IMG-LOGO

2024 නොවැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා


අඩි 100ක් උස සල් ගසකට නැගුණු කතක් උපවාසයක



(වයි .ඒ.එස් .විරවංශ )

බලන්ගොඩ දියඉන්න ප්‍රදේශයේ කාන්තාවක් බලංගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අඩි 100 ක් පමණ උස  සල් ගසකට නැගී අද (27) උපවාසයක් ආරම්භ කළාය.

තමන් පදිංචි ඉඩම නීත්‍යානුකූලව තමන්ට ලබාදෙන ලෙස ඉල්ලමින් ඇය උපවාසයේ යෙදී සිටින්නීය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් හේමන්ත බණ්ඩාර මහතා සඳහන් කළේ, අදාළ ඉඩමට අධිකරණ නියෝගයක් නිකුත් කර ඇති බව සහ එබැවින්  එම ඉඩම ඇයට ලබාදිය නොහැකි බවය.



අදහස් (6)

අඩි 100ක් උස සල් ගසකට නැගුණු කතක් උපවාසයක

විජේ Thursday, 27 August 2020 04:25 AM

ඒකට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගහකට නැගලා හරියන්නේ නෑ. උසාවියේ ගහකටයි නගින්න ඕනේ...

:       2       55

Nihal Thursday, 27 August 2020 04:29 AM

මෙයාට තියෙන්නේ ඇමැති කෙනෙක් ලඟට යන්න. එතකොට අධිකරණ නියෝග කැලේ...

:       14       189

Kamal KoyralaThursday, 27 August 2020 08:58 AM

ඇත්ත , එහෙම නම් ඉතින් හොල්ලන්නවත් බැහැ.

:       0       61

සිරිපාලFriday, 28 August 2020 03:03 PM

මෙයා ඉන්න ඉඩම අයිති ඇමති කෙනෙකුට තමයි. එතුමා මේක ගොඩක් අමාරුවෙන් අයිති කරගත්තේ... මෙයාටත් තියෙන්නේ එහෙම ඉඩමක් අයිති කරගන්නයි.

:       0       0

dhamneth Thursday, 27 August 2020 05:50 AM

පොල්ගස් නැගලා පොල් කඩන්න පුළුවන් නම් දිනකට රුපියල් 5000ක්වත් හොයාගන්න පුළුවන්.

:       27       22

NamalFriday, 28 August 2020 05:08 PM

ඉතින් එහෙම දෙයක්වත් කරගන්නේ නැතිව මෙතෙන්ට වෙලා මොකෝ වේලි වේලි ඉන්නේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇල්ල පස්සර මාර්ගයට ගස් කඩා වැටේ: ගමනාගමනයට බාධා
2024 නොවැම්බර් මස 28 11 0

දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් ඇල්ල පස්සර මාර්ගයේ 17 වෙනි කිලෝමීටර් කණුව ආසන්න ප්‍රදේශයේදී මාර්ගයට තැනින් තැන විශාල ගස් රැසක් කඩා වැටීම හේතුවෙන් අද (28) දහ


අග්‍රාමාත්‍යවරිය විදෙස් තානාපතිවරුන් හමුවෙයි
2024 නොවැම්බර් මස 28 427 0

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ රටවල් කිහිපයක තානාපතිවරු අතර හමුවක් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවත්විණි.


විභාග තව දින තුනක් ඉදිරියට කල් දමයි
2024 නොවැම්බර් මස 28 511 0

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් උසස් පෙළ විභාගය තවත් දින තුනක් නොපැවැත්වීමට තීරණය කළ බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි,


‘‘සුළි කුණාටුව තවම අවසන් නෑ‘‘
2024 නොවැම්බර් මස 28 1046 0

නිරිතදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය ත්‍රීකුණාමලයට කිලෝ මිටර් 100ක් ඊසාන දෙසින් පිහිටා තිබූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කිය


ගංවතුරට අසු වූ උතුර
2024 නොවැම්බර් මස 28 711 0

සුලිකුණාටු සහිත අධික වර්ෂාව මේ වනවිට මුලතිව් දෙසට වර්ධනය වී ඇති අතර මුලතිව් වට්ටුවාක්කල් පාලම සහිත ප්‍රධාන මාර්ගයේ ගමනා ගමන කටයුතු ද තාවකාලිකව නැවති


රුපියල් මිලියන 205,000 ක භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවක් අද
2024 නොවැම්බර් මස 28 703 0

රුපියල් මිලියන දෙලක්ෂ පන් දහසක් වටිනා භාණ්ඩාගාර බැඳුම්කර නිකුතු වෙන්දේසියක් අද (28) පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 566 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 770 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2157 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site