IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


අටුළුගම ජනතාව බොරු තොරතුරු දී නිලධාරීන් නොමග යවනවා

(දිල්රුක්ෂි ⁣ග්‍රේරු)

අටුළුගම ප්‍රදේශයේ  බොහෝ දෙනා ව්‍යාජ තොරතුරු ලබා දී නිලධාරින් නොමග යැවිමට කටයුතු කරන බව , යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

බොරු ලිපිනයන් ලබා දීම්, නිලධාරින් නිවාසවලට ගියවිට මගහැරීම් ,පි.සි.ආර් පරික්ෂණ වලට සහභාගී නොවීම් වැනි දෑ සිදු  කරමින් නිරෝධායන නීතිවලට පටහැනිව ජනතාව ක්‍රියා කරන බවද යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

එසේ නොකර  සියලු දෙනාගේ ආරක්ෂාව උදෙසා වගකීමෙන් සහය ලබාදෙන මෙන් තමන් කාරුණිකව ඉල්ලා සිටින බව ද නිවාසවලට පැමිණ හොරු අල්ලනවා සේ මෙම කාර්ය කළ නොහැකි බවද හෙතෙම පැවසීය.

පසුගිය දින  කිහිපයේදීම එම ජනතාව  මෙම කාර්යයේදී දැක්වු සහය අවම බවත්,උණ රෝගයෙන් පෙලෙන සංඛ්‍යාවෙන් හරි අඩක්වත් මෙම පරීක්ෂණ සඳහා ඉදිරිපත් නොවූ බවත් යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

ඉදිරියටත් මෙය මෙසේ සිදුවුහොත්  හුදකලා කිරිමේ  කාර්ය සැලකියයුතු කාලයක් කිරිමට සිදුවන බවද කීවේය.එමෙන්ම ඉදිරියේදී වෙනත් ක්‍රමවේදයක් භාවිත කරමින් මෙම කටයුතු සිදුකිරිමට සැලසුම් කරඇති බවද යුද හමුදාපතිවරයා කීවේය.

මෙම සිදුවීම ඉතාමත්  අවාසනාවන්ත යැයිද පැවසු යුද හමුදාපතිවරයා ⁣සෞඛ්‍ය පිලිබද මෙවැනි ගැටලුවකදි සහයෝගය දක්වමින් ,වගකීමෙන් කටයුතු කර ජනතාව ස්වෙච්ඡාවෙන්ම ඉදිරිපත් විය යුතුයැයිද සඳහන් කළේය.



අදහස් (27)

අටුළුගම ජනතාව බොරු තොරතුරු දී නිලධාරීන් නොමග යවනවා

වීකේ Saturday, 28 November 2020 05:15 AM

අටලුගම.. තව මොනවද බලාපොරොත්තු වෙන්න පුලුවන්?

:       7       55

Jay Saturday, 28 November 2020 05:29 AM

ඔහොම කට්ටි පැනලා ඊට පස්සෙ ආණ්ඩුවට බැනලා, සර් හරියට වැඩේ කරන්නේ නැහැ කියලා පෝස්ට් දාපල්ලා.

:       43       49

naagahananda Saturday, 28 November 2020 05:38 AM

ලංකාවේ යුද හමුදාව කියන්නේ ලෝකයේ ඉන්න මානුෂීය යුද හමුදා අතරින් ඉහළින්ම ඉන්න අය කිව්වොත් නිවැරැදියි. ඔවුන් සෑම ව්‍යවසනයකදීම ඉදිරිපත් වෙනවා ජනතාව වෙනුවෙන්. අවාසනාව නම් සීමිත කොටසක් මෙය තේරුම් නොගැනීමයි. අන් අයගේ ජීවිත වලට පමණක් නොව තමා ඇතුළු තම පවුලටත් බලපානවා. ඒ නිසා කාරුණිකව සහයෝගය ලබාදෙන්න.

:       14       44

Dasun WanaguruSaturday, 28 November 2020 11:01 AM

88-89 යුගයේ ඔබතුමා ඉපදිල හිටියෙ නැද්ද?

