IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


අජිත් ප්‍රසන්න අත්අඩංගුවට?

ගාල්ල කච්චේරියේ දී සන්ධානයෙන් දකුණු පළාත් සභාවට නාමයෝජනා දුන් හිටපු පළාත් සභා මන්ත්‍රී මේජර් අජිත් ප්‍රසන්න පොලිස් නිලධාරීන්ට පහර දුන්නැයි කියන සිද්ධියක් ගැන පොලිසියට පැමිණිලි ලැබී ඇත.

මේ ගැන සොයා බලා එවැන්නක් සිදුවී ඇත්නම් සැකකරු අත්අඩංගුවට ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි.



අදහස් (0)

අජිත් ප්‍රසන්න අත්අඩංගුවට?

ජයේ Friday, 07 February 2014 02:21 PM

මම හිතනවා මේ ලියන ඔක්කොමලා එකතු වෙලා දැන්වත් හොඳ පාලකයින් පිරිසක් තෝරා ගනීවි කියල.(දී)

:       0       0

චමී Friday, 07 February 2014 03:22 PM

එවැන්නක් සිදුවෙලා තියනවනම් අත්අඩංගුවට ගන්නවලු. මේ පින්තූර ටික දැක්කම මදිද දන්නෙ නෑ.

:       0       0

සලීම් Friday, 07 February 2014 04:15 PM

ඉක්මනට හෞඅලා බලන්න (දී)

:       0       0

සමන්ති Thursday, 06 February 2014 07:15 PM

ඇත්තටම ඇත්තද ? (නදී)

:       0       0

විජය Thursday, 06 February 2014 08:22 PM

නෑ නෑ පොලිස් නිලධාරියා ඵයාම ගහගේන ආශ්චර්‍යය ලගම.(නදී)

:       0       0

ආරියසේන Thursday, 06 February 2014 08:25 PM

හමුදාවේ නිලධාරින් දේශපාලනයට ගියහම ඔය පොලිසියට දාන පාට් තමා සිවිල් මිනිසුන්ටත් දාන්නේ. මේ අයට ඡන්දය දීල හතර හන්දි කඩාගන්න තමා වෙන්නේ.(නදී)

:       0       0

සෙහාන් අමරසිංහ Thursday, 06 February 2014 08:50 PM

ආරියසේන හරි. ෆොන්සේකා මහත්තයටත් එක්ක නේද කිව්වේ ඕක ?(නදී)

:       0       0

විධුෂක Thursday, 06 February 2014 09:06 PM

හරි ශෝක් , මෙයා හැබැයි මානව හිමිකම් ගැන දේශනත් පවත්වන කෙනෙක් . (නදී)

:       0       0

ෂෙරිෆ් Thursday, 06 February 2014 09:17 PM

රට පෙරට කියලා හොඳටම පේනවා.(නදී)

:       0       0

සනත් Thursday, 06 February 2014 09:36 PM

හමුදා නිලයට බලවත් අගෞරවයක්. බල තන්හාව නිසා ඒ ඒ පුද්ගලයෝ වියරු වැටිලා. ආශ්චර්ය මෙයද? (නදී)

:       0       0

චන්ද්‍රා Thursday, 06 February 2014 10:35 PM

මෙය පටන්ගැන්ම පමණි, පසුවට?.....අහෝ ඡන්ද දායකයනි !.......(අ)

:       0       0

ක්‍රිෂාන් Thursday, 06 February 2014 11:05 PM

මෙහෙම ගියොත් රට මොන පැත්තකට යාවිද (අ)

:       0       0

ප්‍රියන්ත Thursday, 06 February 2014 11:57 PM

මෙයාගෙත් මොලේ පරීක්ෂා කරන්න වෙයි වගේ. මෙයාට අනික දැන් හමුදා නිල ඇදුම් භාවිතා කරන්න තහනම්. ජනප්‍රිය වෙන්න පුදුම විදියට දඟලන්නේ. (අ)

:       0       0

පෙරේරා Friday, 07 February 2014 12:00 AM

ඉඳල හිටලා පොලිසියත් ගුටියක් දෙකක් කෑවට මක් වෙනවද?(අ)

:       0       0

දාම් Friday, 07 February 2014 01:04 AM

ගාල්ලටත් මැරයෙක් (අ)

:       0       0

සීල Friday, 07 February 2014 01:23 AM

ෆොන්සේකා මහත්තය ගාව ගන්න ඕනේ නැහැ.මේ මේ රජයෙ සංධානේ පොරක්!. (අ)

:       0       0

ගුණරත්න ඩුබායි Friday, 07 February 2014 01:27 AM

ඡන්දෙ ඉවරවෙනකම් කූඩුවට දාල තිබ්බ නම් රස්නේ අඩුයි .(අ)

:       0       0

පෙනිල් Friday, 07 February 2014 01:33 AM

අනේ මන්ද මොනවටද හමුදාව දෙසපලනයට එන්නේ.එකනේ මේ ඔක්කොම ප්‍රස්න.(අ)

:       0       0

ගුණවර්ධන Friday, 07 February 2014 01:34 AM

දේශ පාලනය පිළිබඳව කිසිම අවබෝදයක් නැති අය තමන්ගේ රැකියාව පැත්තකට දාලා දේශපාලනයට රිංගලා . කඩාවඩා ගන්නට දැන් දැන් ගොඩාක් උත්සහා ගන්න බව පේනවා . පැහැදිලියි.දර්ශනය මේකයි දැන් ලංකාවේ. (අ)

:       0       0

ධම්ම Friday, 07 February 2014 01:59 AM

අප්‍රසන්න වැඩක්! (අ)

