මේ වන විට දමිළ චිත්‍රපට නිෂ්පාදකයෙකු හා අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කරන ජනප්‍රිය කොලිවුඩ් සිනමා නළු අජිත් කුමාර්ගේ මීළඟ දමිළ චිත්‍රපටය සඳහා ජනප්‍රිය බොලිවුඩ් සිනමා නළු විවේක් ඔබ්රෝයි සම්බන්ධ කරගෙන තිබෙන බව සඳහන් වේ.
මෙම චිත්‍රපටය විවේක්ගේ පළමු දමිළ චිත්‍රපටය වන අතර, ඔහු එහි දුෂ්ඨයාගේ චරිතයට පණ පොවනු ලබයි. මෙය අජිත්ගේ 57 වැනි කොලිවුඩ් සිනමා නිර්මාණය වන අතර, එහි ප්‍රධාන චරිතය ඔහු විසින්ම නිරූපණය කරනු ලබයි. ඔහුගේ සිනමා පෙම්වතිය ලෙස පෙනී සිටින්නේ අක්ෂනා හසන්ය.
විවේක් මේ වන විට අඩු චිත්‍රපට ප්‍රමාණයක් සඳහා සම්බන්ධ වූ සිනමා නළුවෙකු වන අතර, ඔහු මේ වසරේ රඟපෑ එකම චිත්‍රපටය වුයේද "ග්රේට් ග්‍රෑන්ඩ් මස්ති" ය. එය ආදායම් උපයා ගැනීම අතින් අසාර්ථක එකක් බවට පත්විය.
නොවැම්බර් මස 10 වැනිදා තෙක් තමන් විදේශගත නොවන බවට හිටපු සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි මහතා ඇතුළු සුරාබදූ නිලධාරීන් සිව්දෙනකු සිය නීතීඥවරයා
ගොවි ජනතාව සඳහා ආනයනය කළ පොහොර හොර රහසේ කර්මාන්තකරුවන්ට ලබා දී රුපියල් කෝටි ගණනින් මුදල් වංචාකර රජයට පාඩු කළේ යැයි කියන මෙරට පොහොර සමාගම් පහක හා තැරැ
එක්සත් ජනපද පැසිෆික් නාවික බලඇණියේ අණදෙන නිලධාරී අද්මිරාල් ස්ටීව් කොහ්ලර් (Admiral Steve Koehler, a 4-star U.S. Navy Admiral and Commander of the U.S. Pacific Fleet) මහතා අද (10) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපත
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නව අධ්‍යක්ෂක ජනරාල් ලෙස එම්. ආර් වයි. කේ. උඩවෙල මහත්මිය පත් කර ඇත
ඉකුත් පාර්ලිමේන්තුව නියෝජනය කළ මාතර දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කථානායක මහින්ද යාපා අබේවර්ධන, හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරු
ජන අරගල සංවිධානය ඉදිරි මහ මැතිවරණය සදහා දිස්ත්‍රික්ක 22 කටම නාම යෝජනා ලබා දී අවසන් බව ජන අරගල සංධානයේ දේශපාලන මණ්ඩල සභික සුලේඛා සමරසේන මෙනවිය පැවසුවාය.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
අජිත්ගේ චිත්‍රපටයකට විවේක්