IMG-LOGO

2024 නොවැම්බර් මස 06 වන බදාදා


අත්අඩංගුවට ගත් බහුදින යාත්‍රාවක් මුදාහරින්න නියෝග

(රෝෂන් තුෂාර)

අධිකරණය සෑමවිටම ජනතා දේපල ආරක්ෂා කිරීමට කටයුතු කරන   බව පෙන්වා දුන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා  අත්අඩංගුවට ගත් බහු දින යාත්‍රාවක් වහාම මුදා හරින ලෙසට  පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට නියෝග කළේය.

ජනතා දේපලක් වන බෝට්ටුවක්  පිළිබඳ පොලිසිය නිසි විමර්ශනයක් නොකර රඳවා තබා ගැනීම වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවට හිරිහැරයක් බවද  මහේස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නේය.

මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ක්‍රියා කලාපය දැඩි දෝෂ දර්ශනයට ලක් කළ මහේස්ත්‍රාත්වරයා  මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ සැකයට පසුගිය 14 දින තංගල්ල ගැඹුරු මුහුදේ දී අඩංගුවට ගත් "දිල්‍ රුක් පුතා" බහුදින යාත්‍රාව මෙසේ මුදා හැරීමට නියම කළේය.  අදාල නියෝගයේ පිටපතක් පොලිස්පතිවරයාට නිකුත් කරන ලෙසට දන්වා සිටියේය.

අඩංගුවට ගෙන  නොමැති හෙයින් යාත්‍රාව මුදා හරින ලෙසය.



අදහස් (3)

අත්අඩංගුවට ගත් බහුදින යාත්‍රාවක් මුදාහරින්න නියෝග

Prabha Friday, 05 April 2024 01:12 PM

යුක්තිය මෙහෙයුමෙන් දාන නඩුවල තීන්දු එනකොට මිනිස්සුන්ට වන්දි ගෙවන්න පොලිසියට වෙනම අරමුදලක් පිහිටුවන්න වේවි...

:       2       10

sam Friday, 05 April 2024 01:24 PM

පොලිස්පති, නීතිය ක්‍රියාත්මක කරනවා වෙනුවට, තම ඊගෝ එක පෙන්නන්න මාධ්‍ය සංදර්ශන කරපුවාම මෙහෙම වෙන එක පුදුමයක් නොවෙයි.

:       3       10

Ahamed Saturday, 06 April 2024 09:26 AM

හැමදේම සල්ලිවලට යටවෙලා තියෙන්නේ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිටපු මහ ඇමැති මහිපාලගේ බිරිය වැවකින් කොටසක් අල්ලලා?
2024 නොවැම්බර් මස 05 525 0

උතුරු මැද පළාතේ හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා ඔහුගේ ධුරකාලයේ සිය බලතල අවභාවිතා කරමින් සිය බිරිදගේ නමට අනුරාධපුර වැව් රක්ෂිතයක පර්චස් 40 ක වටිනා ඉඩම


මැගසින් බන්ධනාගාරයේ දුරකථන බෙදූ ලොකු ජේලර්- නියාමක ගෙදර
2024 නොවැම්බර් මස 05 664 0

කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේ‍රල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්


රැඳවියා තවත් රැදවියෙක්ට පිහියෙන් ගහලා
2024 නොවැම්බර් මස 05 269 0

අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු අද (5) තවත් රැඳවියෙකුට පිහියකින් පහරදි තුවාල සිදුකර ඇතැයි දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාරයාලය ප


හාලිඇල වැලිමඩ පාරේ නාය යාමක්
2024 නොවැම්බර් මස 05 406 0

හාලිඇල වැලිමඩ මාර්ගයේ 100 වන කිලෝමීටර් කණුව ආසන්නයේ අද (05 ) පස්වරුවේ සිට නාය යෑමක් සක්‍රීය වෙමින් පවතින බව මාර්ග සංවර්ධන අධිකාරියට අයත් බදුල්ල විධායක ඉංජ


ඉදිරි වසර පහේ ඉලක්කය ජනපති කියයි
2024 නොවැම්බර් මස 05 1462 0

ඉදිරි වසර පහ තුළ ග්‍රාමීය ජනතාවගේ දුගීභාවය තුරන් කිරීම, ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය සහ සමාජයීය තත්ත්වය ඉහල නැංවීම රජයේ ප්‍රධාන අරමුණක් වන බව ජනාධිපති අන


’’මහ ඡන්දයේ ප්‍රචාරයත් සාමකාමී’’
2024 නොවැම්බර් මස 05 438 0

මහ මැතිවරණයේ පූර්ව ප්‍රචාරක කටයුතු සමස්තයක් ලෙස ඉතාම සාමකාමී බව මැතිවරණ නිරීක්ෂකයෝ පෙන්වා දෙති


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 419 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1331 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 702 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site