නාමයෝජනා දින පොලිස් නිලධාරියකුට පහර දුන්නැයි සැකපිට ගාලු දිස්ත්‍රික්කයේ සන්ධාන අපේක්ෂක විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න කොළඹ පුද්ගලික රෝහලක දී අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
ඔහු හෘදයාබාධයකට ප්‍රතිකාර ගැනීමට කොල්ලුපිටියේ රෝහලකට ඇතුළුවී සිටියේය.
අයුතු ජනරාශිය, පොලිස් රාජකාරියට බාධා කිරිම, අවසරයක් නැතිව යුද හමුදා නිල ඇඳුම් ඇඳීම ඇතුළු චෝදනා හතරක් ඔහුට විරුද්ධව ඇති බව පොලීසිය කියයි.
2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .
දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ
පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.
මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප
2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන
වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
අජිත් ප්‍රසන්න රෝහලේ දී අත්අඩංගුවට
සිරි Sunday, 09 February 2014 04:59 PM
හොඳ කරගන්න බැරි වෙයිද? ඔතනින් ගෙදරටම යන්න ටිකට් කැපුවනම් ලොකු උදව්වයි. (අ)
රන්ජිත් පින්නවල Sunday, 09 February 2014 10:11 PM
යසයි යසයි.(අ)
රංජි Monday, 10 February 2014 03:11 AM
හමුදා ඇදුම් ඇදගෙන ඡායාරුප පලකරන අනිත් අය ගැනත් හොයල බලල සුදුසු කටයුතු කරන්න. (අ)
බන්දු Monday, 10 February 2014 04:31 AM
අඬු කඩලද ගෙනාවේ (අ)
සත්‍යයා Monday, 10 February 2014 06:01 AM
යුද හමුදා මාෂල් නීතිය වෙනස් කලාද? බෙල්ලෙන් අල්ලලද ඇදගෙන ගියේ. නිදහස් වෙන්න ඔන්න මෙන්න කියල සමාව දෙනවද? (අ)