IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


අටලුගම දැරිය ඝාතනයේ සැකකරු 9 තෙක් රිමාන්ඩ්

(සුමිත් පොතුපිටිය) 

බණ්ඩාරගම , අටුලුගම ප්‍රදේශයේ බාල වයස්කාර දැරියක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිටින පුද්ගලයෙකු අද (01) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු , තවදුරටත්  ජුනි 9 දා දක්වා රක්ෂිත  බන්ධනාගාර ගතකරන ලෙස පානදුර ප්‍රධාන මහේස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා නියෝග කලේය.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගතකෙරුනේ බණ්ඩාරගම , අටුළුගම මුස්ලිම් කොලනිය ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් ෆාරුක් මොහොමඩ් නමැති 29 හැවිරිදි පුද්ගලයෙකි.

ඉකුත් මැයි 27 දා බණ්ඩාරගම, අටුළුගම  ප්‍රදේශයේ පදිංචිව සිටී මොහොමඩ් අක්‍රම් ෆාතිමා අයේෂා නමැති 9 හැවිරිදි දැරිය ඝාතනයට ලක්වීම සම්බන්ධයෙන් සැකපිට පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින්  සැකකරු අත්අඩංගුවට ගෙන පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කොට අද (01) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර නැවත ප්‍රධාන මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කල අවස්ථාවේ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙසේ නියම කර ඇත.

නීතිඥ අජිත් පී පෙරේරා, සුගත් හදුන්ගේ, යූ.එල්. ජයන්ති ද සිල්වා සහ දුල්ෂිකා රත්නායක යන නීතිඥ මහත්ම මහත්මීන් පැමිණිලි පාර්ශවය පෙනීසිටි අතර , සැකකරු වෙනුවෙන් නීතිඥ සහාය ඊයේ දිනයේත් ලබගෙන නොතිබුණි .

දණ්ඩ නීති සංග්‍රහයේ 296, 345 354 සහ 355 යන වගන්ති යටතේ පොලිසිය විසින් සැකකරුට එරෙහිව චෝදනා නගා තිබේ .

පෙරදින අධිකරණයට ඉදිරිපත් කල සැකකරු විසින් පෞද්ගලික  ප්‍රකාශයක් ලබාදීමට අවසර ඉල්ලා සිටීමෙන් පසු අද (01) ඔහු ගරු ප්‍රධාන  මහේස්ත්‍රාත් වරයාගේ නිළ මැදිරියට කැදවා තිබුණි.

සැකකරු බන්ධනාගාර නිලධාරීන්  විශේෂ  ආරක්ෂාවක් යටතේ අධිකරණ භූමියට රැගෙන විත් තිබු අතර, අධිකරණ කටයුතු නිමාවෙන් පසු ඔහු නැවත බන්ධනාගාර බස් රථය වෙත රැගෙන යන අවස්ථාවේ සැකකරු දැක බලාගැනීම සඳහා බොහෝ  පිරිසක්  අධිකරණ භූමියෙන් පිටත රැදී සිටී අයුරුද දැකගත හැකිවිය.

නඩුව ලබන ජුනි 09 දා යලි නැවත කැදවීමට නියමිතයි.



අදහස් (2)

අටලුගම දැරිය ඝාතනයේ සැකකරු 9 තෙක් රිමාන්ඩ්

fairoos Wednesday, 01 June 2022 07:47 PM

මේ වගේ අයට නම් කිසිම සමාවක් නැහැ...

:       1       9

Nihal Wednesday, 01 June 2022 09:46 PM

ඔහු මුස්ලිම්, දෙමල , සිංහල, මැලේ, බර්ගර් කෙනෙක්

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පැරදුණු මන්ත්‍රීලා 30ක් මාදිවෙලට ‘ටටා’ කියති
2024 නොවැම්බර් මස 18 1325 0

පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


රවීගේ නම පිළිගත් ගැසට්ටුව නිකුත් වෙයි
2024 නොවැම්බර් මස 18 1138 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.


ජාතික ලැයිස්තු හුටපටේ ගැන තීරණයට ’’සිලින්ඩරේ’’ හෙට රැස්වෙයි
2024 නොවැම්බර් මස 18 1077 0

එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර


සිසුවියන්ට හදි කළ ගණිත ගුරා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 707 0

බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ


අයි.එම්.එෆ් ජනපති හමු වෙයි
2024 නොවැම්බර් මස 18 600 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා


ජාතික ලැයිස්තුවෙන් කත්‍රිආරච්චි ඉල්ලා හිටපු මන්ත්‍රීවරුන් 56ගෙන් ලියුමක්
2024 නොවැම්බර් මස 18 5349 0

හිටපු නියෝජ්‍ය ඇමතිවරයකු වන චන්දන කත්‍රිආරච්චි මහතා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පක්ෂයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට පත් කරන්නැයි ඉල්ලමින්


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 25414 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18852 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 369 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 642 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1842 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site