IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


අත්අඩංගුවට ගැනීමට එරෙහිව ඥානසාර හිමි ඉහළ උසාවියට

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට බැන වැඳීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තමන් රිමාන්ඩ් බාරයට පත් කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩවීයැයි සඳහන් කරමින් ගලගොඩ අත්තේ ඥානසාර හිමි ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම මැයි 20 වැනිදා කරුණු තහවුරු කිරීම සඳහා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (18) නියෝග කළේය.

අගවිනිසුරු කේ ශ්‍රී පවන්, ප්‍රියන්ත ජයවර්ධන සහ අනිල් ගුණරත්න මහත්වරු පෙත්සම සලකා බැලූහ.

වගඋත්තරකරුවන් ලෙස හෝමාගම පොලීසියේ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති ඇතුළු පිරිසක් නම්කරනු ලැබ සිටිති.

ඉකුත් ජනවාරි 25 වැනිදා පෙත්සම්කාර හිමිනම විසින් සන්ධ්‍යා එක්නැලිගොඩ නැමැත්තියට බැන වදින ලදැයි චෝදනා කරමින් පොලිසිය විසින් හිමිනම අධිකරණය ඉදිරියට පමුණුවා රිමාන්ඩ් බාරයට පත්කළ බව පෙත්සමේ සඳහන්වේ.

මෙසේ පෙත්සම්කාර හිමිනම රිමාන්ඩ්බාරයට පත් කිරීම නීතියට පටහැනි බවත් තම මූලික අයිතිවාසිකම් කඩ කිරීමක් බවද එහි සඳහන්වේ.

එබැවින් මෙම පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන ලෙසත්ද ,මූලික අයිතිවාසිකම් කඩවී ඇති බව ප්‍රකාශ කරන ලෙසද පෙත්සම්කාර හිමිනම සිය පෙත්සමින් ඉල්ලා ඇත.

 ඥානසාර හිමි වෙනුවෙන් ජනාධිපති නීතඥ මනෝහාර ද සිල්වා මහතා පෙනී සිටියේය.



අදහස් (0)

අත්අඩංගුවට ගැනීමට එරෙහිව ඥානසාර හිමි ඉහළ උසාවියට

විජය Saturday, 19 March 2016 04:56 AM

අනේ හාමුදුරුවනේ, බුදු හාමුදුරුවන්ගේ ධර්මයේ උගන්වන්නේ රටේ නීතියට ගරු කරමින් විනයක් ඇතුව ධර්මයේ පිහිටන්න කියල නොවේද, ආගම බේර ගන්න සටන් කරන්න කියල අපේ ආගමේ නම් නෑ නේද (බ)

:       0       0

සම්පත් Sunday, 20 March 2016 12:27 AM

මගේ ධර්මය නැණවතුන්ට පමණක් යැයි බුදුන්වහන්සේ දෙසූ සේක. ඒ දහම ගෙනයන ශාසනය බාරවූ විෂ්ණු දෙවියනි, රටත් සසුනත් බේරාදෙන්න. (නි)

:       0       0

සහන් Saturday, 19 March 2016 05:05 AM

අනේ චීවරයට අගෞරව කරන්න එපා (බ)

:       0       0

උපාලි Saturday, 19 March 2016 05:26 AM

එතකොට අහක ඉන්න ගෑනුන්ට බැන්නහම ඒ ගොල්ලන්ගේ නිදහසේ ජීවත් වීමේ අයිතිය කඩ වෙන්නේ නැද්ද? අනේ මන්ද, අපි දැක්ක සමහරු ලබන ආත්මෙදිවත් අත් අඩංගුවට ගන්න බැරිවෙන්න තහනම් නියෝග ඉල්ලනවා. (බ)

:       0       0

චතුරි Friday, 18 March 2016 06:12 PM

ඔබේ රාගී මන. කලාබේදෝ ,,පවිතුරු හදවත පැරේදෝ එමවිට ,,පවසනු ,,මුවින් ඔබේ ,,,,,,,(රේ)

