වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පත් කරනු ලැබ සිටියි. මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සිකුරාදා (6) සිට 13 දක්වා මලයාසියාවේ සංචාරයක යාමට නියමිතය.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතාට එරෙහිව ඖෂධ මාෆියාව මුහුණු පොත ඔස්සේ දැවැන්ත මඩ ව්‍යාපාරයක් රැගෙන යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ස
කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ මෙම දිනවල පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පස්වන දිනය වන හෙට (01) දින ජාත්‍ය
ඉන්ධන මිල අද (30) මාධ්‍යම රාත්‍රීයේ සැළකිය යුතු ලෙස පහළ දැමීමට නියමිත බව බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.
හැන්දක් රත්කර සිය පස් හැවිරිදි දියණිය පිළිස්සු බවට සැකපිට අත්අඩංගුවට ගත් මව ඔක්තෝබර් මස 04 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහනුවර අතිරේක මහේ
ත්‍රිකුණාමලය නිලාවේලි මුහුදු තීරයට අයත් ඇලස්වත්ත කොටසේ දිය නාමින් සිටි තරුණයන් දෙදෙනෙකු අද (30) දහවල් දියවැලකට හසුව ගසාගෙන යද්දී වෙරළේ රාජකාරී නියුතු
ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නව කැබිනට් මණ්ඩලය පළමු වරට අද (30) පස්වරුවේ ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට න
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
අජිත් රෝහණ රට යයි : රුවන් වැඩ බලයි
පර්ෂා Thursday, 05 March 2015 07:05 PM
පසු ගිය අවුරුදු ගානටම වැඩිය මේ දවස් 55 ට බොරු කියන්න වුණ නිසාද (අ)
කුමුදිනි වත්සලා Thursday, 05 March 2015 09:45 PM
රෝහණ මහතාණෙනි ඔබ අති දක්ෂයෙකි. ඉක්මනට එන්න (අ)
දයා Thursday, 05 March 2015 11:32 PM
කලින් එක්කන පැනල ගියේ ඔස්ට්‍රේලියාවට ( පැනල ගියේ නැහැ ගිහින් එන්න ගියේ ,ආවයින් පසුව කිව්වා පැනල ගිය කියල ), අයෙත් අවා, මෙය කොහොම වෙයිද දන්නේ නැහැ (අ)
සකුන්තලා Friday, 06 March 2015 03:18 AM
අපේ මහත්තයා නැතුව හරීම පාලුයි. එයා තරම් දක්ෂ විදියට කතාකරන්න වෙන කාටවත්ම බැහැ. (නි)
වරුණ Thursday, 05 March 2015 12:49 PM
පුහුණුවකටද දන්නේ නෑ ගියේ නේද (දිල්)
ක්‍රිස් Thursday, 05 March 2015 01:13 PM
කව්ද වීසා දුන්නේ පැනල යන්න ,පාස්පොර්ට් එක අවලංගු කළේ නැත්තේ ඇයි? (බ)
පද්මිණි Friday, 06 March 2015 06:01 AM
සංචාරයකට යනවා නම් ප්‍රංශය වගේ ලස්සන රටකට යන්න. (නි)
ක්‍රිස් Thursday, 05 March 2015 01:47 PM
අන්තිමට එයත් පැනලා ගියා. ඇයි පාස් පොර්ට් ඒක අවලංගු කරලා තිබුණේ නැද්ද ? (දිල්)
මහින්ද කේ ගොඩගේ - සී ෂෙල්ස් Saturday, 07 March 2015 08:55 PM
සාක්කුවේ තියෙන සල්ලි ප්‍රමාණය අනුව තමයි එතුමන්ලා සංචාරයකට යන රට තීරණය කරන්නේ.(දිල්)