:       27       16

chandanaSaturday, 28 November 2020 05:40 PM

දසුන් ලංකාවේ දේපලවලටයි, ජීවිතවලටයි වැඩිම හානියක් කලේ 1983 -2009 අතර LTTE ත්‍රස්තවාදය... ඒකට හමුදාව බෙහෙත් දුන්නා. ඒ බහුතර සාමාන්‍ය ජනතාවගේ ආශිර්වාදය ඇතිව. හමුදාවෙත් බොහෝ දෙනෙක් ජීවිත පූජා කළා. අවයව පූජා කළා. ලංකාවේ දේපල වලටයි ජීවිතවලටයි දෙවැනියට වැඩිම හානියක් කලේ 1988 -1989 අතර JVP ත්‍රස්තවාදය ඒකටත් හමුදාව බෙහෙත් දුන්නා. ඒත් බහුතර සාමාන්‍ය ජනතාවගේ ආශිර්වාදය ඇතිව. ඒකේදීත් හමුදාවේ බොහෝ දෙනෙක් ජීවිත පූජා කළා.. ලංකාවේ දේපල වලටයි, ජීවිත වලටයි තුන්වැනියට වැඩිම හානියක් කලේ පාස්කු ප්‍රහාරයෙන් ඒකත් ත්‍රස්තවාදයක්. ඒකට එවකට පාලකයන් බෙහෙත් දෙන්න ඕනෑ ඉඩ නොදීපු එකේ ප්‍රතිඵල තමයි. අටලුගමින් මතුවන්නේ. එක්කො ඔබත් අටළුගම ද්‍රෝහියෙක් නැත්නම් රණවිරුගාය ගැන කියපු පරපුරේ එකෙක්. හමුදාපතිතුමනි, කණගාටු නොවන්න මොහු කීපදෙනෙකු අතර එකෙකු පමණි.. බහුතර ජනතාව රණවිරුවන් සමගයි...

:       1       1

සමනත Saturday, 28 November 2020 05:50 AM

කෝ අර ගැසට් එක?. කොරෝනා සම්බන්ධයෙන් බොරු තොරතුරු දෙන අයගේ නිශ්චල සහ වංචල දේපල රාජසන්තක කරනවා කිව්වා. ප්‍රවෘත්ති නිවේදන කර කර ඉන්න එපා. ඒ ගැසට් එකට අනුව නීතිය ක්‍රියාත්මක කරන්න. නැත්නම් ඒ නීතිය ගම්පහ දිස්ත්‍රික්කයේ සිංහලයින්ට පමණද?

:       10       65

Mohamed Saturday, 28 November 2020 07:14 AM

ගමෙන් පිටවෙන්න දෙන්න එපා PCRයි. ඊට පස්සෙ නිරෝධායනයයි නොකර.... ප්‍රශ්නය ඉවරයි නේද?

:       4       30

bandaSaturday, 28 November 2020 11:03 AM

එහෙම කරන්න තිබුණ ලංකාවේ පරිගණක දත්ත ගබඩාවකපීසීආර් කළ සියලුම දෙනාගේ තොරතුරු නිවැරැදිව සටහන් කරලා තිබුණා නම්...

:       1       12

SamanSaturday, 28 November 2020 12:36 PM

වෙඩි තියන එක ඊට වඩා ලාබයි නේද?

:       0       1

yakaSunday, 29 November 2020 01:50 AM

වහලා දාලාම තිබ්බා නම් හරි.. කෑමත් 1/2 කරන්න ඕනේ.. කලින් වතාවෙත් අනාගත්තා. කලින් වතාවෙත් නේවි එකයි, ප්‍රිස්න් එකයි ඇරෙන්න අනාගත්තේ තම්බිලා ටිකයි, මුඩුක්කු වතු සෙට් එකයි.

:       0       0

BamunuarachchiMonday, 30 November 2020 03:46 AM

අටළුගම ලොක් ඩවුන් කරන ගොයියන්ට ගෙයින් දොට්ට බහින්න බැරිවෙන්න.

:       1       0

Nihal Saturday, 28 November 2020 07:29 AM

සිංහල වුණා නම් බලාගන්න තිබුණා.

:       12       36

Prase Saturday, 28 November 2020 07:34 AM

ප්‍රභාකරන්ට LTTE දුන්නා ... බෙහෙත් ටික අටලුගමට දීලා දැම්මා නම් හොඳයි.

:       7       28

Prabha Saturday, 28 November 2020 07:55 AM

බැරිම වුණොත් ගුවනෙන් බෙහෙතක් ඉහලා දාන්න. වෙන මොනවා කරන්නද?

:       7       21

Rata Perata Saturday, 28 November 2020 08:21 AM

අටලුගමට බැනලා රාජ්‍ය විරෝධියෙක් වෙන්න එපා. අපේ සර්ට නඩු නැතිව සර්ගේ වියදම් පරීක්ෂා කරන එක නවත්වන්න වගේම සර්ගේ ඇමෙරිකානු සහෝදරයාට ඇමැති කෙනෙක් වෙන්න ඉඩ දුන්නේ... මේ ජනතා නියෝජනය.. ඒකනිසා පරිස්සමින්..

:       15       62

Nandalal DE SILVA - France Saturday, 28 November 2020 08:32 AM

ඔය ගම්වාසීන් විතරද බොරු කියන්නේ? රජයත්, හමුදාවත් කොරෝනා ලෙඩ්ඩු ගාණ, මැරුණු අය ගාණ දිගින් දිගටම බොරු කියා ජනතාව මුලා කරනවා කියා තතුදත් ආරංචි මාර්ග පවසනවා. අඩුකරන ලද, රජයේ සංඛ්‍යා ලේඛන ඔහොම දෙන්නේ රජය මේ වසංගතය මනාව පාලනය කරනවා කියා ජනතාවත් ලෝක සෞඛ්‍ය සංවිධානයත් රැවටීමට නේද කියා මගේ සීයා කියනවා. එයත් හිටපු පී.එච්.අයි. කෙනෙක් නිසා ඕවා ගැන එයාට මනා දැනුමක් තියෙනවා.

