IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


අඩු කළ මිලට තෙල් නෑ

සිකුරාදා මාධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ප්‍රෙට්‍රල් හා ඩීසල් මිල රුපියල් 7 කින් හා භූමිතෙල් රුපියල් 5කින් පහළ දැමුවද ඉන්ධන පිරවුම් හල්වලින් අද (06) ඉන්ධන ලබා දුන්නේ පෙර පැවැති මිලට බව ගල්ගමුවේ රියදුරෝ කියති.

මේ පිළිබද ඉන්දන හලකින් කළ විමසුමකදී පැවසුවේ ඉන්ධන අඩු කිරීම ගැන තමන්ට දැනුම් දී නැති බවයි.

Galgamuwa-sanjeewa-(1) Galgamuwa-sanjeewa-(2) Galgamuwa-sanjeewa

 



අදහස් (0)

අඩු කළ මිලට තෙල් නෑ

බමුණු Saturday, 06 December 2014 11:35 AM

මේ මිනිස්සු මේ බොරු කරන්නේ කාටද? හැමදාම කළේ ජනතාව රවටපු එක. දැන දැන මොකටද ආණ්ඩුවට පන්දම් අල්ලන්නේ (නදී)

:       0       0

බමුණු Saturday, 06 December 2014 11:36 AM

වැඩි වෙනකොට තමයි තරු පෙනෙන්නේ (නදී)

:       0       0

ටිරෝන් Saturday, 06 December 2014 01:05 PM

අපේ අය‍ට තේරෙන්නේ නැහැ ලෝක වෙළඳපොලේ තෙල් මිල අන් කවරදාකටත් වඩා අඩුවෙලා අපිට කොටස් වශයෙන් සොච්චමයි (නදී)

:       0       0

අතුල Saturday, 06 December 2014 09:14 PM

ලෝක වෙළඳපොලේ තෙල් මිල හොඳටම අඩුවෙලා. කොහොමද වැඩේ. ලින් මැඩියෝ වගේ ඉන්නේ නැතිව ලෝකයේ මොනවද වෙන්නේ කියල ඉන්ටෙර්නෙට් එකට ගිහින් බලන්න. ලෝකය ඇත්ත ඇති සැටියෙන් බලන්න ඔබට තියෙන අයිතිය කාටවත් වලක්වන්න බැහැ දැන්. දේශපාලකයොයි පත්තරකාරයොයි කියන දේවල් තුට්ටුවකට විස්වාස කරන්න එපා. මිනිසුන්ව මී හරකුන්ට අන්දන මේ ක්‍රමය වෙනස් කරන්න දැන් කාලය ඇවිත්. (නදී)

:       0       0

රත්නායක Saturday, 06 December 2014 05:48 AM

ජන්දේ ඔක්කොම සහන ජන්දේ ඉවර වෙනකම් විතරයි. (නදී)

:       0       0

නුවන් Saturday, 06 December 2014 05:50 AM

ඡන්ද ගුණ්ඩු මේවා! (නදී)

:       0       0

කරුණාජීව Saturday, 06 December 2014 06:06 AM

වැඩේ හරියට කරානම් ඔය දේවල් අවශ්‍ය වෙන්නේ නෑ (දිල්)

:       0       0

පුබුදු Saturday, 06 December 2014 06:14 AM

කාට කියන්නද මේ අවනඩුව. මේ වෙන හැමදෙයක් ම නිසා තැලෙන්නේ අසරණ මිනිස්සු (දිල්)

:       0       0

නිෂාන්ත Saturday, 06 December 2014 06:22 AM

වැඩි කළානම් දැනුම්දීම ඉක්මනින් ලැබෙනවා.

:       0       0

නිලුපුල් Saturday, 06 December 2014 06:27 AM

වැඩි කළා නම් කියන කම් බලා ඉඳීවිද?(හේ)

:       0       0

සෙනෙශ්ක Saturday, 06 December 2014 06:28 AM

ලංකාවේ මෝඩ මිනිස්සුන්ට මේක ලොකු දෙයක්. (හේ)

:       0       0

පියුමි Saturday, 06 December 2014 06:30 AM

කෝ අඩු කරනවා කිව්ව තෙල්.(හේ)

:       0       0

ලලිත් Saturday, 06 December 2014 06:38 AM

ලංකාවේ හැටි ඔහොම තමා.වැඩි කළොත් කලින්ම දන්නවා.අඩු කළොත් දන්නෙම නෑ.(ම)

:       0       0

ශ්‍යාම් Saturday, 06 December 2014 06:46 AM

වැඩි කරොත් විතරයි මෙයාලට කලින් දවසෙම දන්වන්නේ(දිල්)..