:       0       0

කින් බෙනට් Saturday, 19 March 2016 07:52 AM

මේක මහා විහිළුවක්නේ. අත්අඩංගුවට ගත්තේ අධිකරණයට බැන අපහාස කළ නිසා නේද? (නි)

:       0       0

අන්වර් Friday, 18 March 2016 07:40 PM

මොකද දැන් උසාවියේ පිහිට පතන්න හිතුනේ. කියනකොට එහෙමයි. කරනකොට මෙහෙමයි (නි)

:       0       0

සමන්ති Friday, 18 March 2016 07:48 PM

තමන්ට අයිති නැති නඩු බලන්න උසාවි නොගියා නම් මේ මොකුත් නැහැනේ (නි)

:       0       0

යොහාන් Friday, 18 March 2016 08:00 PM

අනේ මන්දා හාමුදුරුවනේ මේවා. මොනවා වුණත් අපි ඔබවහන්සේ සමඟ ඉන්නවා (නි)

:       0       0

තරුෂි Friday, 18 March 2016 08:34 PM

චතුරි, සමහරුන්ගේ බණ අහද්දී නම් රාගී මන විතරක් නෙමෙයි තවත් ඒවා කැලඹෙනවා තමයි. හැබැයි සමහර මෝඩයින්ට නරින්වත් සිංහයෝ වගේ පෙනෙන එක ගැන තමයි මට නම් කණගාටු. (නි)

:       0       0

සෑම් Friday, 18 March 2016 11:44 PM

එක එක්කෙනාගේ ලණු ගිලලා, බුදු දහමටත් සඟ ගරුත්වයටත් හානි කරලා, ඒ මදිවට උසාවියේ වටිනා කාලයත් කා දමන්න නම් එපා. (නි)

:       0       0

දිලන්ක Saturday, 19 March 2016 12:04 PM

අනේ හාමුදුරුවනේ, මේ ප්‍රශ්න ඉක්මණින් අවසාන කරගත්තොත් නේද හොඳ? (නි)

:       0       0

මනෝජ් Saturday, 19 March 2016 02:42 AM

කඩවෙන්න ඇත්තේ අනෙක් අයට බැනීමේ අයිතිවාසිකම වෙන්න ඇති නේද? (නි)

:       0       0

සුසන්ත Saturday, 19 March 2016 03:03 PM

මෙතැන අදහස් දාලා තියෙන හැමෝම කියන්නේ හාමුදුරුවරු දෙන දානය වළඳලා පන්සලට වෙලා ඉන්න කියලද? රජ කාලේ පටන් පාලකයන්ට උපදෙස් දීලා තියෙනවා. අපි හැමදාම ස්වාමීන් වහන්සේලාට ගරු කරනවා (නි)

:       0       0

ප්‍රීති Saturday, 19 March 2016 08:01 PM

පහුගිය කාලේ කුලප්පු වූ සමහර අශ්වයින්ට අං ලැබුනානේ. එ්ක තමයි මේ සේරටම මුල. (නි)

:       0       0

උපුල් Saturday, 19 March 2016 04:21 AM

ඔය නීතියටම නේද එයා බැන්නේ, දැන් ඒ නීතියෙන්ම පිහිටක් ඉල්ලනවා, අනේ බුදු හාමුදුරුවෝ වැඩ හිටියනම් සිල් රකින හැටිත් අපහාස ඇතුළු අටලෝ දහමෙන් නොසැලෙන හැටිත් වෙනමම කියල දෙවි (බ)

:       0       0

සෙනරත් Saturday, 19 March 2016 04:49 AM

අපි දැක්ක නේ මේ හාමුදුරුවන්ගේ ගෝලයෝ ටික බොහොම සාමකාමීව උසාවියේ තාප්ප උඩ, උසාවිය ළඟ පාරේ, බන්ධනාගාර බස් එකේ රෝදේ ඉස්සරහ හැසිරෙන හැටි. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 1777 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 1114 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 1666 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 1162 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 621 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 1143 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37970 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25014 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 239 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 278 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site