික්‍රමසිංහ ජනපති ගෙනගිය වැඩපිළිවෙල ජාතික ජන බලවේගය ඉදිරියට ගෙන යනවා නම් ඒ දෙස සුබවාදීව බැලිය යුතු යැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන


පැමිණිල්ලට ගිය සැරයන් ගෙට දමා හිරිහැර කළ තාත්තයි දුවයි සොයයි
2024 ඔක්තෝබර් මස 07 718 0

රාජකාරිය සදහා නිවසකට ගිය පොලිස් සැරයන්වරයෙකු නිවසකට දමා දොරවල් වසා හිරිහැර කොට රාජකාරියට බාධා කොට ජංගම දුරකතනයේ දත්ත මකා දැමු බව කියන දියණියක සහ පි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39291 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25629 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 332 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1110 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 386 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site