IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


'අට නමක් දිනකට උපැවිදි වෙනවා'

කොළඹ ආශ්‍රිත තදාසන්න ප්‍රදේශවල විහාරස්ථාන වල වැඩ වසන භික්ෂුන් වහන්සේලාගෙන්  අට  නමක්  දිනකට  සිවුර හරිතියි බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක කරු ජයසුරිය මහතා ප්‍රකාශ කළේය.

බලපිටිය කන්දේගොඩ  මහා  චේතිය පිරිවනේ  පැවති  බුද්ධ ශාසනික කටයුතු  සහ ධර්ම සාකච්ජාවේ දී  හා  කැළණිය විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය කන්දේගොඩ විමලධම්ම හිමිට  අනුනායක අක්ත පත්‍ර ප්‍රදානෝත්සවයේ දී ජයසුරිය මහතා මේ බව පැවසුවේය.

ථෙරවාදී කතිකාවත ගැන මුළු රටම කතා කරන සමයක බුද්ධ ශාසනයට  සම්බන්ධව මෙවන්  තත්ත්වයක් ඇතිවීම මුළු මහත්  සංඝ සමාජයටම බලපාන බවත් අවුරුදු අනුවක් ගත වුවත් සංඝ කථිකාවත තවමත්  සමාජ  ස්ස්ථාගත කිරිමට  නොහැක බව ඔහු සඳහන් කළේය.



අදහස් (0)

'අට නමක් දිනකට උපැවිදි වෙනවා'

ජයරත්න Wednesday, 02 March 2016 11:46 AM

උපැවිදි වීම භික්ෂූන් වහන්සේලාට ඇති අයිතියක්. ඒ සදහා බොහෝ විට ඉතා සාධාරන හේතූන් පැවතිය හැකියි. බුදු රජානන් වහන්සේ හෝ එය වරදක් හැටියට පෙන්වාදී නැහැ. දිනකට අට නමක් සිවුරු හැර යනවා සේම දිනකට යම් පිරිසක් පැවිදි වන බවද කිව යුතුයි. මෙවන් දේ සදහා නීති පැනවීමෙන් හෝ බලපෑම් කිරීම මගින් සිදුවන්නේ සංඝ ශාසනය තව තවත් පරිහානියට පත් වීමයි. (ර)

:       0       0

ආකාශ් Wednesday, 02 March 2016 12:07 PM

දිනකට අටදෙනා ගානේ උපැවිදි වෙන්න තරම් භික්ෂූන් ලංකාවේ සිටිතියි අප නොදන්නෙමු...ඉන්නටික දෙනා හරි රැකගන්න ප්‍රායෝගික වැඩ පිළිවෙලක් නැතිව මොනවා කරත් වැඩක් නැහැ, අද භික්ෂූන් හිරේට දානවා , බෞද්ධකම ගැන කතාකිරීමේ අයිතියත් හෙට අනිද්දා නැතිකරාවී.(කෞ)

:       0       0

කලණි විතානගේ Wednesday, 02 March 2016 12:34 PM

අන්තර්ජාල වෙබ් අඩවි තුල තරුණ භික්ෂුන් වහන්සේලාගේ හැසිරීම දකින කෙනෙකුට මෙම පුවත අරුමයක් නැහැ.අධ්‍යාපනය ලැබීම සහ පවුලේ ආර්ථික පීඩනය නිසා පැවිදිවෙන තරුණ දරුවෝ මේ ජරාජීරණ වූ සමාජ පසුතලයේ ගොදුරු බවට පත්වෙති. සත්‍යය සොයාගිය සැරියුත් මුගලන් ආර්ය පරම්පරාව සමඟ මොවුන්ගේ බැඳීමක් නැත,(කෞ)

:       0       0

අසෝකා Wednesday, 02 March 2016 03:55 PM

සම්පුර්ණ ඇත්ත අධ්යාපන ක්‍රමය නිසා තමයි ගොඩක් මෙහෙම වෙන්නේ. සමහර දුප්පත් දරුවන්ට ඉගෙන ගන්න මහන කරනවා. සමහර පළාත් වල පාසල් ඇත්තෙම නැති තරම් තිබුනත් හැතැක්ම ගානක් කැලේ මැදින් යන්න ඕනේ. (ර)

:       0       0

චානක Wednesday, 02 March 2016 10:05 AM

ධර්මයට වඩා අධර්මය බලවත්. (ර)

:       0       0

ලියොන් ගුනවර්දන Wednesday, 02 March 2016 05:25 PM

මට පෙනෙන අන්දමට මෙම තරුණ හෝ ලාබාල බික්ෂුන් වහන්සේලා මෙසේ උපැවිදි වීමට ප්‍රධාන හේතුව වන්නේ නියම පිරිවෙන් අධ්‍යාපනය වෙනුවට පාසල් අධ්‍යාපනයට සහ විස්වාවිද්යල අද්යපනයට යොමුවීම නිසා වෘර්තිය කටයුතුවලට යොමුවී මුදල් ඉපවීමට හිත යොමුවීම නිසාය. (ර)

:       0       0

රුවන් Wednesday, 02 March 2016 10:40 AM

අද්යාපන ක්‍රමය වෙනස් කරන්නේ නැතිව ඔය දේ හදාගන්න කොහොමත් බෑහෑ. පිරිවෙන් අද්යාපනය පලමුව සිංහල, පාලි, සංස්කෘත, තිබුනාම මදිද ගිහියන් කරන හෑම විෂයම ගිහියන් එක්ක අද්යාපනය කරන නිසයි ඔය තත්වයට වෑටිලා තියෙන්නේ. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 429 0

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 474 0

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 148 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


හෙට රෑ සිට පෘථිවියට අලුත් සඳක්
2024 සැප්තැම්බර් මස 28 1449 0

හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද


අඟහරු මතුපිට අමුතු ගලක්
2024 සැප්තැම්බර් මස 28 1094 0

වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.


හැරි පොටර් චිත්‍රපටවල ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් සමුගනී
2024 සැප්තැම්බර් මස 28 428 0

හැරී පොටර් චිත්‍රපට මාලාවේ ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් චරිතයට පණ පෙවූ බ්‍රිතාන්‍ය සම්මානනීය නිළි මැගී ස්මිත් දිවි ගමනට සමු දුන්නාය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37843 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24946 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 229 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 747 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 268 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site