පාතදුම්බර මඩවල නගරයේ සිට පිටියේගෙදර දක්වා දිවෙන කොට්ටගහමුදුන මාර්ගය නියමිත ප්‍රමාණයට පළල් කර සකස් කර දෙන ලෙස ඉල්ලා 200කට වැඩි පරිසක් අද මඩවල නගරයේදී උද්ඝෝෂණයක් පැවැත්වූහ.
පවුල් 400ක් පමණ භාවිත කරන මෙම මාර්ගය අඩි අටක් ලෙස ගැසට් කර ඇති බවත් මාර්ගය දෙපැත්තේ තාප්ප ඉදිරිකිරීම නිසා මාර්ගය අඩි හතරකටත් අඩුවෙන් පටු වී ඇති බවත් අවම වශයෙන් මාර්ගයේ ත්‍රීරෝද රථයක් හෝ ගමන් කළ නොහැකි වී ඇති බවත් උද්ඝෝෂකයෝ කියති.
රාජපක්ෂ පාලනය උගන්ඩාව ඇතුළු රටවල ඩොලර් බිලියන ගණනක මුදල් සොරකම් කර සඟවා ඇතැයි එල්ල කරන ලද චෝදනා ඔප්පු කරන්නැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජ
ආරච්චිකට්ටුව මුතුපංතිය මුහුදු වෙරලේ සිට හලාවත පුත්තලම ප්‍රධාන මාරගයට පිවිසෙන අතුරු මර්ගයේ බීඩිකොල තොගයක් ප්‍රවාහනය කළ නවීන වර්ගයේ වැගන්ආර් රථයක් ස
’’දැඩිගම’’ නම භාවිතා කර රත්තරන් උකස් භාණ්ඩ ව්‍යාපාරයක නිරතවුයේ යැයි කියන මහනුවර පුද්ගලික සමාගමකට ’’දැඩිගම’’ නම සහිත වෙළඳ ලකුණ භාවිතය වළක්වමින් අතු
මත්පැන් නිෂ්පාදකයන් රජයට ගෙවීම පැහැර හැරී හිඟ බදු ගෙවීමට ලබන 30 වැනිදා දක්වා කාලය ලබාදී ඇතැයි සුරා බුදු කොමසාරිස් ජනරාල් එම්ජේ ගුණසිරි මහතා පැවසීය.
ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව බස් ගාස්තු අඩු කිරීම ප්‍රමාණවත් නොවන බවත් අවම ගාස්තුව රුපියල් 25 ක් කළ යතු බවත් බස් සංගම් ප්‍රකාශ කරයි.
දූෂණයෙන් තොර සහ නිවැරදි රාජ්‍ය පාලනයක් බිහි කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගෙන යන වැඩපිළිවෙළට ජපාන රජයේ පූර්ණ සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ජ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
අඩි අටේ පාර අඩි හතරක් වෙලා
තිලක් Thursday, 04 April 2013 03:41 PM
නීතියට අනුව නිවාස 4 ක් දක්වා අඩි 8යි. නිවාස 5-8 ක් අඩි 12යි 8-15 දක්වා අඩි 15යි. ඊට වැඩි අඩි 20යි. ඔබලාට නීතියේ පිහිට පැතිය හැකියි. තෙරුවන් සරණයි ! (ස)