IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


‘අඩු පොලියට ණය ගන්න තිබුණා‘

මහ බැංකුවට ණය ගැනීම සඳහා විකල්ප ක්‍රම 4ක් තිබෙන හෙයින් එවැනි විකල්පයක් තෝරාගත්තේ නම් මීට වඩා අඩු පොළියකට ණය ගැනීමට අවස්ථාව තිබූ බව ‘මහ බැංකුවේ බැඳුම්කර සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පොදු ව්‍යවසාය පිළිබඳ පාර්ලිමේන්තු කමිටුවේ හිටපු සභාපති ඩිව් ගුණසේකර මහතා කියයි.

මහ බැංකු බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් කෝප් කමිටුව පිටු 447 ක අංග සම්පූර්ණ වාර්තාවක් සකස්කර තිබෙන අතර එම වාර්තාව පිළිබඳව අවශ්‍ය පියවර ගන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවද ඔහු පවසයි.

කෝප් කමිටුවට ගෞරවයක් තිබෙන අතර එහි රහස්‍ය භාවය ආරක්ෂා කරගත යුතු හෙයින් දේශපාලන වේදිකාවේ එම වාර්තාව මාතෘකාවක් කර නොගන්නැයි දේශපාලනඥයින්ගෙන් ඉල්ලා සිටින බවද ඩිව් ගුණසේකර මහතා කියයි.

we1



අදහස් (10)

‘අඩු පොලියට ණය ගන්න තිබුණා‘

දහම් Friday, 03 July 2015 09:21 AM

දැන් ඉතින් වැඩක් නෑ.(හේ)

:       0       1

සජිත් Friday, 03 July 2015 09:26 AM

එහෙම කළාම කොහොමද මහත්තයෝ තමන්ගේ මිනිස්සු කීයක් හරි හොයාගන්නේ.(හේ)

:       0       0

දම්මි Friday, 03 July 2015 09:33 AM

කොප් වාර්තාව හින්දනේ ඉක්මනට පාලිමන්ට් (ම)

:       0       0

සේන Friday, 03 July 2015 09:37 AM

ඔය සල්ලි ගත්තේ ඡන්දේට වියදම් කරන්න (ම)

:       0       0

සමන්ති Friday, 03 July 2015 05:27 PM

මෙතෙක් කල් කෝප් කමිටු වාර්තාවලට මොකද උනේ ? (ර)

:       0       0

සෑම් Friday, 03 July 2015 10:12 AM

කෝප් කමිටුවෙන් මෙපමණ කාලයකට දීපු වාර්තා ,නිර්දේශ ක්‍රියාත්මක නොකර මේක ගැන විතරක් කියලා වැඩක් නැහැ .(ම)

:       0       0

කේ.පුෂ්පකුමාර Friday, 03 July 2015 11:08 AM

දවස් සීයට ඔච්ච්ර නම් අවරුදු පහකට කොච්චර ගහවිද? අපිට මතකි මහවැලියෙන් ගහපු හැටි රොනී පාර්ලිමේන්තුවට කියපු හැටි.හොරා දැනටම රටින් පැනල. (අ)

:       0       0

බන්දු Friday, 03 July 2015 11:41 AM

දේශපාලන වේදිකාවේ එම වාර්තාව මාතෘකාවක් කර නොගන්නැයි දේශපාලනඥයින්ගෙන් ඉල්ලා සිටින බවද ඩිව් ගුණසේකර මහතා කියයි. එතකොට හොරු ආරක්ෂා වෙනවනේ. (අ)

:       0       0

සඳුන් Friday, 03 July 2015 11:44 AM

බහුබූත කියවන්නේ නැතිව වාර්තාව එලියට දාන්න. එතකොට කාටත් කියවන්න පුළුවන් හරියට ඔප්පු කරලා තියෙනවද කියලා. නිකන් "ගන්න තිබුනා" කියන එකේ තේරුමක් නෑ. (අ)

:       0       5

දැඩිගම ආරච්චිලාගේ මාලා දමයන්ති Tuesday, 13 November 2018 10:19 AM

ඔන්ලයි ණය දෙන එක හොදයි

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් ජනපතිට IMF සහය
2024 සැප්තැම්බර් මස 24 67 0

මෙරට ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් පසුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත ධනාත්මක මාවතක් කර රැගෙන ඒමට උපකාරී වූ දුෂ්කර ජයග්‍රහණ ඉදිරියට ගෙන යාම සඳහා ජනාධි


බිත්තර මිළ පහළට
2024 සැප්තැම්බර් මස 24 2078 1

වෙළඳපොලේ බිත්තරයක සිල්ලර මිල විශාල වශයෙන් පහල ගොස් තිබේ.


උඩරට දුම්රිය ගමනාගමනයට බාධා
2024 සැප්තැම්බර් මස 24 273 0

බදුල්ලේ සිට මහනුවර බලා ධාවනය වු දුම්රියක් දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (24) දහවල් පීලි පැනීමකට ලක්ව ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසය


රනිල් නැවත මැතිවරණ වලට එන්නේ නෑ
2024 සැප්තැම්බර් මස 24 2871 5

රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා නැවත මැතිවරණ වලට ඉදිරිපත් වන්නේ නැතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.


සජබ ආසන සංවිධායකවරුන් කොළඹට කැඳවයි
2024 සැප්තැම්බර් මස 24 1782 2

ඉදිරි මහමහැතිවරණයේ දී කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සියලුම ආසන සංවිධායකවරුන් අද (24) කොළඹට කැඳවා ඇතැයි සමගි ජන බලවේගය පවසයි.


ලංකා සභාවෙන් ජනපතිට සුභ පැතුම්
2024 සැප්තැම්බර් මස 24 728 0

ශ්‍රී ලංකාව නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක් කරන බවත් මෙරට බහුතරයක් අනුර කුමාර දිසානායක මහතා වෙත තැ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 33540 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23923 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 145 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 469 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 213 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site