(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කාපට් තලන යන්ත්‍රයක් ලොරියක පටවා ප්‍රවාහනය කරමින් තිබියදී බණ්ඩාරගම අටුලුගම මාරාව ප්‍රදේශයේදී ඊයේ (24) රාත්‍රී සිදු වූ අනතුරකින් දුරකථන කණු රැසකට හානි සිදුවී යතුරුපැදි කරුවෙකු ලබා රෝහල් ගත කළ බව බණ්ඩාරගම පොලිසිය කියයි.
මෙම අනතුර හේතුවෙන් දුරකථන කණු සහ මාර්ගය හරහා රැහැන් කඩා වැටීම හේතුවෙන් පැය දෙකකට ආසන්න කාලයක් බණ්ඩාරගම අලෝතියාව සිට අටලුගම මාර්ගය වාහන ධාවනයට දැඩි බාධා සිදුවිය.
අලෝතියාව අටලුගම මාර්ගය කාපට් යොදා සංවර්ධනය කරන අතර එන්ජිමේ දෝෂයකට ලක්ව අලුත් වැඩියා කටයුතු සිදුකිරීමෙන් අනතුරුව කාපට් තලන යන්ත්‍රය ලොරියක පටවා බණ්ඩාරගම සිට අටලුගමට ප්‍රවාහනය කරමින් සිටියදී කාපට් තලන යන්ත්‍රයේ ඉහළ කොටස මාර්ගය හරහා ඇද තිබෙන දුරකථන රැහැන්වල ගැටීමත් සමගම දුරකථන කනු හා රැහැන් කැඩී මාර්ගය හරහා වැටී ඇතැයි පොලිසිය කියයි.
මෙරට විශේෂඥ වෛද්‍ය ක්ෂේත්‍ර 35කට අදාළව විශේෂඥ වෛද්‍යවරුන් 972 කගේ පමණ හිගයක් පවතින බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක සද
මිනිස් පාරිභෝජනයට නුසුදුසු මට්ටමේ පවතින රුපියල් දහඅටකෝටි හැටලක්ෂ,පනස්අටදහස්,නවසිය විසිදෙකක් වටිනා සහල් සහිත බාහලුම් 53ක් දැනට වසර හයක පමණ කාලයක සිය
බෙලිඅත්ත වලස්මුල්ල මාර්ගයේ පල්ලත්තර වංගුවේදී මාලු ලොරියක් සහ ත්‍රීරෝද රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් හතර දෙනෙකු බරපතල තුවාල ලබා තංගල්ල මූලික රෝහලට ඇ
සේරුවිල අධ්‍යාපන කොට්ඨාසයට අයත් දෙහිවත්ත මහා විද්‍යාලයට අද (25) අලුයම වන අලියෙක් කඩා වැදී ඇතැයි පොලීසිය කියයි.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු තොග මිල සීග්‍රයෙන් පහත වැටි ඇතැයි ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ ව්‍යාපාරිකයෝ පෙන්වා දෙති.
මුහුණු ආවරණය කරගත් තිදෙනකු අද(25) අළුයම නිවසක දොරක් කඩා ඇතුළුව කාන්තාවන් දෙදෙනකුට තියුණු ආයුධවලින් පහරදී බරපතළ තුවාල සිදුකර ඇති බව පින්වත්ත පොලිසිය පව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
අටලුගම අනතුරක්: අයෙක් රෝහලේ:දුරකතන කණු රැසකටත් හානි