:       0       0

සෙනරත් ආනන්ද මිලානෝ Friday, 07 February 2014 03:53 AM

සෙහාන් අමරසහිංහ, රටට සේවයක් කරපු ෆොන්සේකා මහත්ටයව එක එකාට සමාන නොකරන්න එපා අනුන්ට කඩේ යන්ඩ පෙර තමුන්ගේ මල්ලේ කුණු පුරෝගෙන ඉන්න බව අමතක කරන්ඩ එපා. (අ)

:       0       0

පිටබැද්දර ජයා Friday, 07 February 2014 04:25 AM

රටේ නීතියට පිටින් වැඩ කරන ඕනෑම කෙනෙකුට දඬුවම් කල යුතුයි , එතකොට බලන් ඉන්න එවුන් ඉබේම හැදෙනවා ! (අ)

:       0       0

ප්‍රේමවංශ Friday, 07 February 2014 04:56 AM

හොද කොන්දකෙලින් ඇති නායකයෙක් (අ)

:       0       0

සත්‍යයා Friday, 07 February 2014 05:03 AM

කාට කාටත් දැනගන්නයි ලියන්නේ. මේජර් ප්‍රසන්න දේශපාලනයට එකතු වුනේ සන්ධානයේ පළාත් සභා මන්ත්‍රී කෙනෙක් හැටියට ලොක්කගේ දෑත් ශක්තිමත් කරන්න. නමුත් එකම කණ්ඩායමේ අය බල ලෝභයෙන් කුළල් කා ගන්න පටන් ගත්ත නිසා මෙයා ආණ්ඩුවත් එක්ක විරසක් වෙලා උපවාසයක් ද කළා. නයාට ගහල පොල්ල වැරැද්ද ගත්ත වගේ වැඩක් උනේ. දැන් ආණ්ඩුව පොලිසිය උසි ගන්වලා මිනිහට විරුද්ධව. හිටපු ජෙනරල් ෆොන්සේකා ගේ දේශපාලනය මේ හා සසඳන්න හදන්නේ උපන් ගෙයි මෝඩයින්.(අ)

:       0       0

සමන්ත Friday, 07 February 2014 06:46 AM

ඔයා මේජර් උනාට කමක් නැහැ පොලිස් නිල ඇදුමට ගරු කරන්න (දී)

:       0       0

සම්පත් Friday, 07 February 2014 07:59 AM

මෙහෙමත් දේශපාලකයෝ (දී)

:       0       0

සොල්දාදුවා Friday, 07 February 2014 07:59 AM

මේ අයට චන්දෙ දෙන මිනිසුන්ට තමයි ගහන්න ඕනි ..............(දී)

:       0       0

රේණුක Friday, 07 February 2014 08:02 AM

මෙහෙම මිනිස්සුන්ටනේ අපි පෝලිමේ ඉදලා චන්දෙ දෙන්නේ (දී)

:       0       0

චමී Friday, 07 February 2014 08:09 AM

පොලිස් නිලධාරියාගේ ඉවසීමේ ශක්තිය ගැන ආඩමිබරයි. (දී)

:       0       0

උපාලි Friday, 07 February 2014 08:11 AM

පොලිසියේ ඉන්න නියම මහත්වරු නම් ඔය ජරා දේශපාලුවන්ගෙන් ගුටි කන්නේ අර පොටෝ එකේ හිටිය පොලිසියේ කට්ටියට බැරි උනාද එවෙලේම අත් අඩංගුවට අරගෙන නඩු දාන්න (දී)

:       0       0

සමන්ත Friday, 07 February 2014 08:32 AM

මේවා රට නාඩගන් (දී)

:       0       0

අජිත් Friday, 07 February 2014 09:06 AM

මට මුකුත් මතක නෑ වාගේ (දිල්)

:       0       0

රුවන් Friday, 07 February 2014 09:45 AM

රජය කරන හොද වැඩ ඔක්කොමනැති වෙනවා මේ වගේ වැඩ හන්දා (දිල්)

:       0       0

පරාක්‍රම Friday, 07 February 2014 10:31 AM

හමුදාවේ හිටිය කාලේ හොදට යුද බිමේ සටන් කරපු නිළධාරියෙක් හැබැයි දැන් ඔහු සිවිල් පුරවැසියෙක්.(දිල්)

:       0       0

රත්නායක ආරච්චිගේ Friday, 07 February 2014 10:34 AM

මේ වගේ අය දිනෙව්වොත් මොකද වෙන්නේ (දිල්)

:       0       0

බමුණු Friday, 07 February 2014 11:04 AM

"මේ ගැන සොයා බලා එවැන්නක් සිදුවී ඇත්නම් සැකකරු අත්අඩංගුවට ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි." (දී)

:       0       0

බමුණු Friday, 07 February 2014 11:08 AM

මම පොලිස් කාරයෙක් නම් මේකට කුඩුවෙන්න වෙඩි තියනවා. (දී)

:       0       0

බමුණු Friday, 07 February 2014 11:10 AM

එයාගේ මේජර් කම හමුදාවට එකෙන් අපට වැඩක් නැත (දී)

:       0       0

වීර Friday, 07 February 2014 11:39 AM

හැමදාම එක ප්‍රශ්නාර්ථයක් තමා (දී)

:       0       0

ශානු Friday, 07 February 2014 12:09 PM

වැරදි කලානම් කව්රු උනත් දඩුවම් දෙන්න (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 3997 1

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


බිබිල සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 4 0


මොණරාගල සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 12 0


වලපනේ සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 135 0


කුරුණෑගල අනුරට
2024 සැප්තැම්බර් මස 22 337 0


මැද කොළඹ සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 398 0


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14679 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 67 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 237 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 124 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site