:       0       0

මාලික Saturday, 06 December 2014 06:46 AM

ඉන්ධන මිල අඩු කරහම බස් ගාස්තු අඩු වෙන්න ඕන නේද? නමුත් කවදාවත් එහෙම නොකරන්නේ අයි ??? අහිංසක මහා ජනතාවටත් එම වාසි ලබා දෙන්න.(දිල්)

:       0       0

සමන්ජය Saturday, 06 December 2014 06:56 AM

කලබල නැතුව ටිකක් ඉන්න.... හෙට වෙනකොට ඔය ප්‍රශ්න ඔක්කොම විසඳෙයි.(හේ)

:       0       0

සමන් Saturday, 06 December 2014 07:26 AM

ජොනි ගේ 50 හේ සහල් සතොසේ නැතේ කළුකඩ කාරයා අතේ අනුරගේ තෙලත් ඒ වගේ ඇති මුහුදේ ඇති (නදී)

:       0       0

සරත් Saturday, 06 December 2014 07:30 AM

පාටලී ඇමති තුමා තෙල් මාෆියාව හෙලිකරපු නිසා සොච්චමක් අඩු කලාට ඡන්දෙන් පස්සේ ළිටර් 1 ක් රුපියල් 200 ක් වෙනවා. බලපල්ලා ඡන්ද පොස්ටේර් වලට ගිය වියදම හොයන හැටි (නදී)

:       0       0

රුක්ෂාන් Saturday, 06 December 2014 08:06 AM

වැඩි කරානම් මේ වෙන කොට වැඩි වෙලා.(හේ)

:       0       0

ජගත් Saturday, 06 December 2014 08:20 AM

ඈ කඩේ බඩු අඩුවෙලා? (නදී)

:       0       0

රිල්වාන් Saturday, 06 December 2014 09:19 AM

ඉන්ධන මිල අද හෙට වැඩි වෙයි.(හේ)

:       0       0

මධාරා Saturday, 06 December 2014 09:22 AM

අඩු කලේ සීපිසී තෙල් විතරයි. අයිඕසි අඩු කලේ නෑනේ.(හේ)

:       0       0

මොහොමඩ් ඛාන් Saturday, 06 December 2014 09:49 AM

මේ මිනිස්සු මේ බොරු කරන්නේ කාටද? හැමදාම කළේ ජනතාව රවටපු එක (නදී)

:       0       0

සමීර Saturday, 06 December 2014 09:49 AM

මේ පොඩි ගාණකින් තෙල් මිල අඩු කරලා වැඩක් තියෙනවාද?(හේ)

:       0       0

සම්පත් Saturday, 06 December 2014 09:49 AM

කියනවා විතරයි වැඩ නෑ.(හේ)

:       0       0

මොහොමඩ් කාන් Saturday, 06 December 2014 09:49 AM

මේ මිනිස්සු මේ බොරු කර ගන්නේ කාටද. එදා ඉදන්ම කළේ ජනතාව රවට්ටපු එකනේ.(හේ)

:       0       0

සංඛ Saturday, 06 December 2014 09:57 AM

ඔය අඩු වුනෙත් ඡන්දේ හින්දා.(හේ)

:       0       0

චන්දිම Saturday, 06 December 2014 10:16 AM

ඕවාට දැන් මහජනතාව අහුවෙන්නේ නැහැ.(හේ).

:       0       0

ජයතු Saturday, 06 December 2014 05:51 PM

ලංකාවේ හිඟන්නෙක් වත් රැපියල් 10ට අඩුව බාර ගන්නෙ නැහැ. රුපියල් 7 අඩුකරනවා කියන්නෙ මෝඩයින් රැවටීමක් ලැජ්ජයි. (නදී)

:       0       0

ප්‍රියන්ත රනසිංහ Saturday, 06 December 2014 11:25 AM

කඩවත නම් අඩු මිලට තෙල් තිබුනා (නදී)

:       0       0

නිමේෂ් Sunday, 07 December 2014 07:51 AM

ඊයේ උදේ 6.05 දෙල්ගොඩ ෂෙඩ් එකෙන් නම් 150 ගැහුවේ. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රජරට සරවියේ නව තාක්ෂණ පීඨය විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 02 373 0

අනුරාධපුර, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ නව තාක්ෂණ පීඨය විවෘත කිරීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරත


සවස් කාලයේදී වැස්ස වැඩිවෙයි
2024 ඔක්තෝබර් මස 02 118 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිටපු ඇමැති රොත්තක් තවම රජයේ බංගලාවල
2024 ඔක්තෝබර් මස 02 1809 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් අතුරින් රජයේ බංගලා තවමත් බාරදී ඇත්තේ තිදෙනකු පමණක් බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත



ජිමී කාටර්ට අවුරුදු 100 යි
2024 ඔක්තෝබර් මස 02 2315 0


මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 3711 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38558 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25376 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 275 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 927 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site