අභාවප්‍රාප්ත ප්‍රවීණ මාධ්‍යවේදී හා ගීත රචක අජන්තා රණසිංහ මහතාගේ අවසන් කටයුතු සඳුදා සවස 3.30ට බොරැල්ල කනත්තේදී සිදුකිරීමට නියමිතය.
දැනට පන්නිපිටිය හිරිපිටියේ, රණසිංහ මාවතේ නිවසේ තැන්පත් කර ඇති දේහය සඳුදා (29) පෙරවරු 11ට ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවට රැගෙන ඒමට කටයුතු යොදා ඇත.
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේ දි හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ
කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.
ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.
හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
අජන්තා දේහය සඳුදා ගුවන්විදුලියේ
සොපි Sunday, 28 February 2016 02:49 PM
සුවහසක් ශ්‍රාවකයන්ගේ දෙසවන් පිනවූ ගීත රාශියක හිමිකරුවා එතුමායි .පතමි මොක් සුව ....! (නි)
කලණි විතානගේ Sunday, 28 February 2016 10:02 AM
කලාකරුවන් මියයන්නේ නැත. මියයන්නේ භෞතික ශරීරය පමණයි. ඔබේ නාමය අමරණීයයි. (නි)
පිටිගල Sunday, 28 February 2016 10:52 AM
ගිණිගෙන දැවුණු මේ රටේ යම් සිසිලසක් ඇතිකළේ ඔබ වැන්නන්ය. එබැවින් ඔබේ නාමය අයිති මුළු දේශයටය. (නි)
උපාලි බණ්ඩාර වීරසේකර Sunday, 28 February 2016 11:57 AM
සත්කෝරලේ උපන් අජන්තා රණසිංහ අප අතරින් සදහටම සමුගත් පුවත තවත් එක් කලාකරුවකු අප අතරින් සමුගත්තා යන්නට වඩා වෙනස්ම මානයකට අප රැගෙන යන්නේය යන්න නොරහසකි.ඔහුගේ නිර්මාණයන්හි මේ ජීවන රටාවේ පැතිකඩ පෙනෙන්ට තිබිණ.අම්මා තාත්තාට ඇති සෙනෙහස දුවාදරුවන්ට ඇති සෙනෙහස වගේම ගැමියා සිතන අව්‍යාජ ප්‍රේමය සිය ගිීත සමගත් නවකතා සමගත් යොදා ගත්බව මනාව පෙනෙන්ට ඇත. ඔහු බොහෝ සිනමාපටවලට ඇවැසි ගීිත ලිව්වේ කලින් කරන ලද සංගිීත රචනාවන්ටය. සරත් දසනායක, සරත් ද අල්විස් වැනි සංගිීතඥයන්ගේ ස්වර රචනාවලට ඔහු ලියූගීත අතිශයින් ජනප්‍රිය වූයේ ඒ ගීතවල ඇති සජීවීබව නිසාය. එතුමන්ට මේ හෙල බිම උපදින්නට හේතු වාසනා වේවා යි කියා නිවන් සුව පතමු.(බ)