නිවේදිකාවක්, රංගන ශිල්පිනියක ලෙස බොහෝ රසික පිරිසක් අතර ජනප්‍රිය අංජු හිමායා මේ දිනවල ගැබී ගෙන ඇති පුවතක් වාර්තා වේ. කරුණු සොයා බලද්දි ඇය මෙසේ ගැබී ගෙන ඇත්තේ මේ දිනවල අතිශය ජනප්‍රිය දෙරණ රූපවාහිනි නාළිකාවේ විකාශය වන "දේදුන්නයි ආදරේ" ටෙලි නාට්‍යය ඇය රංගනයෙන් දායක වන "නිකිණි" චරිතය වෙනුවෙනි. මේ ඇය "සාරවිට" අපිට ඒ පිළිබඳව දැක්වූ අදහස්.
"මේ දිනවල විකාශය වෙන "දේදුන්නයි ආදරේ" ටෙලිනාට්‍යයේ "නිකිණි" කියන චරිතයට පණ පොවන්නේ මම. චරිතයට හැටියට ඇය දැන් ගැබිනියක් වෙලා. පළමු වතාවට තමයි මම මෙවැනි චරිතයකට පණ පොවන්නේ. ඉතින් ටිකක් විතර මේක අභියෝගාත්මක වුණා රංගනයේ යෙදෙන්නේ. "දේදුන්නයි ආදරේ" ටෙලිනාට්‍යය අමතරව මම පසුගිය කාලෙ රූපගත කිරීම් කටයුතුවලට දායක වුණ "සාම" චිත්‍රපටයේ වැඩ කටයුතු පසුගියදා අවසන් වුණා. "රාස්ස කැලේ" චිත්‍රපටයෙන් පසුව මා රංගනයෙන් දායක වෙන දෙවැනි සිනමා නිර්මාණය මේක.
මෙම චිත්‍රපටයේ එන ප්‍රධාන භූමිකාව තමයි මම නිරූපණය කරන්නේ. මෙම චිත්‍රපටය පන්සිය පනස් ජාතක කතා අතරින් එකක්. ඉතින් වෙනස්ම අත්දැකීමක් මෙහි රූපගත කිරීම්වලදී මම ලැබුවා. මෙහි සියලු රූපගත කිරීම් කටයුතු තිබුණේ නුවර දිගන ප්‍රදේශයේ. චිත්‍රපටයට සම්බන්ධ වෙන්න ආරාධනා කළේ මෙහි නිෂ්පාදකවරයා වන උදාර පල්ලියගුරු. ඔහු මගේ හොඳ මිතුරෙක්. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ ගයාන් චානක මුහන්දීරම්."
අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.
අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති ශ්‍රී ලංකා අමරපුර
රත්නපුර අංගම්මන තොටුපළේ අද පස්වරුවේ දියනෑමට ගිය රත්නපුර සුධර්මශාලා පිරිවෙනෙහි 11 වසර සිසුන් දෙදෙනකු ගඟේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රත්නපුර පොලිස
ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා ප්‍රථම වරට අද (05)වැනි දා පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සහ රුවන්වැලි සෑ රදුන
ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
අංජු හිමායා 'ප්‍රෙග්නන්ට්' වෙලා