:       30       37

ලුම්බිණි Saturday, 28 November 2020 09:03 AM

ව්‍යාජ තොරතුරු ලබා දෙන්නේ අටළුගම මිනිසුන් පමණද?

:       10       17

JayaSaturday, 28 November 2020 11:01 AM

ලුම්බිණි නමින් පෙනී ඉන්න තවත් අටලුගම එක්කෙනෙක්.

:       15       22

සමිත සේනක අලුත්ගමගේ. Saturday, 28 November 2020 09:07 AM

මේ මිනිසුන් දන්නා සෞඛ්‍යයක් නැහැ. අඩුම තරමේ මේ වසංගත කාලේ සෞඛ්‍ය අංශවලට සහයෝගය ලබාදී තමන්ගේත්, අනුන්ගේත් ජීවිත ආරක්ෂා කළයුතුයි නේද? ශවේන්ද්‍ර මහතාණෙනි, රටේ පොදු යහපත වෙනුවෙන් මොවුන් අල්ලා නිරෝධායනය කරවන්න. ඒ සඳහා දැඩි නීති ක්‍රියාත්මක කරන්න. අළි සබිර්ලා ඇතුළු කට්ටියවත් මේ මිනිසුන්ට උපදෙසක් නොදෙන්නේ ඇයි..? ඒ අය තමන්ගේ මිනිසුන්ට ජීවත්වෙන විදිය කියාදෙන්නේ නැහැ. මළමිනී ගැන තමයි ඒ අයගේ කතාව...

:       3       32

kdn chandrasiri Saturday, 28 November 2020 09:39 AM

මේ රටේ සියලුම නීති බෞද්ධයින්ට විතරයි, ඔය වැඩේ සිංහල ගමක වුණා නම් බලන්න තිබ්බා දාන ෂෝ ටික...

:       8       29

සේන Saturday, 28 November 2020 10:37 AM

හරක් ආම්බාන් කරන්න කෙවිට ගන්න ඕනෑ. කියනදේ තේරුම් ගන්න තරම් නුවණක් නෑ ඔවුන්ට...

:       6       30

samasiri Saturday, 28 November 2020 11:56 AM

සිරිසේන තමයි ජනාධිපති

:       0       0

de silva Saturday, 28 November 2020 02:30 PM

හමුදාපතිතුමනි, පරිස්සමෙන්..., අලිසබ්‍රිගෙන් ආරම්භ කළාම රිෂාඩ් බදියුදීන් දක්වා මුස්ලිම් සෙට් එක 20 ගෙන එන්න සහයෝගය දුන්නු නිසා ඔවුන්ට මේ කාලේ දේශප්‍රේමී ග්‍රහයා උදාවෙලා. දේශප්‍රේමීන්ට එක එක ඒවා කියලා ඔබතුමා අමාරුවේ වැටෙන්න පුළුවන්..

:       0       0

සර් Sunday, 29 November 2020 01:49 AM

ආයුධ පෙන්නන්න එක්කගෙන යන්න කාලෙ හරි වගේ...

:       0       0

[email protected] Sunday, 29 November 2020 01:53 AM

ඔයාට ඉහළින් ඉන්න අයත් කරන්නේ ඒකමනේ... මොකද අපි සාමාන්‍ය ජනතාවට ඕවා කියන්නේ?

:       0       0

වීරවිජේ Sunday, 29 November 2020 02:31 AM

ඔය අය අරාබියට ගිහිං දාපල්ලා කරදරකාර, අන්තවාදී කාලකන්නින්...

:       0       0

Prasad Sunday, 29 November 2020 04:01 AM

කොරෝනා කියන්නේ රෝගයක්. එහෙම නැතිව යුද්ධයක් නොවේ. රජය මෙය තේරුම් ගෙන සෞඛ්‍ය අංශවලට මූලිකත්වය දීලා කළා නම් මීට වඩා මහජන සහයෝගය ලැබෙනවා. දේශපාලනීකරණය නොකර...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වියදම් වාර්තාවෙන් කට්ටි පනින අපේක්ෂකයන්ට මැකෝගෙන් නඩු
2024 නොවැම්බර් මස 16 612 0

මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


පොහොට්ටුවේ ජාතික ලැයිස්තුව නාමල්ට
2024 නොවැම්බර් මස 16 4342 28

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.


ලක්ෂ පනස් තුනකට ඡන්දය එපාවෙලා
2024 නොවැම්බර් මස 16 1664 3

මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන


අලුත් පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම 21
2024 නොවැම්බර් මස 16 680 0

නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.


එල් බෝඩ් මන්ත්‍රීන්ට දින තුනක පාඩමක්
2024 නොවැම්බර් මස 16 3884 3

දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම


ගම්පහ මනාප ප්‍රමාදය ගැන චෝදනා
2024 නොවැම්බර් මස 16 2902 0

දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 322 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 607 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1752 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site