IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


අට්ටාලය ගලවයි

පවුල් සෞඛ්‍ය සේවිකාවන්ගේ සංගමය විසින් සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට පවත්වන විරෝධතාව සාමකාමීව නොපවත්වා මහජනයා පීඩාවට පත්වන අයුරින් කරන්නේ නම් ඔවුන් ඉවත් කැරන ලෙසත් පදික වේදිකාවේ ඉදිකළ අට්ටාලය ඉවත් කරන ලෙසත් මහේස්ත්‍රාත් ජයකි ද අල්විස් මහත්මිය අද (04) මරදාන පොලිසියට නියෝග කළාය.

පවුල් සෞඛ්‍ය සේවිකා සංගමයේ සභාපතිනි දේවිකා කොඩිතුවක්කුට අප්‍රේල් 06 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසද නියෝග කැරිණි.



අදහස් (0)

අට්ටාලය ගලවයි

දුමින්ද Thursday, 05 March 2015 05:50 AM

ලංකා පුත්‍ර, මේක තමා ලැබුන වෙනස (නදී)

:       0       0

ඩි.ජේ. Thursday, 05 March 2015 06:06 AM

කෝ ඉතින් තිබුන එකයි තියන එකයි දෙකම එකයිනේ බැලුවම? (ර)

:       0       0

විජයබාහු Wednesday, 04 March 2015 03:19 PM

යහපාලනයට උසවියත් ගාවගෙන වගේ. නැත්නම් අට්ටාලය අහසේ හදන්න වෙයි (නදී)

:       0       0

අරුණ Wednesday, 04 March 2015 03:57 PM

ඉදිරියේදී පාට පාට බිල්ලොත් එයි (නදී)

:       0       0

සී.කේ.ලංකාපුත්‍ර Thursday, 05 March 2015 12:31 AM

උද්ඝෝෂණ වල දැන් සීමාව ඉක්මවා ගිහිල්ලා. මහජනයාට හිරිහැර වෙන අන්දමේ උද්ඝෝෂණ නැවැත්විය යුතුමයි (නි)

:       0       0

දයාල් Thursday, 05 March 2015 12:33 AM

හංසයා වතුරේ පිහිනන කාලේ යහපාලනය වුවත් දැන් තටු සවිවුණාට පසු එසේ නොමැතිද? (නි)

:       0       0

ජයන්ත Thursday, 05 March 2015 02:57 AM

කෝ මේවාට විසඳුම් දෙනවා කිව්වා නේද? (නි)

:       0       0

රොෂාන් Thursday, 05 March 2015 03:51 AM

මේ දවස් 100 ඉල්ලන්නේ ඔය විසදුම් දෙන්නද.? (ර)

:       0       0

ධම්ම Thursday, 05 March 2015 03:59 AM

විරෝධතාවයක සාමකාමී බව මනින මිනුම්දණ්ඩ මොකක්ද? (ර)

:       0       0

නවීන් Thursday, 05 March 2015 04:43 AM

මම ඉන්නේ යුරෝපා රටක, මෙහේ උද්ඝෝශනයක් හෝ විරෝධතාවයක් දැක්වීමට ප්‍රථම ඒ සදහා පූර්ව අවසරය ලබා ගත යුතුයි. විරෝධතාව පවත්වන මාර්ගය පොලීසිය පැය කිහිපයකට වසා දෙනවා. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හංවැල්ලේ වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 30 14 0

හංවැල්ල නිවිපොළ ප්‍රදේශයේ මීට සුළු වේලාවක පෙර සිදු වූ වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.


“බස් එකේ යන්න ලැජ්ජා නෑ“
2024 සැප්තැම්බර් මස 30 388 0

රජයෙන් දී ඇති වාහන නැවත ලබාගත හොත් බස් රථයෙන් යෑමට කිසිඳු ලැජ්ජාවක් නොමැති බවත් තමන් වෙනත් කිසිවකුගෙන් යැපෙන කෙනෙක් නොවන බවත් හිටපු ජනාධිපතිනී චන්ද්


නැගෙනහිර අහසේ දුර්ලභ වල්ගාතරුවක්
2024 සැප්තැම්බර් මස 30 226 0

නැගෙනහිර අහසේ මේ දිනවල අලුයම 5න් පසු දුර්ලභ වල්ගාතරුවක් දර්ශනය වන බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසයි.


ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර ඇගයීම විශේෂඥ කමිටුවේ නිර්දේශයක්
2024 සැප්තැම්බර් මස 30 346 0

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පිටවීම සම්බන්ධයෙන් පරීක්‍ෂණ කිරීමට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විශේෂඥ කමිටුවක් පත්කළ බවත් එම කමිටුවේ නිර්දේ


ප්‍රදීප් යසරත්න ලේකම් තනතුරින් කලින් විශ්‍රාම යයි
2024 සැප්තැම්බර් මස 30 1077 0

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍යංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා එම තනතුරින් කල් තියා අද (30) විශ්‍රාම ගියේය.


සෞඛ්‍ය ලේකම් මහීපාලට මුහුණු පොතෙන් මඩ ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 30 2860 0

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතාට එරෙහිව ඖෂධ මාෆියාව මුහුණු පොත ඔස්සේ දැවැන්ත මඩ ව්‍යාපාරයක් රැගෙන යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ස


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38274 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25215 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 301 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site